නිතිය දන්නා අයගෙන් පොඩි උදවුවක් ඕනි...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    යූඇන්පී එකත් එක්ක හැප්පෙන්න ඉන්න ප්‍රබලම පොහොට්ටුවෙ අපේක්ශකයට ඔය සීන් එක කියපන්. එතකොට පොහොට්ටුවෙ එකා ගහවි යූඇන්පී කාරයට නැති වෙලා යන්නම. උබලට තියෙන්නෙ බලන් ඉන්න විතරයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes: :yes: :yes:

    සමහර ඉඩම් නඩු ජීවිත කාලෙම ඇදෙනව කියල දන්නව බං. සමහර ඒව අවු 15ටත් එහා ඇදෙනව. ඒත් වර්ග කීපයක් තියෙනව. ඔය සහෝදරයො අතරෙ ඉඩම් බෙදාගන්න බැරි සිද්දි තව එක එක්කෙනා ඉඩම් කෑලි අල්ලගෙන ඒව හරියට බෙදන්න යන සීන් වගේ, තව හොර ඔප්පු හදල අනන්‍යතාවය තහවුරු කරගන්න දේවල්. ඒත් මෙතැන තමන්ගෙම ඉඩමක කෙනෙක් ඇවිල්ල ඌව එලවගන්න බැරි සීන් එකක් නේහ්. මේක මෙහෙම නම් අපි ගෙදර නැති වෙලාවක අපේ ගෙදර ඇවිල්ල කවුරුහරු බලෙන් පදිංචි වුණොත් කරගන්න දෙයක් නැති වෙනව නේහ්?
    ඉඩමෙ අයිතිය හරියට පෙන්වන්න පුලුවන් නම් ඇයි උන්ව එළියට දාන්න බැරි?
    මම මේ ඉඩම් නඩු ගැන ලොකුවට දන්නෙ නෑ ඒත් හිතන දේ කිව්වෙ

    @thanujaka මෙයා ඔන්ලයින් ආවොත් උදව් කරයි

    ape nadu dekak dan awurudu ganak adenawa dekatama dan 8 wadi,e idam wala pirisidu sinnakkara oppu saha siyalu lekana thiyagana api dangalanne,e idam ape paramparawen apu ewa,ithin eth nadu dipu ewun ekka,inna ewun athal eke innawa
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ape nadu dekak dan awurudu ganak adenawa dekatama dan 8 wadi,e idam wala pirisidu sinnakkara oppu saha siyalu lekana thiyagana api dangalanne,e idam ape paramparawen apu ewa,ithin eth nadu dipu ewun ekka,inna ewun athal eke innawa
    අපෙත් ඉඩමක නඩුවක් ඇදෙනව දැනට අවුරුදු දෙකයි. කොහොමත් තව 8ක්වත් ඇදෙයි. ඒක නම් මායිම් අල්ලගත්ත සීන් එකක්.
    නඩු වාරෙකට කියක් ගන්නවද බන්. 5000ක් වගේද?
    රුපියල් 2000ක් ගන්නව එක නඩු වාරයකට
     
    • Sad
    Reactions: Heshan Daminda

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපෙත් ඉඩමක නඩුවක් ඇදෙනව දැනට අවුරුදු දෙකයි. කොහොමත් තව 8ක්වත් ඇදෙයි. ඒක නම් මායිම් අල්ලගත්ත සීන් එකක්.

    රුපියල් 2000ක් ගන්නව එක නඩු වාරයකට

    happa thawa kalayak yayi,apen 5000 gannawa eka warekata,wibhaga dawas walata 6500 da koheda gannawa
     
    • Sad
    Reactions: sithija.h

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    අපෙත් ඉඩමක නඩුවක් ඇදෙනව දැනට අවුරුදු දෙකයි. කොහොමත් තව 8ක්වත් ඇදෙයි. ඒක නම් මායිම් අල්ලගත්ත සීන් එකක්.

