මෙම ත්‍රෙඩ් එක අරාම්භ කල ම්තුරානෙනි
කරුණාකර අන්තවාදි හැගිම් ඇව්ස්සිමෙන් වලකින්න.තවමත් බුදුනුවොත් කිතුණුවොත් සමගියෙන් සිටින රටක් මේක. ඔබ මේ සිදුකරනුයේ දරුණු පාපකර්මයකි

[FONT="]ජේසු සමිදුන් දෙසූ දයාව කරුනාව පිරිසිදු කිතු දහමට කොන්දේසි විරහිතව හිස නවමි..........!
එහෙත් මෙම ලිපියෙන් ප්‍රකටවන අමූලික බොරු කිහිපක් ප්‍රශ්නකිරීමට කැමැත්තෙමි...
1. මෙම ලිපිය කියවීමේදී ගැගීයන මූලික කරුන වන්නේ "සින්හල කිතුනුවා" ගැන ඉහත ලියුම් කරුගේ හීනමානයක් ඇති බවයි...ඕනම රටක සිටින අන්තවාදීන් තම විරුද්ද මත දාරීන් විවේචනය කරන බව සැබෑය...එහෙත් ලංකාවේ සිටින බහුතර සිංහල බෞද්ධයන් "සින්හල කිතුනුවා" විවිචනය කරනවා යනු අමූලික බොරුවකි...... මෙය තනිකරම පටු මානසිකත්වයකින් කල ප්‍රකාසයකි....
2. ලංකාවේ සිංහලයා කිතුදහම වැලදගත් කතාවක් මෙහි සදහන්වෙයි.....ඇත්ත කතාවනම්...1505 පසු පැමිනි ව්දේසිකයන් ලාංකිකයන්ට කිතුදහම බලයෙන් පැටවූබවය. මෙහිදී ඔඋන් ලේවැගිරීම් මගින් තුවක්කු බලයෙන් හා වරදාන පිරිනැමීමෙන් මෙයකරගනගියේය...1505 ලංකාවට පැමිනි පෘතුගීසි නායකයන්ගේ වදනින්ම මෙය සනාතවේ....(අපි කිතුනු බැතිමතුන් හා කුලුබඩුසොයා මෙහි පැමිනියෙමූ
3. වීරපුරන් අප්පුතුමා කිසිකලක ඔටුනු නොපැලදුවේය.....!!!!!! ඉහත සදහන් දිනයේදී ඔටුනු පැලදුවේ ඔහුගේ සටන් සගයාවූ "ගොන්ගාලේගොඩ බන්ඩා" විරුවාය... (මෙම කතාව අමූලික බොරුවකි...හැකිනම් ඉතිහාසය පිලිබද සාස්ත්‍රීය මූලාශ්‍ර වලින් ඔප්පුකරන්න )
4. වීරපුරන් අප්පු තුමා නිදහස් සටනට එක්වූයේ බොදු ආගම වැලදගැනීමෙන් පසුවය. මෙයට සමකාලීන නිදහස් සටනේ සාමාජිකයෙකුවූ කුඩාපොල හිමියන්ගේ ආබාශය ලැබුනි...
5. ඔහුගේ අවසන් මොහොතේදී තම මවගෙන් ලැබුනු කුරුසය ලගතාබාගැනීමෙන් ඔහුකිතිනුවෙකු ලෙස මියගිය බවට කිසිම සාදකයක් නොලැබේ.... එය මවසිහිවීමේ සන්කේතයක්[/FONT][FONT="] ලෙස තබාගත්තා වියහැක. හැබැයි මෙතුමා මියයන මොහොතේ තුනුරුවන් සිහිකලබව මෙම සිද්දියගැන සුදුජාතිකයන් ලියූ වාර්තාවේ සදහන්වේ...( මෙය අදද ලේඛනාරශක දෙපාර්ත මේතුවේ ඇති අතර...තවදුරටත් එහි සදහන් වන්නේ සුදු ජාතිකයන්ද මොහුතුල අවසාන මොහොතේ පවා පැවති නිර්බීත බව පිලිබදව පුදුමවූ බවයි )
6. පරසුදන් වෙඩිතබා මැරුවේ "ප්‍රන්සිස්කු ප්‍රනාන්දුට" නොව සිංහල බොදු "වීරපුරන් අප්පුටයි"!!!!!!
අවශානවශයෙන් කීමටඇත්තේ ..."උතුම් ජේසු සමිදුවත්" වීර පුරන් අප්පුවත් හීනමානය නිසාහෝ වෙනත් පටු අරමුනක් නිසා හැල්ලුවට ලක්නොකර සිටීම ලක්වැසියෙක් ලෙස මෙන්ම පිරිසිදු කිතුනුවෙක් ලෙසද ඔබට පැවරෙන වගකීමක් කියාය...
**** වීරපුරන් අප්පු තුමනි, උපතින්ම සින්හල බොදුනුවෙක්වි එලෙසම මියගිය අභිත සිහල විරුවෙකුවූ "කැප්පිටිපොල තුමා" තරමටම උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියගිය ඔබද අපහට ආඩම්බරයකි.....
[/FONT]

