නිදහස් ලංකාවක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    #FreeSriLanka
    #Gohomerajapakse

    දේශපාලුවන්ගෙන් තොර යහපත් රටක් දැකීම තමයි අපේ බලාපොරොත්තුව!

    අරගලය ට මුවා වෙලා වෙනත් අයුරකින් දේශපාලන හස්තීන් එන්න පටන් අරන්.

    ඉතින් මේකට අරගලය නොකියා, නිදහස් ලංකාවක් කියල වෙනස් කරගෙන දිගටම යමු!

    අපේ රටට ඕන මනා දැනුමක් තියෙන විශේෂඥය පිරිස්.

    මේ වෑයමේ අගට තවත් පෙරමුණක් ඇවිත් අල කරන තත්වයක් තියෙන්නේ.


    අපි නිදහස් ලංකාවක් පතමු!






     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මනා දැනුමක් තියෙන විශේෂඥ පිරිස්වලට පුළුවන් රාජපක්ෂල ගියාට පස්සේ තියන ඡන්දෙට ඉල්ලන්න.

    ඉස්සෙල්ලම රාජපක්ෂල යවල ඉන්න එපායැ


    what are those hashtags?
    real one is #GotaGoHome2022
    no political parties accepted

    #GoHomeGota
    #GoHomeGota2022

    https://gohomegota.online/
    ------ Post added on Apr 15, 2022 at 7:13 AM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මනා දැනුමක් තියෙන විශේෂඥ පිරිස්වලට පුළුවන් රාජපක්ෂල ගියාට පස්සේ තියන ඡන්දෙට ඉල්ලන්න.

    ඉස්සෙල්ලම රාජපක්ෂල යවල ඉන්න එපායැ




    #GoHomeGota
    #GoHomeGota2022

    https://gohomegota.online/
    ------ Post added on Apr 15, 2022 at 7:13 AM
    දැනුම තියෙන එවුන් චන්දෙ ඉල්ලන්නේ නැහැ නේ
    එකනේ අද වෙනකල් තියෙන අවුල

    ඔක්කොම කබ්බෝ ඉල්ලන්නේ, ඉතින් ඇතුලේ ඉන්නේ ඔක්කොම කබ්බෝ

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    දැනුම තියෙන එවුන් චන්දෙ ඉල්ලන්නේ නැහැ නේ

    ඡන්දයක් ඉල්ලන්න වත් ගටක් නැතුව රටක් පාලනය කරන්න පුළුවනැ :eek:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,548
    113
    එකමත් එක රටක
    ගෝටා එලවන්න නීතිමය දේවල් පටන්ගන්නකන් හරි ඌ ඉල්ලාඅස්වෙන්න තීරණය කරනකන්, ගෝට ගෝ හෝම් තමයි පලවෙනි දේ වෙන්න ඕනේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඉස්සෙල්ලම හරි නායකය හොයාගනින් ඡන්දෙ ආවම ඌට දීපන් නිකන් පච වැඩ නොකර
     
    • Like
    Reactions: kinkon