නිදහස් දවසේ මස් කඩ වහල .

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අපේ අම්ම බාබත් උයන්න අප්පිරියයි කියන නිසා
    නිවාඩු දවසේ මම තනියෙන් උයාගන්නවා කියල හිතාගෙන මස් කඩේට ගියා .
    හැම මස් කඩයක්ම වහල, අද මස්කඩ අරින්න තහනම්ලු .
    කරන්න දෙයක් නැති නිසා super market එකකට ගිහින් freezer වල තියෙන
    chicken ටිකක් අරන් ගෙදර ආව .
    අපේ මුතුන්මිත්තෝ ගොඩක් මහන්සියෙන් සුද්දගෙන් නිදහස ලබාගත්ත අද දවසේ
    පාරිභෝගිකයෝ වශයෙන් අපේ තෝරාගැනීමේ නිදහස නැතිවීම ගැන ඔයාල මොකද හිතන්නේ ?
    >>>>>>>>මැරුන සතුන්ට දවසක නිදහස, ජීවත් වන සතුන් සැමදා මරණයට <<<<<<<<<<<<