(කවුරැන් මොන බයිලා කීවත් මුලු ලෝකයේම ඉහලින්ම මෙම අයිතිය සුලු උපසංස්කෘතීන්ට තහවුරැකරදෙන්නේ "සිංහහල බොදු" මහා සංස්කෘතියයි
) .... එහෙත් අමූලික බොරුකියා අපගේ ජාතික වීරයන්ව පටු පර්මාර්ත සදහා යොදාගැනීම හෙලාදැකිය යුතුය....එදා සිට අද දක්වා ම මිෂනාරීනුත් නූතන NGO කරයනුත් මුලින්ම කරනුයේ අදාල රටේ ඉතිහාසය විකුර්ති කීරීමයි.
ඉතිහාසයක් අභිමානයක් නැති ජාතියතුල තම මතවාද ලෙහිසියෙන් දලුලන බව ඔවුන් අවුරුදු 500 ඉතිහාසය තුල අද්දැකීමෙන් දනී.....උන් මෙය කරනුයේ ආගන්තුක දෙයක් අදාල සංස්කෘතියට ඇතුලු කිරීමෙන් නොව.... එයතුල පවතිනා මතවාදයක් පිලිගෙන එය ක්‍රමානුකූලව විකෘති කිරීමෙනි.....මෙම මුල් ලිපිය එයට හොදම උදාහරනයකි.....

[FONT="]ජේසු සමිදුන් දෙසූ දයාව කරුනාව පිරිසිදු කිතු දහමට කොන්දේසි විරහිතව හිස නවමි..........!
එහෙත් මෙම ලිපියෙන් ප්‍රකටවන අමූලික බොරු කිහිපක් ප්‍රශ්නකිරීමට කැමැත්තෙමි...
1. මෙම ලිපිය කියවීමේදී ගැගීයන මූලික කරුන වන්නේ "සින්හල කිතුනුවා" ගැන ඉහත ලියුම් කරුගේ හීනමානයක් ඇති බවයි...ඕනම රටක සිටින අන්තවාදීන් තම විරුද්ද මත දාරීන් විවේචනය කරන බව සැබෑය...එහෙත් ලංකාවේ සිටින බහුතර සිංහල බෞද්ධයන් "සින්හල කිතුනුවා" විවිචනය කරනවා යනු අමූලික බොරුවකි...... මෙය තනිකරම පටු මානසිකත්වයකින් කල ප්‍රකාසයකි....
2. ලංකාවේ සිංහලයා කිතුදහම වැලදගත් කතාවක් මෙහි සදහන්වෙයි.....ඇත්ත කතාවනම්...1505 පසු පැමිනි ව්දේසිකයන් ලාංකිකයන්ට කිතුදහම බලයෙන් පැටවූබවය. මෙහිදී ඔඋන් ලේවැගිරීම් මගින් තුවක්කු බලයෙන් හා වරදාන පිරිනැමීමෙන් මෙයකරගනගියේය...1505 ලංකාවට පැමිනි පෘතුගීසි නායකයන්ගේ වදනින්ම මෙය සනාතවේ....(අපි කිතුනු බැතිමතුන් හා කුලුබඩුසොයා මෙහි පැමිනියෙමූ
3. වීරපුරන් අප්පුතුමා කිසිකලක ඔටුනු නොපැලදුවේය.....!!!!!! ඉහත සදහන් දිනයේදී ඔටුනු පැලදුවේ ඔහුගේ සටන් සගයාවූ "ගොන්ගාලේගොඩ බන්ඩා" විරුවාය... (මෙම කතාව අමූලික බොරුවකි...හැකිනම් ඉතිහාසය පිලිබද සාස්ත්‍රීය මූලාශ්‍ර වලින් ඔප්පුකරන්න )
4. වීරපුරන් අප්පු තුමා නිදහස් සටනට එක්වූයේ බොදු ආගම වැලදගැනීමෙන් පසුවය. මෙයට සමකාලීන නිදහස් සටනේ සාමාජිකයෙකුවූ කුඩාපොල හිමියන්ගේ ආබාශය ලැබුනි...
5. ඔහුගේ අවසන් මොහොතේදී තම මවගෙන් ලැබුනු කුරුසය ලගතාබාගැනීමෙන් ඔහුකිතිනුවෙකු ලෙස මියගිය බවට කිසිම සාදකයක් නොලැබේ.... එය මවසිහිවීමේ සන්කේතයක්
[FONT="] ලෙස තබාගත්තා වියහැක. හැබැයි මෙතුමා මියයන මොහොතේ තුනුරුවන් සිහිකලබව මෙම සිද්දියගැන සුදුජාතිකයන් ලියූ වාර්තාවේ සදහන්වේ...( මෙය අදද ලේඛනාරශක දෙපාර්ත මේතුවේ ඇති අතර...තවදුරටත් එහි සදහන් වන්නේ සුදු ජාතිකයන්ද මොහුතුල අවසාන මොහොතේ පවා පැවති නිර්බීත බව පිලිබදව පුදුමවූ බවයි )
6. පරසුදන් වෙඩිතබා මැරුවේ "ප්‍රන්සිස්කු ප්‍රනාන්දුට" නොව සිංහල බොදු "වීරපුරන් අප්පුටයි"!!!!!!
අවශානවශයෙන් කීමටඇත්තේ ..."උතුම් ජේසු සමිදුවත්" වීර පුරන් අප්පුවත් හීනමානය නිසාහෝ වෙනත් පටු අරමුනක් නිසා හැල්ලුවට ලක්නොකර සිටීම ලක්වැසියෙක් ලෙස මෙන්ම පිරිසිදු කිතුනුවෙක් ලෙසද ඔබට පැවරෙන වගකීමක් කියාය...
**** වීරපුරන් අප්පු තුමනි, උපතින්ම සින්හල බොදුනුවෙක්වි එලෙසම මියගිය අභිත සිහල විරුවෙකුවූ "කැප්පිටිපොල තුමා" තරමටම උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියගිය ඔබද අපහට ආඩම්බරයකි.....
[/FONT]
ThanXz for your REPLY and your thought and Thank you for your knowledge machan 
තොත්ත බබා;11968899 said:තව ටිකකිං බලපල්ලකො අපේ දේශප්‍රේමීන් ටික මේ දාල තියෙන පොස්ට් එකත් ජාතිවාදී යුද්දයක් කරගෙන මෙතන මරා ගන්න විදිහ![]()

