එලකිරියෙ නිතිය ගෑන දන්න යලුවෙක් ගෙන් උදව්වක් ඔනෙ
පිට රටක ඉන්නෙ කෙනෙක්ට අයිති ඉඩමක් තෑග්ගක් විදියට ලන්කාවෙ කෙනෙක්ට පවරාල දෙන්න ඔනෙ හෑබයි ප්රශ්නෙ රට ඉන්න කෙනට ලන්කවට එන්න බෑහෑ අවොත් ආයි යන්න බෑරි ඉන්දා
මෙකෙදි කොහොමද රට ඉන්න කෙනා ලන්කාවෙ කෙනෙක්ට ඉඩමෙ අයිති ය පවරන්නෙ
e රටෙ ලොයර් කෙනක් හරහාද එ රටෙ ලන්කා තානදිපති කර්යාලෙ හරහාද නෑතිනම් ලන්කාවෙ ලොයර් කෙනක් මගින්ද මෙ ගෑන හරි විස්තරයක් දෑනගන්න පොඩි උදව්වක් දෙන්න

Last edited: