නිදහස් චින්තනය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
නිදහස් චින්තනය

අද කීපදෙනෙක් එක්ක ත්‍රස්තවාදී අර්බුදේ ගැන සාකච්ඡාවක ඉන්නකොට එක්කෙනෙක් ඇහුවේ බැරිවෙලාවත් ඔය ජමාත් සැලසුම් සාර්ථක වෙලා ලංකාව ඉස්ලාමීය රටක් වුනොත් අපිට මොකද වෙන්නෙ කියන එක. එක්කෙනෙක් කිව්වා එවෙලෙට නොමැරී ඉන්න නං අපිටත් 'අයිසිස් ඉස්ලාම්' වැළඳගන්න වේවිය කියලා. ඒකෙන් අපිට වෙන්න පුළුවන් අවාසි මොනවද කියලා මම ඇහුවාම කෙනෙක් කිව්වේ අපිව යල් පැනගිය ගෝත්‍රික සමාජ රාමුවක හිරවෙයි.. අපේ නිදහස් චින්තනය නැතිවෙයි වගේ ඒවා.

මටත් හිතුනා හරි කියලා.
ඒත් දැන් කල්පනා වුනේ..... ඔය නිදහස් චින්තනේ තිබ්බයි කියලා මෙච්චර කාලෙකට මම කොරගත්තු මගුලකුත් නෑනේ සාන්ත...!
:D:D:D
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොරගත්තු මඟුලක් නෑ වගේ පේන්නෙ නැති වුනාම මොන වගේද කියල අත්දැකල නැති නිසා.
    දෙයක අගේ හරියටම දැනෙන්න නං ඒක නැතිවෙන්න ඕනෙ. එතකං කොච්චර කියෙව්වත් කිසිම කෙනෙක්ට ඒ දේ අගය තේරෙන්නෙ නෑ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කොරගත්තු මඟුලක් නෑ වගේ පේන්නෙ නැති වුනාම මොන වගේද කියල අත්දැකල නැති නිසා.
    දෙයක අගේ හරියටම දැනෙන්න නං ඒක නැතිවෙන්න ඕනෙ. එතකං කොච්චර කියෙව්වත් කිසිම කෙනෙක්ට ඒ දේ අගය තේරෙන්නෙ නෑ.

    නෑ ඉතින් අපිට කොච්චර නිදහස තිබ්බත් අපිට තාමත් ඕනේ"රජෙක්". එහෙම නැහ් නං "ලොකු අප්පුච්චා". අපි බෞද්ධ වුනාට හරි කැමතියි "එල්ලා මැරීම " ආයි ගෙනවට. අපි හුඟක් කැමතියි අපේ මුලු රටම "බුද්ධි අංශ" පාලනය කොරනවා නං. ඉතිං එහෙව් එකේ...:lol::lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    mona ponnayekda ban uba:rofl:me tharam dewal welath ganak naha.uba rajitha ballage puthekda nathnam ISIS hambayekda??:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පකිස්තාන් මුස්ලිම් කෙල්ලක් කොල්ලෙක් එක්ක යාලු වෙනවා..... ඌත් මුස්ලිම්... ඒත් දැඩි මතදාරී කෙල්ලගෙ තාත්තා මේකට අකමැති වෙනවා. පස්සේ දෙන්න පැනල යනවා... කෙල්ලගේ තාත්තා නඩුවක් දානව කෙල්ල බලෙන් පැහැරගන ගියා කියල අඩුවයසින්.... නඩුව අහන දවස උදාවෙනවා... මේ වෙනකොට කෙල්ලගේ බඩේ මාස 3 ක කලලයක්... කපල් එක උසාවියට යනවා.... ඒ වෙනකොට කෙල්ලගේ තාත්තා නෑදැයෝ 20 දෙනෙක් විතර එක්ක උසාවි භුමියේ ඉන්නවා කෙල්ලව පිළිගන්න. කපල් එක උසාවි භූමියට යද්දිම කෙල්ලව ඇදල ඇරන් අමානුෂික විදියට පහර දෙනවා... මැරෙනකම්ම....
     
    RELIGION OF PEACE:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ ඉතින් අපිට කොච්චර නිදහස තිබ්බත් අපිට තාමත් ඕනේ"රජෙක්". එහෙම නැහ් නං "ලොකු අප්පුච්චා". අපි බෞද්ධ වුනාට හරි කැමතියි "එල්ලා මැරීම " ආයි ගෙනවට. අපි හුඟක් කැමතියි අපේ මුලු රටම "බුද්ධි අංශ" පාලනය කොරනවා නං. ඉතිං එහෙව් එකේ...:lol::lol::lol::lol:

    :rofl:
    රජෙක් ඕනෙ හින්දද ජනවාරි 8 විප්ලවෙන් යහපාලනයක් ආවෙ :rofl:
    වෙන මොකක් හරි අමුතු යුනිවර්ස් එකකද ඔයා ජීවත් වෙන්නෙ :P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :rofl:
    රජෙක් ඕනෙ හින්දද ජනවාරි 8 විප්ලවෙන් යහපාලනයක් ආවෙ :rofl:
    වෙන මොකක් හරි අමුතු යුනිවර්ස් එකකද ඔයා ජීවත් වෙන්නෙ :P

    :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,616
    113
    ඒකෙන් අපිට වෙන්න පුළුවන් අවාසි මොනවද:D:D:D

    ශරියා නීතියට යටත්වෙන්න වෙනව (ගල් ගසා මැරීම, කසපහර දීම, බෙල්ල කපා මැරීම, අතපය කැපීම, ඉස්ලාමික පොලිසි) - ඉස්ලාමික පොලිස් නිළධාරීන් මොකක් කළත් පැමිණිලි කරන්න බෑ කුණුහරුපයක් කිව්ව කියල ප්‍රසිද්ධියෙ බෙල්ල කැපුව මොසුල් වල අවු 20 ක මනුස්සයෙක්ගෙ

    අන්‍යාගමිකයන්ට රජයට ආගමික බද්දක් ගෙවන්න වෙනව, Restrictions වලට යටත්වෙන්න වෙනව

    අන්‍යාගමික සිද්ධස්ථාන තහනම්

    ඇල්කොහොල්, සිගරට්, මත්ද්‍රව්‍ය තහනම්

    බටහිර සංගීතය, නාට්‍ය, චිත්‍රපටි තහනම්

    Hiking, Picnics වගේ Leisure activities තහනම්

    ගැහැණුන්ව විකුණන්න වහල් වෙළඳපොළ (Slave Market) හැදෙනව (අවු 9 ඉඳන් ඉහළට)

    විවාහ වුණත් ගැහැණුන්ට වහල්ලු වගේ ජීවත්වෙන්න වෙනව

    ඉස්ලාමීය පූජකයන්ගෙ ආගමික වහල්ලු බවට පත්වෙනව සාමාන්‍ය ජනතාව, යාච්ඤා කරන වෙලාව පහු වීමත් දඬුවම් ලැබිය හැකි වරදක්

    නිදහස් චින්තනය will be the last thing you'll have to worry about.

    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP ekata gama dunnanam dan isis wela. jvp ekai ISIS ekai dekama ekai thadi gon. OYa lapaya tiyena kota anunge opa dupa hama magulama dannawala game gani wage .ISIS eka uge list eke kiyala danne nalu. JVP unta tharaha anne lapaya tiyena kota ISIs unwa tiyan nna ekata newe api eka kiyana ekata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,616
    113
    JVP ekata gama dunnanam dan isis wela. jvp ekai ISIS ekai dekama ekai thadi gon. OYa lapaya tiyena kota anunge opa dupa hama magulama dannawala game gani wage .ISIS eka uge list eke kiyala danne nalu. JVP unta tharaha anne lapaya tiyena kota ISIs unwa tiyan nna ekata newe api eka kiyana ekata.

    :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thread එකක් දැම්මොත් නානවා...උඹත් දැන් අර අංක ජෙප්පගේ ආරෙට යන්නේ