නිදහස් චින්තනය
අද කීපදෙනෙක් එක්ක ත්රස්තවාදී අර්බුදේ ගැන සාකච්ඡාවක ඉන්නකොට එක්කෙනෙක් ඇහුවේ බැරිවෙලාවත් ඔය ජමාත් සැලසුම් සාර්ථක වෙලා ලංකාව ඉස්ලාමීය රටක් වුනොත් අපිට මොකද වෙන්නෙ කියන එක. එක්කෙනෙක් කිව්වා එවෙලෙට නොමැරී ඉන්න නං අපිටත් 'අයිසිස් ඉස්ලාම්' වැළඳගන්න වේවිය කියලා. ඒකෙන් අපිට වෙන්න පුළුවන් අවාසි මොනවද කියලා මම ඇහුවාම කෙනෙක් කිව්වේ අපිව යල් පැනගිය ගෝත්රික සමාජ රාමුවක හිරවෙයි.. අපේ නිදහස් චින්තනය නැතිවෙයි වගේ ඒවා.
මටත් හිතුනා හරි කියලා.
ඒත් දැන් කල්පනා වුනේ..... ඔය නිදහස් චින්තනේ තිබ්බයි කියලා මෙච්චර කාලෙකට මම කොරගත්තු මගුලකුත් නෑනේ සාන්ත...!

me tharam dewal welath ganak naha.uba rajitha ballage puthekda nathnam ISIS hambayekda??