නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් ඔබේ වෙලාවයි එන්න මහින්දට නිදහස් පක්ෂයට උදව් කර සැම ඔබේ අදහස් අවෂණ මොහතකි මෙය එන්න ඇවිත් ඔබේ වටිනා අදහසක් ලියා යන්න මුල ඉදන් පටන් ගමු :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුගක් අය අයින් කරන්න ඕන.....
    තරුණයන් ව ගන්න ඕන.......
    ජඩ වැඩ නැති කරන්න ඕන.....
    දැන් මිනිසුන් සබුද්ධිකයි, ඒ නිසා නියම මහත්මා දේශපාලනයක් කරන අයව පක්ෂෙට ගේන්න ඕන...
    නැතුව පවුල් වලට සම්බන්ධ අය නෙවෙයි.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හුගක් අය අයින් කරන්න ඕන.....
    තරුණයන් ව ගන්න ඕන.......
    ජඩ වැඩ නැති කරන්න ඕන.....
    දැන් මිනිසුන් සබුද්ධිකයි, ඒ නිසා නියම මහත්මා දේශපාලනයක් කරන අයව පක්ෂෙට ගේන්න ඕන...
    නැතුව පවුල් වලට සම්බන්ධ අය නෙවෙයි.

    තොපිට ආන්ඩුවත් නෑ.මහින්දත් නෑ.ශ්‍රී ලංකා එකත් නෑ. :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නිදහස් පක්ශෙ පැරදුනේ නැහැ පක්ශ සභාපති ජනාධිපති හැදෙන්නෙ ජාතික ආන්ඩුවක්.
    ඊලග පාර මෛත්‍රී නිදහස් අක්ශ අන්ඩුවක් හදනව යූඇන්පී හලල.ජේවීපී එකේ තියෙන සීට් ටිකටත් කෙලිනව.
    උතුරෙනුත් ඡන්ද ගන්නව.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අනේ පව්. ටෝයියෝ ටිකක් එකතු වෙලා නූපන් දරුවන්ට කේන්දර හදනවා :lol::lol:
    .
    .
    .
    .
    .

    .

    අනේ මේ නිකන් ඉඳපන් බන්. UNP දිනනවානම් මෛත්‍රී ඔච්චර ලියුම් ලිය ලිය ඉබ්බෝ දදා නඩු දදා දඟලන්නේ මොකටද?

    ‘මං ප‍්‍රභාකරන් මරපු මහින්ද.. 17දා බහුතරය දෙන්න.. 18දා මං බලාගන්නං..’ – කුමන්ත‍්‍රණකරුවන් පරසක්වල ගහන්න සූදානම්

    17 වැනිදා සන්ධානයට බහුතර පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල පැවති සන්ධාන ජනරැළිය අමතමින් සඳහන් කලේය.

    එතනින් එහාට වන දෙය තමන් බලා ගන්නා බවද කී ඔහු මීටත් වඩා කුමන්ත‍්‍රණවලට මුහුණ දුන් තමනට මේ කුමන්ත‍්‍රණ සුළු දේවල් යයිද කියා සිටියේය.

    වීඩියෝ: 16 වන විනාඩියේ සිට

    ko
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මහින්ද සුලගට කුල්මත් වෙච්ච අය වෙත,

    නැති මහින්ද සුලගක් ඇති කරලා මහින්දව කුජීත කරපු ත්‍රීවීල් පක්ෂවල එවුන් ඔර්ජිනල් ශ්‍රීලංකා කාරයින්ටත් වඩා මනාප අරගෙන.

    මහින්දවාදීන්ට විතරක් ඡන්දෙ දෙන්න කියලා ශ්‍රීලනිපයට විරුද්ධව ත්‍රීවීල් පක්ෂවලින්ම ඇති කරපු මතයට උබලා රැවටුනා. ඒ කුඩා මතය උබලා අති සාර්ථකව ව්‍යාප්ත කරා. දැන් සනීපද?

    දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.

    මෛත්‍රීට කැමති විදිහට ශ්‍රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.

    මහින්ද ඉදිරියටත් මෛත්‍රීට විපක්ෂව වැඩ කරන්න ගත්තොත්, ඒ මෛත්‍රී එක්ක තියෙන තරහවටයි ඊර්ෂ්‍යාවටයි මිස, රට බේර ගන්න නොවන බව අවබෝධ කරගෙන මෛත්‍රී මහත්තයට සහයෝගය දියල්ලා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
     
    Last edited:

    බයියොන්ට ඔහොම කියල හරියන්නෙ නැහැ උන්ව කූඩු කරල සැර බෙහෙත් දෙන්න ඔනි පිස්සොන්ට වගේ.
    චන්ද්‍රිකා බෙහෙත් ලැහැස්ති කරනව කියල තමයි ආරන්චිය.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිටින මා මේ කරපු පරණ ගොන් කම් වලට කනගාටු වෙමි :lol:

    https://www.wsws.org/sinhala/
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Machan pakshe lokka ekka happenna giyot oka wenne :)
    Otana une Wimal Gammanpila Wasu wage anathayo thamange anatha bawaya wahaganna ahaka hitapu Mahinda mahattaya adagena apu eka..

    Mahinda Mayithree kohomat awul. Mahindawa ayet genawama pakshaya athule case wenawa. Ara deshapalana anathayanta oka awulak na parliament ekata ringanna oni :)

    Paradunot Kela wenne Mahinda mahattayata, hitapu janadipathi kenek parliament mantrhi kenek ganata wetenna oni na :no:

    dinnot wedima unot agamathi eth maithreeta second wenna wenawa. anduwak haduwak mahinda mayithree randu athi unot rajaya asthawara wenawa :(

    SLFP anagathaya asthawarai. Meken uparima wasiya UNP ekata.

    Paradunot Kela wenne Mahinda mahattayata, hitapu janadipathi kenek parliament mantrhi kenek ganata wetenna oni na :no: