නිදහස් දිනය වෙනස් කරනවා ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    පෙබරවාරි 04 නිදහස් දිනය කියා පිලිගන්න බෑ.. සැබෑ නිදහස් දිනය මාලිමා ආණ්ඩුවෙන් තීරණය කරනවා..
    handunnetti.jpg

    පෙබරවාරි හතරවෙනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබී නැති බවත් ඇත්තේ නව යටත් විජිතවාදී ක්‍රමයක් හඳුන්වාදීම බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ඉදිරියේදී පත්වන මාලිමා ආණ්ඩුවකින් සැබෑ නිදහස් දිනය කවදාදැයි තීන්දු කරන බවද හෙතෙම පවසයි.

    මාධ්‍ය සාකච්ඡාවකට එකමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    ‘1948 පෙබරවාරි හතරවැනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබිලා තිබුණේ නෑනේ. එදා සිද්ධවෙලා තියෙන්නේ නිදහස වෙනුවට නව යටත්විජිතවාදි ක්‍රමයක් හඳුන්වා දුන්නු එකයි.

    ඉන්දියාවේ නිදහස දිනා ගැනීමයි අපට ප්‍රදානය කළ නිදහසයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඉන්දියාව නිදහස ලබාගත්තේ අරගලයකින්. නමුත් අපිට අරගලයක් නොකරම නිදහස ලබාදෙන ආකාරයට නව යටත්විජිත පාලනයක් ආරම්භ කළා. ඒ තුළ අදටත් පරගැති පාලන ක්‍රමයක් මිස නිදහස් ජනතාවාදි පාලනයක් නෑ.

    1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ නිදහස දිනාගත්තා කියලා කීවත් එදායින් පසුව බිහි වූ හැම ආණ්ඩුවක්ම අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ ආණ්ඩුයි. ජනතා ආණ්ඩුවක් මේ රටේ තිබිලා නෑ. මෙතෙක් සිද්ධ වුණේ ජනතා ඡන්දයෙන් එකිනෙකා ඔවුන්ට ඕනෑ විදියට ආණ්ඩු හදාගත්තු එක විතරයි.

    ඒ පුද්ගලවාදී ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න දැන් ජනතාව සූදානම්. ජනතාවට දැනෙන ජනතා ආණ්ඩුවක් මෙවර ජනතාව පත්කර ගන්නවා. ඒ තමයි මාලිමාවේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව තීරණය කරාවී මෙරට සැබෑ නිදහස් දිනය කවදාද කියලා.’

    JVP එකට ඡන්දෙ දෙන එවුන්ට පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ මුන්ගේ ගොන් කථා හින්දා🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    නිදහස් දිනේට කවද්ද හොඳ@2osama? මයිනගෙ උපන් දිනේ?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉස්සර කතිකාවක් තිබුණ 1972 ජනරාජයක් කරපු දවස නිදහස් දවස කරන්න.

    මොකද 48 නිදහස ලැබුවට 72 වෙනකන් අපේ ලොක්ක මහ රැජින නෙ හිටියෙ.

    වෙනස් කරනව නම් හොදයි.
     
    Sen-lu

    Well-known member
  • නිදහස් දවසෙනම් ගැටලුවක් නෑ. අපේ කොඩියයි. ජාතික ගීයයි රටේ නමයි වෙනස් කරනවනම් හරි. අච්චර හෝඳට සිලෝන් කියල තිබ්බ එක සිරි ලංකා කරල වැඩ කෑවනෙ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,052
    4,696
    113
    Sri Lanka
    නිදහස් දවසෙනම් ගැටලුවක් නෑ. අපේ කොඩියයි. ජාතික ගීයයි රටේ නමයි වෙනස් කරනවනම් හරි. අච්චර හෝඳට සිලෝන් කියල තිබ්බ එක සිරි ලංකා කරල වැඩ කෑවනෙ.
    Mekata nam fully agreed lokka. Dan bangali kiyanne sh*t lanka, sorry lanka kiyala. Nama nam aparade. Ceylon eke gathiyak tiyenawa. Jathika geeyeth patriotic gathiyak naa ne. Ohe kiyagena yanawa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ඔය..චන්දයක් කිට්ටු වෙනකොට උන්ම උන්ගේ චන්ද කඩාගන්නවා..මොකෝ දිනල උන්ට රට කරන්න බෑ කියල උන්ම දන්නවනේ..🤣🤣

    නිදහස් දිනේට කවද්ද හොඳ@2osama? මයිනගෙ උපන් දිනේ?

    මයිනෙක් නෙමෙයි අරගල ඩස්පයෝ හඳුන්නෙත්ති මේක කියලා තියෙන්නේ.පච වෙනකොට වෙන වෙන මඟුල් අැදල ගන්නවා චපාති ඩස්පයා
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔය ඔය..චන්දයක් කිට්ටු වෙනකොට උන්ම උන්ගේ චන්ද කඩාගන්නවා..මොකෝ දිනල උන්ට රට කරන්න බෑ කියල උන්ම දන්නවනේ..🤣🤣
    මේක තමා ශින් එක
     
    • Like
    Reactions: 2osama

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    Mekata nam fully agreed lokka. Dan bangali kiyanne sh*t lanka, sorry lanka kiyala. Nama nam aparade. Ceylon eke gathiyak tiyenawa. Jathika geeyeth patriotic gathiyak naa ne. Ohe kiyagena yanawa.
    Jathika geeya nan maha lontha pol ekak (e madiwata demalenuth kiyanawa)

    Kodiyata thirisanek dagena demallui thambi dagena gama kaala

    rajya bhashawa sinhala karala ratama loss kala kari banda
     
    • Like
    Reactions: 2osama

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    පෙබරවාරි 04 නිදහස් දිනය කියා පිලිගන්න බෑ.. සැබෑ නිදහස් දිනය මාලිමා ආණ්ඩුවෙන් තීරණය කරනවා..
    handunnetti.jpg

    පෙබරවාරි හතරවෙනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබී නැති බවත් ඇත්තේ නව යටත් විජිතවාදී ක්‍රමයක් හඳුන්වාදීම බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ඉදිරියේදී පත්වන මාලිමා ආණ්ඩුවකින් සැබෑ නිදහස් දිනය කවදාදැයි තීන්දු කරන බවද හෙතෙම පවසයි.

    මාධ්‍ය සාකච්ඡාවකට එකමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    ‘1948 පෙබරවාරි හතරවැනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබිලා තිබුණේ නෑනේ. එදා සිද්ධවෙලා තියෙන්නේ නිදහස වෙනුවට නව යටත්විජිතවාදි ක්‍රමයක් හඳුන්වා දුන්නු එකයි.

    ඉන්දියාවේ නිදහස දිනා ගැනීමයි අපට ප්‍රදානය කළ නිදහසයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඉන්දියාව නිදහස ලබාගත්තේ අරගලයකින්. නමුත් අපිට අරගලයක් නොකරම නිදහස ලබාදෙන ආකාරයට නව යටත්විජිත පාලනයක් ආරම්භ කළා. ඒ තුළ අදටත් පරගැති පාලන ක්‍රමයක් මිස නිදහස් ජනතාවාදි පාලනයක් නෑ.

    1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ නිදහස දිනාගත්තා කියලා කීවත් එදායින් පසුව බිහි වූ හැම ආණ්ඩුවක්ම අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ ආණ්ඩුයි. ජනතා ආණ්ඩුවක් මේ රටේ තිබිලා නෑ. මෙතෙක් සිද්ධ වුණේ ජනතා ඡන්දයෙන් එකිනෙකා ඔවුන්ට ඕනෑ විදියට ආණ්ඩු හදාගත්තු එක විතරයි.

    ඒ පුද්ගලවාදී ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න දැන් ජනතාව සූදානම්. ජනතාවට දැනෙන ජනතා ආණ්ඩුවක් මෙවර ජනතාව පත්කර ගන්නවා. ඒ තමයි මාලිමාවේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව තීරණය කරාවී මෙරට සැබෑ නිදහස් දිනය කවදාද කියලා.’

    JVP එකට ඡන්දෙ දෙන එවුන්ට පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ මුන්ගේ ගොන් කථා හින්දා🤩
    ඇත්ත. මයින වලකජ්ජ ගහන දවස තමයි හරිම දවස. රටේ මිනිස්සු මය්නගෙන් නිදහස් වෙන දවස 🤩🤩
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    ඉන්දියාවේ නිදහස දිනා ගැනීමයි අපට ප්‍රදානය කළ නිදහසයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඉන්දියාව නිදහස ලබාගත්තේ අරගලයකින්

    පුක තමයි.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    පෙබරවාරි 04 නිදහස් දිනය කියා පිලිගන්න බෑ.. සැබෑ නිදහස් දිනය මාලිමා ආණ්ඩුවෙන් තීරණය කරනවා..
    handunnetti.jpg

    පෙබරවාරි හතරවෙනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබී නැති බවත් ඇත්තේ නව යටත් විජිතවාදී ක්‍රමයක් හඳුන්වාදීම බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ඉදිරියේදී පත්වන මාලිමා ආණ්ඩුවකින් සැබෑ නිදහස් දිනය කවදාදැයි තීන්දු කරන බවද හෙතෙම පවසයි.

    මාධ්‍ය සාකච්ඡාවකට එකමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    ‘1948 පෙබරවාරි හතරවැනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබිලා තිබුණේ නෑනේ. එදා සිද්ධවෙලා තියෙන්නේ නිදහස වෙනුවට නව යටත්විජිතවාදි ක්‍රමයක් හඳුන්වා දුන්නු එකයි.

    ඉන්දියාවේ නිදහස දිනා ගැනීමයි අපට ප්‍රදානය කළ නිදහසයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඉන්දියාව නිදහස ලබාගත්තේ අරගලයකින්. නමුත් අපිට අරගලයක් නොකරම නිදහස ලබාදෙන ආකාරයට නව යටත්විජිත පාලනයක් ආරම්භ කළා. ඒ තුළ අදටත් පරගැති පාලන ක්‍රමයක් මිස නිදහස් ජනතාවාදි පාලනයක් නෑ.

    1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ නිදහස දිනාගත්තා කියලා කීවත් එදායින් පසුව බිහි වූ හැම ආණ්ඩුවක්ම අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ ආණ්ඩුයි. ජනතා ආණ්ඩුවක් මේ රටේ තිබිලා නෑ. මෙතෙක් සිද්ධ වුණේ ජනතා ඡන්දයෙන් එකිනෙකා ඔවුන්ට ඕනෑ විදියට ආණ්ඩු හදාගත්තු එක විතරයි.

    ඒ පුද්ගලවාදී ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න දැන් ජනතාව සූදානම්. ජනතාවට දැනෙන ජනතා ආණ්ඩුවක් මෙවර ජනතාව පත්කර ගන්නවා. ඒ තමයි මාලිමාවේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව තීරණය කරාවී මෙරට සැබෑ නිදහස් දිනය කවදාද කියලා.’

    JVP එකට ඡන්දෙ දෙන එවුන්ට පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ මුන්ගේ ගොන් කථා හින්දා🤩
    හරි නේ යකෝ මොකක්ද? වැරැද්ද ඉන්දියවේත් ජනරජ දිනය තමයි සමරන්නේ....
     
    • Like
    Reactions: 2osama and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    නිදහස් දවසෙනම් ගැටලුවක් නෑ. අපේ කොඩියයි. ජාතික ගීයයි රටේ නමයි වෙනස් කරනවනම් හරි. අච්චර හෝඳට සිලෝන් කියල තිබ්බ එක සිරි ලංකා කරල වැඩ කෑවනෙ.
    ශ්‍රී ලංකා කියන නමට නම් මමත් කැමති නැහැ ජාතික කොඩියේ තියෙන අවුල මොකක් ද?