නිදහස්-අධ්‍යාපනය-රැකගමු...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිදහස්-අධ්‍යාපනය-රැකගමු...

    රජයේ විශ්වවිද්‍යාල සිසුන් විදිහට පෙනී ඉදල ප්‍රයිවට් කැම්පස් උපාදි කඩ වලින් සල්ලි දීල ඉගෙන ගන්න උන් ටිකක් රජයේ විශ්වවියාල වල නම කැත කරන්න කරපු වැඩක් මෙන්න...:shocked: අතටම අහුවෙලා...:angry:

    මුන්ට ගෙවල් කුලියට ගන්න සල්ලි කොහෙන්ද නැත්තම්? :nerd::dull: ප්‍රයිවට් කැම්පස් කාරයෝ ගාව නේ සල්ලි තියෙන්නේ...:angry: මේවට එන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවොන්ට ගෙවල් කුලියට ගන්න සල්ලි නැහැ...:no: එකෙන්ම අහු වෙනවා කවුද මේක කරේ කියල....:angry:

    සල්ලි දීල උපාදිය ගන්න උන්ට ඉතින් ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැනේ...:angry: මේවා තමයි කරන්නේ..ඇයි මොකද පාඩම් කරන්න කියල දෙයක් තියෙනවද...නැහැනේ...:no: සල්ලි දුන්න...උපාදිය ගත්ත...:angry::P

    ප්‍රයිවට් කැම්පස් වසනු!!! :angry:

    නවක වදය දෙන්න නිවසක් කුලියට අරන් / අමන නවක වද මැරයන් රිමාන්ඩ්(Images)

    පේරාදෙනිය සරසවියේ කෘෂි පීඨයේ සිසුන් 8 දෙනකු අමානුෂික ලෙස නවක වදයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ එම පීඨයේ දෙවන වසර සිසුන් 15 දෙනා ලබන මස 2වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම සිසු මැරයන් පිරිස පේරාදෙණිය දොලුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම නවක වදය ලබාදීම සිදුකර ඇති බවයි අනාවරණවී ඇත්තේ. ඒ සදහා මෙම නිවස කුලියට ලබාගෙන ඇත්තේ මසකට රුපියල් දස දහසක මුදලකටයි.
    පසුගිය ජනවාරි 2වනදා සිට මෙම නිවස එම සිසුන් විසින් භාවිතා කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම නිවස තුලදී සරසවියේ පලමු වසර සිසුන් පිරිසක් නිරුවත් කර පොලුවලින් පහරදී අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් සිටියදීයි පේරාදෙණිය සරසවියේ ආචාරයවරුන් / ආරක්ෂක අංශ හා විනය පාලකවරයා විසින් අදාල නිවස වටලා තිබුණේ. අනතුරට ප්‍රහාරයට ලක්වූ සිසුන් රෝහල්ගත කර තිබුණා. මෙම සිසුන් පිරිස ඊයේ දහවල් අදාළ නිවස වෙත ගෙනගොස් ඇත්තේ වෑන් රථයක් මගින් බවද හෙලිව තිබෙනවා. ඒ මහනුවර නගරයේ සිටයි. සැකකාර සිසුන් පිරිස මෙම කුලී නිවස ලබාගෙන ඇත්තේද තමන් ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බවට ව්‍යාජ තොරතුරු සපයමින් බවයි අනාවරණවී ඇත්තේ.

    මෙම සිද්ධිය ඉතා සැලසුම් සහගතව සිදුකර ඇතැයි හෙළිව ඇති බවයි පේරාදෙණිය සරසවියේ උපකුලපති උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ.

    peradeniya-rag.jpg

    peradeniya-rag2.jpg

    peradeniya-rag3.jpg

    ප්‍රයිවට් කැම්පස් උන්ගේ කෙරුවාව රටටම පෙන්න බම්ප් කරන්න :angry::angry::P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මෙම සිසුන් පිරිස ඊයේ දහවල් අදාළ නිවස වෙත ගෙනගොස් ඇත්තේ වෑන් රථයක් මගින් බවද හෙලිව තිබෙනවා.
    Van gannath salli thiyenne private campus wala inna ayata witharay.
    bicycle ekakin wage aran giya kiwwanam gov campus kiyala hithanna thibuna.
    nidahas adyapane wenuwen kapawena aya me wage dewal karanne naa.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Van gannath salli thiyenne private campus wala inna ayata witharay.
    bicycle ekakin wage aran giya kiwwanam gov campus kiyala hithanna thibuna.
    nidahas adyapane wenuwen kapawena aya me wage dewal karanne naa.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනිවාර්යෙන් සහෝදරයා :)

    අපි ඔය වගේ දෙයක් කරත් කරන්නේ අපේ උද්ගෝෂණ වලදී ගුටි කන එක පුරුදු කරන්න විතරයි...:)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ප්‍රයිවට් කැම්පස් උන්ගේ කෙරුවාව රටටම පෙන්න බම්ප් කරන්න :P :P
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    රජයේ විශ්වවිද්‍යාල සිසුන් විදිහට පෙනී ඉදල ප්‍රයිවට් කැම්පස් උපාදි කඩ වලින් සල්ලි දීල ඉගෙන ගන්න උන් ටිකක් රජයේ විශ්වවියාල වල නම කැත කරන්න කරපු වැඩක් මෙන්න...:shocked: අතටම අහුවෙලා...:angry:

    මුන්ට ගෙවල් කුලියට ගන්න සල්ලි කොහෙන්ද නැත්තම්? :nerd::dull: ප්‍රයිවට් කැම්පස් කාරයෝ ගාව නේ සල්ලි තියෙන්නේ...:angry: මේවට එන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවොන්ට ගෙවල් කුලියට ගන්න සල්ලි නැහැ...:no: එකෙන්ම අහු වෙනවා කවුද මේක කරේ කියල....:angry:

    සල්ලි දීල උපාදිය ගන්න උන්ට ඉතින් ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැනේ...:angry: මේවා තමයි කරන්නේ..ඇයි මොකද පාඩම් කරන්න කියල දෙයක් තියෙනවද...නැහැනේ...:no: සල්ලි දුන්න...උපාදිය ගත්ත...:angry::P

    ප්‍රයිවට් කැම්පස් වසනු!!! :angry:

    නවක වදය දෙන්න නිවසක් කුලියට අරන් / අමන නවක වද මැරයන් රිමාන්ඩ්(Images)

    පේරාදෙනිය සරසවියේ කෘෂි පීඨයේ සිසුන් 8 දෙනකු අමානුෂික ලෙස නවක වදයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ එම පීඨයේ දෙවන වසර සිසුන් 15 දෙනා ලබන මස 2වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම සිසු මැරයන් පිරිස පේරාදෙණිය දොලුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම නවක වදය ලබාදීම සිදුකර ඇති බවයි අනාවරණවී ඇත්තේ. ඒ සදහා මෙම නිවස කුලියට ලබාගෙන ඇත්තේ මසකට රුපියල් දස දහසක මුදලකටයි.
    පසුගිය ජනවාරි 2වනදා සිට මෙම නිවස එම සිසුන් විසින් භාවිතා කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම නිවස තුලදී සරසවියේ පලමු වසර සිසුන් පිරිසක් නිරුවත් කර පොලුවලින් පහරදී අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් සිටියදීයි පේරාදෙණිය සරසවියේ ආචාරයවරුන් / ආරක්ෂක අංශ හා විනය පාලකවරයා විසින් අදාල නිවස වටලා තිබුණේ. අනතුරට ප්‍රහාරයට ලක්වූ සිසුන් රෝහල්ගත කර තිබුණා. මෙම සිසුන් පිරිස ඊයේ දහවල් අදාළ නිවස වෙත ගෙනගොස් ඇත්තේ වෑන් රථයක් මගින් බවද හෙලිව තිබෙනවා. ඒ මහනුවර නගරයේ සිටයි. සැකකාර සිසුන් පිරිස මෙම කුලී නිවස ලබාගෙන ඇත්තේද තමන් ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බවට ව්‍යාජ තොරතුරු සපයමින් බවයි අනාවරණවී ඇත්තේ.

