නිති ගෑටලුවක්

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    එලකිරියෙ නිතිය ගෑන දන්න යලුවෙක් ගෙන් උදව්වක් ඔනෙ

    පිට රටක ඉන්නෙ කෙනෙක්ට අයිති ඉඩමක් තෑග්ගක් විදියට ලන්කාවෙ කෙනෙක්ට පවරාල දෙන්න ඔනෙ හෑබයි ප්‍රශ්නෙ රට ඉන්න කෙනට ලන්කවට එන්න බෑහෑ අවොත් ආයි යන්න බෑරි ඉන්දා
    මෙකෙදි කොහොමද රට ඉන්න කෙනා ලන්කාවෙ කෙනෙක්ට ඉඩමෙ අයිති ය පවරන්නෙ

    e රටෙ ලොයර් කෙනක් හරහාද එ රටෙ ලන්කා තානදිපති කර්යාලෙ හරහාද නෑතිනම් ලන්කාවෙ ලොයර් කෙනක් මගින්ද මෙ ගෑන හරි විස්තරයක් දෑනගන්න පොඩි උදව්වක් දෙන්න :):)
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    thumb500_Veena_02.jpg