    රුපියල් 2000ක් ගන්නව එක නඩු වාරයකට
    එතකොට උඹල හැම නඩු වාරේකටම යන්න ඕනද? ඕන නම් ලෝයර් ට විතරක් නඩුවට පෙනී ඉන්න පුලුවන්ද? මොකක්ද අයිතියක් ලොයර්ට දුන්නම නඩුවට අපි යන්න ඕන නෑ කියල ලෝයර් කෙනෙක්ම කිව. :baffled:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    Menna mekata uththra diyan apitath dena ganna...Podi kada kellak nam aruu kohe Hari giya welawaka Kade kudu karala daapan.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රෑක ගිහින් ගිනි තියපන් ඔක්කොම අලු වෙලා යන්න :P
    ඕකට ගිණි තියන්න ගිහින් අහල පහල කඩ ටිකත් ගිණි ගත්තොත් මල මගුලක් වෙන්නේ 😌😌
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කොහොමත් පොලිස්කාරයින්ට දේශපාළුවොන්ට දේශපාලන හයිය තියෙන උන්ට කිසිම දෙයක් බදු දෙන්න නරකයි.
    උන්ව විස්වාස කරලා කිසිම දෙයක් කරන්න හොඳ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලයිට් වතුර කපපන්. පුළුවන් නම් ඕකා නැති වෙලාවක් බලල උගේ ලෝක් එකට තව ලෝක් එකක් දාපන්. පවතින් ආණ්ඩුවේ එකෙක් නම් ඉතින් ආණ්ඩු මාරු වෙනකන් ඉන්න වෙයි.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඌට තැන එපා වෙන්න මොනවා හරි කරපන්.
    නැත්තං ඔය ඉන්න අතරෙ හොඳින් කතා කරලා, මොකක් හරි අවශ්‍යතාවයකට උඩ තට්ටුවක් හරි මොකක් හරි හදන්න පටන් ගනින් (වහලෙ ගලවන්ඩ වෙන විදිහෙ එකක්)
    වාස්තු විද්‍යාඥයෙක් ගෙන්නලා කියවපන් "මේ දොර අර පැත්තට දාන්න ඕනෙ" කියලා. ඊට පස්සෙ දොර උළුවහු ගලවලා දාපන්.

    නීතිය ගැන thanujaka ව contact කරගනින්.
     
    • Like
    Reactions: skylander

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එතකොට උඹල හැම නඩු වාරේකටම යන්න ඕනද? ඕන නම් ලෝයර් ට විතරක් නඩුවට පෙනී ඉන්න පුලුවන්ද? මොකක්ද අයිතියක් ලොයර්ට දුන්නම නඩුවට අපි යන්න ඕන නෑ කියල ලෝයර් කෙනෙක්ම කිව. :baffled:
    මම නම් යන්නෙ නෑ බං මේ වෙනකල් ගිහිල්ල නෑ. තාත්ත තමයි යන්නෙ. එයා නම් යනව නඩු වාරයක් තියෙද්දි. ලොකු දෙයක් වෙන්නෙ නෑ ඉතිං සල්ලි දීල එනව :rofl: :rofl: :rofl:
     
    • Sad
    Reactions: Heshan Daminda

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Lot depend on the judge. If he or she is keen this can be finished in no time. (assuming this was given in last ten years as the law relating rent had changed over time but not recent 10 years)
    First you need only to prove your title. if rented without an agreement for lease it is monthly tenancy . You can evict with due notice.
    Lot depends on your lawyer too. There are only a handful of lawyers who knows about rent law in sri lanka as it is so complex. But I do not think your premises is covered under Rent Act.
    In sri lanka sometimes a whole generation taken to finish an case of this nature ,but if the judge is sharp it can be as short as two years or even less. Going to court in SL is a big risk. (eg. We saw a person who had driven a vehicle on the wrong side and killed a person and drove without stopping obtaining bail without any difficulty. The person hit would have been saved if he was taken to hospital. But police said driver was not drunk. How can they say so when the driver did not produce himself immediately after accident- normally within 20-30 minutes). There were instances where lesser offenders where remanded for very long time. This is sri lanka ...... we are all responsible for these.
     
    • Like
    Reactions: 001flyD

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උන්ව විස්වාස කරලා කිසිම දෙයක් කරන්න හොඳ නෑ.
    උන් එක්ක කිසිම විදියකින් ගනුදෙනු එපා
     
    • Like
    Reactions: S_M_S

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අවුරුදු තුනක්?

    පකේ නීතිය ගැන නම් විශ්වාසයක් නෑ.

    නීතියේ පිහිට නැති වුනා ඕවාට මිනිස්සු කරන වැඩ නම් තියෙනවා..

