නිතිය නැවතත් අන්තවාදින්ට?

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නිතිය නැවතත් අන්තවාදින්ට?

    නිතිය නැවතත් අන්තවාදින්ට?
    මතකද රෞෆ් හකීම්ට මහින්ද රාජපක්ෂ නිතියයි අධිකරණ අමාත්‍යංශ පුදපු කාලේ ? නිතිවිද්‍යාලය අසාමාන්‍ය විදියට හම්බකරණය වුනා. රටේ ශරියා බැංකු ගොඩනැගුනා. රටපුරා කාති උසාවි හැදුනා. ඒ ඇමති කෙනෙක් නිසා.ඒ දුන්නේ රාජපප්ප අයියා. මේ දැන් ඊට වඩා වගකීමක් තියෙන අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශඒ ලේකම් දුරය මුස්ලිම් කෙනෙකුට පිදුවේ ඇයි ? සිංහල කෙනෙක් හිටියෙම නැද්ද ? අයියා මලෝ හින්දා මේ ආයේ අන්තවාදින් මර්මස්ථානික ජයග්‍රහණ ලබාගන්න මුල් පියවර තබල නේ. ගිය පාර අයියගේ කාලේ
    1 හලාල් නිතිගත කරගත්තා
    2 ශරියා බැංකු නිතිගත කරගත්තා
    3 රට පුරා ශරියා නිතිය කිර්යාත්මක කරන්න උසාවි කාති හදාගත්තා
    4 කොලඹ කොටස් වෙලඳපොලේ හලාල් වයිට් ලිස්ටින්ග් කරන්න අනුමැතිය දුන්නා.
    5 ශරියා නිතිය උගන්වන්න විශ්වවිද්‍යාලයක්

    දුන්නා.

    සබැඳි පුවත්


    අමාත්‍යංශ 07කට නව ලේකම්වරු පත් කෙරේ.. ලයිස්තුව මෙන්න…





    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශය කිහිපයක ලේකම් තනතුරු වෙනස් කර තිබේ.
    අද දිනයේ ඒ ආකාරයට පත් කරන ලද නව ලේකම්වරු මෙසේය.
    සෞඛ්‍ය අමාත්‍යාංශය – මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා
    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය – ජේ.ජේ. රත්නසිරි මහතා
    අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය – එස්.එම්. මොහොමඩ් මහත්මිය
    සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය – එස්. හෙට්ටිආරච්චි මහතා
    මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය – මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා මහතා
    අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශය – ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය
    කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය – එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    සියලු කෆීර් වරු ( anti Islamic) මරා දැමිය යුතුයි. Pal Kuran
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp ibrahim bomba gahaddi sadda nathuwa hitapu kuhaka jvp ballo dan jathi wadaya awusanna patan aran ayth minissu marawanna 88/89 wage. 88/89 th mehema ewa kiyala tama uni athule lamai awussala mini maruwo kale . kalakanni jvp kuhaka ballo :D :yes: ;) :D