දැන් ඔබේ වෙලාවයි එන්න මහින්දට නිදහස් පක්ෂයට උදව් කර සැම ඔබේ අදහස් අවෂණ මොහතකි මෙය එන්න ඇවිත් ඔබේ වටිනා අදහසක් ලියා යන්න මුල ඉදන් පටන් ගමු 


හුගක් අය අයින් කරන්න ඕන.....
තරුණයන් ව ගන්න ඕන.......
ජඩ වැඩ නැති කරන්න ඕන.....
දැන් මිනිසුන් සබුද්ධිකයි, ඒ නිසා නියම මහත්මා දේශපාලනයක් කරන අයව පක්ෂෙට ගේන්න ඕන...
නැතුව පවුල් වලට සම්බන්ධ අය නෙවෙයි.

koඅනේ පව්. ටෝයියෝ ටිකක් එකතු වෙලා නූපන් දරුවන්ට කේන්දර හදනවා
.
.
.
.
.
.
අනේ මේ නිකන් ඉඳපන් බන්. UNP දිනනවානම් මෛත්‍රී ඔච්චර ලියුම් ලිය ලිය ඉබ්බෝ දදා නඩු දදා දඟලන්නේ මොකටද?
‘මං ප්රභාකරන් මරපු මහින්ද.. 17දා බහුතරය දෙන්න.. 18දා මං බලාගන්නං..’ – කුමන්ත්රණකරුවන් පරසක්වල ගහන්න සූදානම්
17 වැනිදා සන්ධානයට බහුතර පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති සන්ධාන ජනරැළිය අමතමින් සඳහන් කලේය.
එතනින් එහාට වන දෙය තමන් බලා ගන්නා බවද කී ඔහු මීටත් වඩා කුමන්ත්රණවලට මුහුණ දුන් තමනට මේ කුමන්ත්‍රණ සුළු දේවල් යයිද කියා සිටියේය.
වීඩියෝ: 16 වන විනාඩියේ සිට
හා.....තොපිට ආන්ඩුවත් නෑ.මහින්දත් නෑ.ශ්‍රී ලංකා එකත් නෑ.![]()

මහින්ද සුලගට කුල්මත් වෙච්ච අය වෙත,
නැති මහින්ද සුලගක් ඇති කරලා මහින්දව කුජීත කරපු ත්‍රීවීල් පක්ෂවල එවුන් ඔර්ජිනල් ශ්‍රීලංකා කාරයින්ටත් වඩා මනාප අරගෙන.
මහින්දවාදීන්ට විතරක් ඡන්දෙ දෙන්න කියලා ශ්‍රීලනිපයට විරුද්ධව ත්‍රීවීල් පක්ෂවලින්ම ඇති කරපු මතයට උබලා රැවටුනා. ඒ කුඩා මතය උබලා අති සාර්ථකව ව්‍යාප්ත කරා. දැන් සනීපද?
දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.
මෛත්‍රීට කැමති විදිහට ශ්රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.
මහින්ද ඉදිරියටත් මෛත්‍රීට විපක්ෂව වැඩ කරන්න ගත්තොත්, ඒ මෛත්‍රී එක්ක තියෙන තරහවටයි ඊර්ෂ්‍යාවටයි මිස, රට බේර ගන්න නොවන බව අවබෝධ කරගෙන මෛත්‍රී මහත්තයට සහයෝගය දියල්ලා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

Machan pakshe lokka ekka happenna giyot oka wenne
Otana une Wimal Gammanpila Wasu wage anathayo thamange anatha bawaya wahaganna ahaka hitapu Mahinda mahattaya adagena apu eka..
Mahinda Mayithree kohomat awul. Mahindawa ayet genawama pakshaya athule case wenawa. Ara deshapalana anathayanta oka awulak na parliament ekata ringanna oni![]()
Paradunot Kela wenne Mahinda mahattayata, hitapu janadipathi kenek parliament mantrhi kenek ganata wetenna oni na![]()
dinnot wedima unot agamathi eth maithreeta second wenna wenawa. anduwak haduwak mahinda mayithree randu athi unot rajaya asthawara wenawa![]()
SLFP anagathaya asthawarai. Meken uparima wasiya UNP ekata.
