නිදහස්‌ අධ්‍යාපනයේ පියා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යාළුවා;17258589 said:
පතොඕ පෙම් පැතුම් මල් පිබිදීල කියල මෙන්න ඇවිත් :rofl::P
මන් බැලුව පලවෙනි එකෙන්ම ආවෙ නැත්තෙ මොකෝ කියල. මෙන්න දෙවැනි උත්සහය සාර්ථකයි :rolleyes:

යාළුවා;17258630 said:
ඌ දන්නෙ තනි අතින් ගස් නගින්න විතරයිලු :dull:

:D ඒක තමා සීන් ඒක. ගහා දිහා බලාගෙන තනි අතින් නගිනවා ඇති! :lol:

පොල් වැටෙනකන් ගහ යට රැකගෙන ඉන්න එකෙක්ට රිදිලා! :lol:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    "ඔයාට පිස්සුද ක්‍රිස්ටෝපර් (නිදහස් අධ්‍යාපන)පනත පාර්ලිමේන්තුවට ගෙන්න? අපිට කොස් ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැති කරන්නද හදන්නේ?"

    මේක කිව්වේ එස් ඩබ්ලියුආර්ඩී බන්ඩාරනායක...:angry:
    කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගේන්න හදනකොටයි... කොච්චර කුහක විදියට හිතල තියෙනවද ඒකාලේ රදල උන්. උන්ගේ ළමයි විතරක් ඉගෙන ගන්න ඕනේ කියල හිතන කාලේ කන්නන්ගර මැති තුමා කලේ ලොකුදෙයක්.
    :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වරිනවා මචන්.. මේ වගේ මිනිස්සුන්ගේ අඩුව අදකාලේ තදින් දැනෙනවා.. එක අතකට මේවගේ මිනිස්සුන්ට දැන් දේශපාලනයේ රැඳෙන්න බෑ.. මොකද දැන් දේශපාලනය කියන්නේ නරා වලක්..:yes::yes: සහතික ඇත්ත සහෝ .ඉස්සර මිනිස්සු දේශපාලනේ කලේ තමන් දරන මතය අනුව රටට හදවතින්ම ආදරෙන් වැඩක් කරන්න .එත් දැන් ඉන්න හැත්ත දේශපාලනේට එන්නේ රට කාල තමන් හැදෙන්න අනික ඔය ඉන්න තක්කඩි මිනීමරුවෝ කුඩු මුදලාලිලා ට දේශපාලනේ නැතිව වෙන රස්සා කරන්න සුදුසු කම් නැහැනේ :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    වරිනවා මචන්.. මේ වගේ මිනිස්සුන්ගේ අඩුව අදකාලේ තදින් දැනෙනවා.. එක අතකට මේවගේ මිනිස්සුන්ට දැන් දේශපාලනයේ රැඳෙන්න බෑ.. මොකද දැන් දේශපාලනය කියන්නේ නරා වලක්..:yes::yes: සහතික ඇත්ත සහෝ .ඉස්සර මිනිස්සු දේශපාලනේ කලේ තමන් දරන මතය අනුව රටට හදවතින්ම ආදරෙන් වැඩක් කරන්න .එත් දැන් ඉන්න හැත්ත දේශපාලනේට එන්නේ රට කාල තමන් හැදෙන්න අනික ඔය ඉන්න තක්කඩි මිනීමරුවෝ කුඩු මුදලාලිලා ට දේශපාලනේ නැතිව වෙන රස්සා කරන්න සුදුසු කම් නැහැනේ :yes::yes:
    ගයියා හැක්ට්ඩ්..... රිපෝටඩ්:frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :confused: