නිදහස් උත්සවයට පක්ෂ අරමුදලින් කජු බෙදයි !

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    අපි අර හදුන්නෙත්ති වගේ බොරු තෙලක් බෙදන්නේ නෑ බන් .
    අපි මුන් නාන දේවල් ගෙනල්ල මෙතන දානව කිසි දෙයක් නොකිය !! :rofl:

    උබල තමයි ඒවා දැකල රිද්ද ගන්නේ .
    ඊයෙද පෙරෙදද කොහෙද මම හයියෙන් යන වාහන පේලියක් දැම්ම කිසි දෙයක් නොකිය .
    එකෙක් රිද්ද ගත්ත රිද්ද ගැනිල්ලක් පට්ට ආතල් .
    ඌ ම තමයි ඒ වාහන මාලිමාවේ නෙවෙයි නෙවෙයි කියන්නේ . කවුරුත් කිව්වේ නෑ මලිමාවේ කියල :lol: :rofl:

    ඇත්ත තමයි චන්දෙ දීපු , මුන්ට වැඩ කරපු ගොඩක් උන්ට දැනටම මුන්ව එපා වෙලා තියෙන්නේ .
    අර අන්තිම වෙනකන් රෙදි හෝදන , නැත්නම් තාම හරියට තේරෙන්නේ නැති උන් විතරයි තාම මුන්ව බේර බේරා ඉන්නේ .
    එතනින් ගූ හෝදන උන් ඇරෙන්න අනිත් උන්ටත් තේරුනාම එපා වෙන්ව තව කාලෙකින් .

    උබ ඒ ගොඩවල් දෙකෙන් මොකේ ඉන්නවද මම දන්නේ නෑ .
    hari unwa epa una kiyamuko
    Ita passe kaatada aye chande denne pohottuwatada? aliyatada? telephone ekatada?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    475101965_10235869924069989_6029928847936371250_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපි අර හදුන්නෙත්ති වගේ බොරු තෙලක් බෙදන්නේ නෑ බන් .
    අපි මුන් නාන දේවල් ගෙනල්ල මෙතන දානව කිසි දෙයක් නොකිය !! :rofl:

    උබල තමයි ඒවා දැකල රිද්ද ගන්නේ .
    ඊයෙද පෙරෙදද කොහෙද මම හයියෙන් යන වාහන පේලියක් දැම්ම කිසි දෙයක් නොකිය .
    එකෙක් රිද්ද ගත්ත රිද්ද ගැනිල්ලක් පට්ට ආතල් .
    ඌ ම තමයි ඒ වාහන මාලිමාවේ නෙවෙයි නෙවෙයි කියන්නේ . කවුරුත් කිව්වේ නෑ මලිමාවේ කියල :lol: :rofl:

    ඇත්ත තමයි චන්දෙ දීපු , මුන්ට වැඩ කරපු ගොඩක් උන්ට දැනටම මුන්ව එපා වෙලා තියෙන්නේ .
    අර අන්තිම වෙනකන් රෙදි හෝදන , නැත්නම් තාම හරියට තේරෙන්නේ නැති උන් විතරයි තාම මුන්ව බේර බේරා ඉන්නේ .
    එතනින් ගූ හෝදන උන් ඇරෙන්න අනිත් උන්ටත් තේරුනාම එපා වෙන්ව තව කාලෙකින් .

    උබ ඒ ගොඩවල් දෙකෙන් මොකේ ඉන්නවද මම දන්නේ නෑ .
    මුන් දැනට කරපු කිසිම දෙයක් නැ

    චන්දෙට කලින් කියපුව උන්ටවත් මතක නේ වගේ හැසිරෙන්නේ

    මේ යන විදිහට ගියොත් , ගෝටාට උන දේ වෙන්න වෙඩි දවසක් නේ

    2/3 තිවිලත් තම එක පනතක් වහත් පාස් කර ගත්තේ නේ

    එක හොරකමක්වත් අල්ලාත් නෑ

    P .S : මමත් NPP එකට හොදට කඩේ ගියපු එකෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඉතින් දැන් මොකක්ද කියන්නේ..රනිල් හොරු අල්ලන්නේ නෑ කියලා කිවානේ මුලින්ම
    තමන්ගේ ගෑනි ගම වටේ යනඑක ගැන කවුරු හරි ඇහුවම , එහා ගෙදර ගෑනිව පෙන්නල කියනවා එකිත් ගම වටේ ගියා කියලා.. 🥱
     
    • Haha
    Reactions: kasun090354t