නිදහස් අධ්‍යාපනය
මේක මගේ පලවෙනි thread එක මන් ඉතින් හිතුවා හා හා පුරා කියල වැදගත් දෙයක් ගැන කතා කරන්න මේක වර්තමාන සමාජයේ ගොඩක් කතා වෙන මාතෘකාවක් පොඩ්ඩක් කියවල බලපන්
මචන් හැම එකාටම ඉගෙන ගන්න ලංකාව ඇතුලේ අයිතියක් තියනවා.එක අපිට නිදහස් අධ්‍යාපනය කියන වචන දෙකට පින් සිද්ද වෙන්න ලැබුණු දෙයක්. එත් වර්තමාන තත්වයට අනුව නිදහස් අධ්‍යාපනයට එල්ල වෙලා තියන්නේ මරු පහරක්, අනාගතේ අපේ බාල පරපුරට සල්ලි දීල ඉගෙන ගන්න සිද්ද වෙනවා නම් ඒවගේ අවාසනාවන්ත තත්වයක් තවත් නැහැ. දේශපාලකයෝ මොනවා කියුවත් ලංකාවේ බහුතරය එදා වේල බොහොම අමාරුවෙන් උපයා ගන්න අහිංසක මිනිස්සු. එහෙම තියෙද්දී එක්තරා අමාත්‍යවරයෙක් තමාට ලැබෙන කොමිස් මුදලට ලොල්වී ලංකාවේ අහිංසක සිසු පරපුරේ ඉගෙන ගැනීමේ අයිතියට කෙල වන්න හදන්නේ ඇයි?? ඒ හරකා හිතනවානම් ලංකාවේ S සමර්ථ 3 ක් ගත්තු හැම කොල්ලෙකුගේ කෙල්ලෙකුගේම අම්මට තාත්තට ලක්ෂ 65 ක් වියදම් කරලා උසස් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් කියල , උ නම් සිරාවටම ජිවත් වෙන්නේ ආශ්චර්යක් ඇතුලේ තමා.විශ්ව විද්‍යාල ජිවිතේ ඇතුලේ කරන්න පුළුවන් හැම දහදුරා වැඩක්ම කරලා දැන් කියනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යාට දේශපාලනේ අකැපයි කියලා.එහෙම කියලා මහා ශිෂ්‍ය සංගම් ටිකයි පීඨ ශිෂ්‍ය සංගම් ටිකයි විතරක් තහනම් කරනවා, උට පෙන්නේ නැද්ද දන්නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගම් කියලා ශිෂ්‍ය සංගම් ටිකකුත් මේ විශ්ව විද්‍යාල පද්දතිය ඇතුලේ තියනවා කියලා
මන් කියන්නේ නැහැ S 3 ක් ගත්තු උන්ට විශ්ව විද්‍යාල කියන වචනේ අකැපයි කියලා උන්ටත් උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් තියෙන්න ඕනේ එහෙම කියලා රාජ්‍ය විශ්ව විද්‍යාල මේ තත්වයෙන්ම තියද්දි පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාව තුල ස්ථාපිත කරනවා කියන්නේ කොච්චර අභාග්‍ය සම්පන්න තත්වයක්ද ??කොච්චර විහිලුවක්ද ?? අපේ කැම්පස් වල උගන්වන ආචාර්ය වරුන්ගේ වැටුප් තල හා පුද්ගලික විශ්ව විද්‍යාලයක වැටුප් තල අතර වෙනස අහසට පොලව වගේ ඉතින් ඔය SB කියන බත් කන හරකා ලබාදෙන සහතිකේ මොකක්ද?? අනාගතේදී රාජ්‍ය විශ්ව විද්‍යාල වල අචරයවරුන්ගේ හිගයක් ඇතිවෙලා පුද්ගලික විශ්ව විද්‍යාල වලට අතිරික්තයක් ඇති නොවෙයි කියලා.
ලංකාව ඇතුලේ අවුරුද්දකට පාසල් කියක් වැසෙනවද?? විවිධ හේතු නිසා එලෙස වැසෙන පාසැල් වල ඉගෙන ගන්න නංගිලා මල්ලිලා කොච්චර අපහසු තාවයකට පත් වෙනවද ???කොච්චර කියුවත් ගුරු හිගයට පිළිතුරු දෙන්න රජය සමත් වෙලා තියෙනවද ?? මේවගේ ප්‍රශ්න කොච්චර ලංකාවේ ප්‍රථමික හා ද්විතික අධ්‍යාපන රාමුව ඇතුලේ තියනවද??? අපගේ විශ්ව විද්‍යාල පද්දතිය ඇතුලේ කොච්චර ප්‍රශ්න තියනවද ??? මේවට නිසි පිළිතුරු ලබාදෙන්න පාලකයෝ අසමත් ඇයි ?? සමහර වෙලාවට නිදහස් අධ්‍යාපනය කියන්නේ පාලකයන්ට නොවටිනා මාතෘකාවක් වෙන්න ඇති, සමහර වෙලාවට සල්ලි ගරන උල්පත් විදිහට පේනවා ඇති.
ඒ කොහොම උනත් ඇයි මුන්ට තේරෙන්නේ නැත්තේ අපි මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගතය එක්ක කියලා අපි ගන්න හැම තකතීරු තීරණයක්ම නිසා විදවන්නේ රටේ අනාගතය කියලා.
විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට ලොකු පිලි ගැනීමක් ඉස්සර තිබ්බා, ගමේ උනත් නගරේ උනත් ඒ තත්වේ තිබ්බ නමුත් අද වෙනකොට අපේම ආදරණිය මහත්වරු පිරිසක් විශ්ව විද්‍යාල ශිෂයෝ කියන්නේ මහ කුරිරු අසහනකාරී සත්ව කොට්ටාශයක් කියලා ලේබලයක් අලවලා. නවක වදය කියන විශ්ව විද්‍යාල ශබ්ද කෝෂ වලින් ඉවත් වෙමින් පවතින වචනයක් හා සුළු සිද්ධීන් කීපයක් උලුප්පා පෙන්වමින් උන්ගේ ආත්ම ගෞරවය නැත්ත්තට නැති කරන මේ කාලකන්නි හැත්ත බලාපොරොත්තු වන්නේ කුමක්ද ??? උන්ට තරෙන්නේ නැද්ද අපි මේ නැති කරන්නේ අපේම දරුවෙකුගේ ආත්ම ගෞරවය කියන එක, සල්ලි වලට මිනිස්සු මෙච්චර මුලා වෙනවද ??? සල්ලි වලට තමන්ගේම අම්මව උනත් විකුණන් කයි ඔය මහත් හොරු ටික .
දැන් තත්වේ ගොඩක් දරුණුයි මේ ආණ්ඩුව හොදින් හරි නරකින් හරි ඔය පුද්ගලික විශ්ව විද්‍යාල පනත ගෙන්න දත කයි. එත් ඔය විදිහට ගෙන්න හදපු ගොඩක් අණ පනත් හකුළ ගෙන්න උන දැඩි විරොදයක් සමාජය තුලින් ඒ පිළිබද එල්ල උනාම අපිත් ඒ තත්වෙම ඇති කරන්න ඕනේ. මොකද මුන් මේ සෙල්ලම් කරන්නේ අපිත් එක්ක නෙමෙයි, අනාගතේ විශ්ව විද්‍යාල වලට එන නංගිලා මල්ලිලා එක්ක නිසා. campus වල ඉන්න ශිෂයෝ විදිහට උන්ගේ අයිතීන් සුරක්ෂිත කරන්නේ නැතිව උන් වෙනුවෙන් මොන උප සංස්කෘතියක් ආරක්ෂා කරත් වැඩක් නැහැ , මොකද කවදාහරි දවසක උන් උබලට සාප කරයි සින්නො විදිහට ජුන්නොන්ගේ අයිතීන් වෙනුවෙන් උබල මොකද කරේ කියලා .
උබලට උබලගේ අයිතීන් රැක ගන්න, උබලගේ නැති කරපු ආත්ම ගෞරවය නැවත ලබා ගන්න කාලය ඇවිල්ලා අද අදම ඒ අයිතීන සුරක්ෂිත කලේ නැත්තනම් නැවත ලබා ගන්න කියලා කිසිම අයිතියක් අපට ඉතිරි නොවෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා ඉතින් තීරණය ඔබට භාරයි, වෙනද සුපුරුදු නීද්රශිල ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කරනවද ???? නැත්තම් නියම කොන්ද පණ තියන කොල්ලෙක් කෙල්ලෙක් විදිහට අසාධාරණේට එරෙහිව අත උස්සනවද??? කියන දේ තීරණය කරන්න කොහොම උනත් ඔබ ගන්න තීරණය රටේ අනාගත සිසු පරපුරේ උසස් අධ්‍යාපන සිහිනය තීරණය කරනවා ඇත......

Last edited: