නිදහස් දවසේ මස් කඩ වහල .

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ තෝරාගැනීමේ නිදහස නැති උනාම මොකෝ බන්, හරකට, කුකුලට එදාටවත් ජීවත් වෙන්න නිදහසක් ලැබිල.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    1kg මචන් 600ක් වගේ වෙන්නේ
    සුද්දකරන්න මාරම කරදරයි .
    එත් මචං ඒකටම unique වෙච්ච පට්ට රැසක් තියෙනවා .
    පොඩි කිරි රැසක් වගෙත් ලාවට තියෙනවා .
    අනිත් එක organ meat මාරම ගුණයි .
    කලින් උයල නැත්තන් උබ උයන්න යන්න එපා .
    විකුණන තැනකින් portion එකක් අරන් කාල බලන්න .
    Sudda karanna ona wdiya dapanko pluwannm. Hetama kanna oona
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    බඩ බොකුවැල් කාලා මොන ලෙඩ හැදෙයි ද දන්නෑ..... 🤔
    ඉස්සෙල්ල කාල බලන්නකෝ

    අපේ ගෙදර හරක් මස් ගෙන්නේත්හ් නෑනේ.
    හරක් මස් කන්න .
    වසක් විසක් නැතුව කන්න ඉන්නේ හරක විතරයි
    කුකුළා ඌරට රටේ නැති ජාති දෙනවනේ ලොකු වෙන්න .
    ------ Post added on Feb 4, 2021 at 1:23 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    මස් කඩේ මිනිස්සු ගෙදෙට්ට වෙලා නිදහස සමරනව ඇති.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    Sudda karanna ona wdiya dapanko pluwannm. Hetama kanna oona


    දැන් ගොඩක් කඩවල bleach දාල සුද්ද කරලා තියෙන්නේ
    එහෙම උනත් ආයේ උණු වතුරේ දාල ඔය වැඩේම කරන්න .
     
    Last edited:
    • Sad
    • Wow
    Reactions: Mohowk and dilann

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඉස්සෙල්ල කාල බලන්නකෝ


    හරක් මස් කන්න .
    වසක් විසක් නැතුව කන්න ඉන්නේ හරක විතරයි
    කුකුළා ඌරට රටේ නැති ජාති දෙනවනේ ලොකු වෙන්න .
    ------ Post added on Feb 4, 2021 at 1:23 PM

    මාත් අාස හරකා/වල් ඌරා..මස් හයිය නිසා..
     
    • Love
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මස් කඩේ මිනිස්සු ගෙදෙට්ට වෙලා නිදහස සමරනව ඇති.
    හරක් මස් විකුනන්නේ මුස්ලිම් සෙට් එකක් .
    මම යද්දී උන් කඩේ හෝදනවා නිවාඩු දවසේ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩ බොකුවැල් කාලා මොන ලෙඩ හැදෙයි ද දන්නෑ..... 🤔
    ඔය ගු ඇන් පි බඩු අශූචි යන මාර්ග කන එක නේන්නම් කරන්නෙ උදේ හවා,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    හරක් මස් විකුනන්නේ මුස්ලිම් සෙට් එකක් .
    මම යද්දී උන් කඩේ හෝදනවා නිවාඩු දවසේ .

    හරි ඉතින් නිදහස සමරන්න ජාති බේදයක් නෑනෙ :yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඔය ගු ඇන් පි බඩු අශූචි යන මාර්ග කන එක නේන්නම් කරන්නෙ උදේ හවා,
    හරක් කන්නේ තණකොළ විතරයි .
    උබේ ජොබ් එක අපි කරන්නේ නැහැ