    ඒ මොනාද මචන් අපිටත් දන්නගන්න කියපන්කො
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43

    api ape kadayakata awurudu 8k thisse nadu kiyanawa,dan kade karana eka satha pahak apita gewanne na,thawa kamathakata nadu kiyanawa ekata awurudu 10 withara wenawa,hamadama nadu kal yanawa witharayi machan owa ohoma thama,ape mama kenek idamakata nadu kiyanawa umba wishwasa karanawa nam wishwasa karanna 1997 indan,thama nadu thinduwak na,nadu kiyanne machan thanikarama lawyer la godayanna thiyana ewa misak api godayana kramayak nemeyi,habayi eka deyak thiyanawa,honda lawyer kenek allaganna wadikal pora indala nathi nisa umbalata wasi,umbalata kawada hari kade labeyi,namuth kade dunne Lease ekatada Rent ekatada ?

    lease ekata ban dila tiyenne agreement ekka...api hituwe 2-3 years yanakota nauwa iwara wei kiyala..mona...hamadama lawyerta salli gewana eka karanne...okkotama wada aula tatta ge asnipa wadi wela eka gana hitala...

    කඩේ අයිතිය උබලගෙ හින්දා විදුලි බල්මන්ඩලෙන් ඉල්ලිමක් කරපන් ලයිට් කපපන් කියලා. ආරුන්ට මුකුත් කරන්න බෑ එතකොට

    api bill gewanna giyama ahuwa apita kade tiyena hinda electracity kapanna barida kiyala..un kiyanawa light bill geuwe nathnam witaraklu unta current kapanna puluwan...nathuwa kaloth case enawalu...mara nithi ban..matat pudumai eka ahuwama..poddak tawa hoyala balanna oni...

    මාර රටක්නේ යකෝ.. ඒ කඩේට අදාල නීත්‍යානුකූල ඔප්පුව සහ ලියකියවිලි තියෙනවා නම් කොහෙවත් ඉන්න එකෙක් කොහොමද අයිතිවාසිකම් කියන්නේ??ඇරත් උසාවියට ඔච්චර කල් යනවද බන් තීන්දුවක් දෙන්න පැහැදිලි ඩොකියුමන්ට්ස් තියෙනවා නම්??? උඹලගෙත් ෆෝල්ට් එකක් ඇති...

    okkoma legal document apita tiyenawa ban...a unata apen thamai hama magulama illane proof karanna kiyala..arugen mukuth illane naha..ekai mama me thread eka damme kauru hari law ganna danna ekekgen upadesak ganna

    ඉඩම් නඩු ඔහොම තමා බං. ඌ රෙන්ට් එක ගෙවනවද ? හොඳම දේ ඌත් එක්ක ෂේප් එකේ කතාකරලා විසඳුමක් කරගන්න එක. නැත්තං උගෙ යාලුවෙක් හරි උගෙ පක්ෂෙ උට වඩා ලෙවල් වැඩි එකෙක්ට හරි කතාකරලා ෂේප්මන්ට් එකක් දාගන්න එක.

    wadak na ban..a hama deyakma kala..wadak une naha..ekai karannama deyak nathi tana nadu damme

    නඩු වාරෙකට කියක් ගන්නවද බන්. 5000ක් වගේද?

    naha ban...hoda lawyer kenek kiyala alluwe..eka parakata 13k gannawa...a madiwata eka eka magul proof karanna kiyala goverment office wala unta enna kiuwama untat api kiya hari denna oni...


    agreement ekak gahal register krarala neme da kade dila thiyenne?

    ewa tiyenawa ban...eka tamai matat tiyena prashne...ewa tiyeddi apenma proof karanna kiyanawa..lawyer kiyanawa eka procedure ekalu


    ලයිට් වතුර කපපන්. පුළුවන් නම් ඕකා නැති වෙලාවක් බලල උගේ ලෝක් එකට තව ලෝක් එකක් දාපන්. පවතින් ආණ්ඩුවේ එකෙක් නම් ඉතින් ආණ්ඩු මාරු වෙනකන් ඉන්න වෙයි.

    wadak na ban..api lock damma..mu ewa kapanawa...eta passe api police giya...policiyen kiuwe apita ehma ibbo danna ba kiyalla...onna podi minihata tiyena nithiya