    මෙම සිද්ධිය ඉතා සැලසුම් සහගතව සිදුකර ඇතැයි හෙළිව ඇති බවයි පේරාදෙණිය සරසවියේ උපකුලපති උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ.

    peradeniya-rag.jpg

    peradeniya-rag2.jpg

    peradeniya-rag3.jpg

    ප්‍රයිවට් කැම්පස් උන්ගේ කෙරුවාව රටටම පෙන්න බම්ප් කරන්න :angry::angry::P

    Ethakota mewa.... boruda..
    http://www.lankarahas.info/2017/02/sri-lankan-university-ragging-videos.html
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :lol: mokkada bn mun karlaa thiyenne arunta

    සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

    සිසුන් නිරුවත් කර වද දුන්
    පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ
    හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

    පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන් පිරිසකට බාහිර ස්ථානයකදී අමානුෂික ආකාරයට නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් නිසා එම පිඨයේ දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු ඊයේ (20) අලූයම පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා.
    නවක වද පනත මගින් සරසවිය තුළ නවක වදය ලබාදීමට දැඩි නීති රීති පනවා ඇති නිසා එයින් බේරීමට හිඳගල මෙගොඩකලූගමුව ප‍්‍රදේශයේ බාහිරව කුලී නිවසක් මිලට ගෙන
    එහි නවක වදකාගාරයක් පවත්වා යන්නට මෙම සිසුන් කටයුතු කර තිබුණි.

    මෙහිදී නවක වදයට බඳුන්ව ඇත්තේ පළමු වසරේ පිරිමි සිසුන් අටදෙනෙකි. ඔවුන්ව දුරකථන ඔස්‌සේ සම්බන්ධ කරගෙන ගලහ මංසන්ධියට එන්නැයි දන්වා අනතුරුව අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස්‌ ඇති බවද, එම නිවස තුළදී ඔවුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද දන්වා ඇති අතර පසුව ලිංගික උත්තේජනය ඇති කරන ක්‍රියාවල ඔවුන්ට නිරතවන ලෙස බලකර ඇත.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට රාත්‍රී 10.30 ට පමණ මේ සිද්ධිය ගැන දුරකථන මාර්ගයෙන් ප්‍රදේශවාසියකු විසින් තොරතුරක් ලබාදී ඇති අතර ඔහු කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් සමග සිද්ධිය අවස්ථාවේම එම ස්‌ථානයට ගොස්‌ ඇත

    එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ නිරීක්ෂණය කර සාක්ෂි ලෙස වීඩියෝ ගත කරන්නටත් හැකිව තිබේ.පසුව විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දීමෙන් පසුව ඔවුන් 15 දෙනාවම අත්අඩංගුවට පත් විය.

    සැකකාර සිසුන් මාසයකට රුපියල් 10,000 ක කුලී පදනමක් යටතේ මාස ‍තුනක කාලයක් සඳහා මේ නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 02 දින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

    මේ නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණිෂ්ඨ සේවකයකුට අයත් තවමත් සම්පූර්ණයෙන් වැඩ නිමකර නොමැති නිවසක් වන අතර මොවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිසුන් මේ ස්ථානයට රැගෙන විත් නවක වදය පමුණුවා ඇති බවද හෙළිව තිබේ.
    මෙම නිවස තමන්ගෙන් ලබා ගත්තේ ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බව ඔවුන්ව හඳුන්වා ගනිමින් බවත් මෙවැනි අයථා ක්‍රියාකාරකමක් එහි සිදුවන බව දැනනොසිටි බවත් නිවසේ හිමිකරු දන්වා ඇත.

    නවක වදයට ලක්වූ බව කියන සිසුන් බුත්තල, කුලියාපිටිය, ඕපාත, දොඩංගොඩ, නාගලගමුව, පට්ටියවත්ත, උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සැකපිට අත් අඩංගුවට ගත් සිසුන් රඹුක්කන,ලුණුවිල,දෙනිපිටිය,මැවනැල්ල,හෝමාගම,බුත්තල,ග ාල්ල,ගලගෙදර,කඩවත,පොතුහැර,අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    දරුණු ලෙස වධහිංසා පමුණුවා සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබූ සිසුන් 15 දෙනා ඊයේ මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රංගනි ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලදි.

    එම සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

    මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය

    විගස පුවත් 24x7
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඔය උඩම ටික උබද ලිව්වේ නැත්තම් වෙන කොහෙන් හරි උස්සපු එකක්ද? :rolleyes::rolleyes: