නිදහස්-අධ්‍යාපනය-රැකගමු...
රජයේ විශ්වවිද්‍යාල සිසුන් විදිහට පෙනී ඉදල ප්‍රයිවට් කැම්පස් උපාදි කඩ වලින් සල්ලි දීල ඉගෙන ගන්න උන් ටිකක් රජයේ විශ්වවියාල වල නම කැත කරන්න කරපු වැඩක් මෙන්න...
අතටම අහුවෙලා...
මුන්ට ගෙවල් කුලියට ගන්න සල්ලි කොහෙන්ද නැත්තම්?
ප්‍රයිවට් කැම්පස් කාරයෝ ගාව නේ සල්ලි තියෙන්නේ...
මේවට එන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවොන්ට ගෙවල් කුලියට ගන්න සල්ලි නැහැ...
එකෙන්ම අහු වෙනවා කවුද මේක කරේ කියල....
සල්ලි දීල උපාදිය ගන්න උන්ට ඉතින් ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැනේ...
මේවා තමයි කරන්නේ..ඇයි මොකද පාඩම් කරන්න කියල දෙයක් තියෙනවද...නැහැනේ...
සල්ලි දුන්න...උපාදිය ගත්ත...

ප්‍රයිවට් කැම්පස් වසනු!!!
නවක වදය දෙන්න නිවසක් කුලියට අරන් / අමන නවක වද මැරයන් රිමාන්ඩ්(Images)
පේරාදෙනිය සරසවියේ කෘෂි පීඨයේ සිසුන් 8 දෙනකු අමානුෂික ලෙස නවක වදයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ එම පීඨයේ දෙවන වසර සිසුන් 15 දෙනා ලබන මස 2වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම සිසු මැරයන් පිරිස පේරාදෙණිය දොලුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම නවක වදය ලබාදීම සිදුකර ඇති බවයි අනාවරණවී ඇත්තේ. ඒ සදහා මෙම නිවස කුලියට ලබාගෙන ඇත්තේ මසකට රුපියල් දස දහසක මුදලකටයි.
පසුගිය ජනවාරි 2වනදා සිට මෙම නිවස එම සිසුන් විසින් භාවිතා කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම නිවස තුලදී සරසවියේ පලමු වසර සිසුන් පිරිසක් නිරුවත් කර පොලුවලින් පහරදී අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් සිටියදීයි පේරාදෙණිය සරසවියේ ආචාරයවරුන් / ආරක්ෂක අංශ හා විනය පාලකවරයා විසින් අදාල නිවස වටලා තිබුණේ. අනතුරට ප්‍රහාරයට ලක්වූ සිසුන් රෝහල්ගත කර තිබුණා. මෙම සිසුන් පිරිස ඊයේ දහවල් අදාළ නිවස වෙත ගෙනගොස් ඇත්තේ වෑන් රථයක් මගින් බවද හෙලිව තිබෙනවා. ඒ මහනුවර නගරයේ සිටයි. සැකකාර සිසුන් පිරිස මෙම කුලී නිවස ලබාගෙන ඇත්තේද තමන් ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බවට ව්‍යාජ තොරතුරු සපයමින් බවයි අනාවරණවී ඇත්තේ.
මෙම සිද්ධිය ඉතා සැලසුම් සහගතව සිදුකර ඇතැයි හෙළිව ඇති බවයි පේරාදෙණිය සරසවියේ උපකුලපති උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ.
ප්‍රයිවට් කැම්පස් උන්ගේ කෙරුවාව රටටම පෙන්න බම්ප් කරන්න