meka 100% ahthanam nemei. samahara dewal athin dapu dewal atha.
Ow wenna puluwan api ithihase ese deken dekke nane uba kiana de hari 
maxxa post diego
rep iwarai

හෙලයා;11970871 said:මචන් මෙක ලියපු කෙනාට මම මුලින්ම කියන්නම් මම ක්‍රිස්තියානි ආගම එක්ක කිසිම අව්ලක් නැ නමුත් ඔයා කියන එවා නිසා මට මෙකත් කියන්න හිතුනා... ඉංරිසින් අපේ රටට එන්නෙ කුලුබඩු සහ ක්‍රිස්තියානි ආගම වියාප්ත කිරීම සදහා.. ඉතින් ඔයා කියන විදිහට ඔයා කරන්නෙත් එකම තමයි මොකද ඔයා නියෝජනය කරන්නෙත් ඒ සුද්දන්වම තමයි... අනිත් විදිහට කිව්වොත් වීර පුරන් අප්පු සටන් කරලා තියෙන්නෙ ඔයාලාට විරැද්දවම තමයි...
ලංකාවෙ ඉන්න සිංහල රදල අය ඉංරිසින් ආවට පස්සෙ තාන්න මාන්න සහ තමන්ගේ රදල පෙලපත සහ දේපල ආරක්ශා කර ගැනීම සදහා නම ඉංග්‍රිසි කරගත්තා නමුත් එසේ කර සිංහල බොද්ඩ ලේ නවත්තන්න බැ කියා පෙන්නු අවශතාවක් තමයි පුරන් අප්පු කතාව (නම් ඉංග්‍රිසි උවද මොහුගේ පියා සුද්දෙකු නොවු නිසා ඔහු බොදු පෙලපත කින් පැවත එන පුද්ගලයෙක් කියන එකට තර්කයක් නොමැත)
වීර පුරන් අප්පුගේ පියාගේ සහ මවගේ නම් පොඩ්ඩක් බලන්න.. සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප්‍රනාන්දු හා වර්නමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ. ඉංග්‍රිසි නම් කැල්ලක් තිබ්බට පොඩ්ඩක් බලන්න තාත්තාගේ නම් මම නම් හිතන්නෙ නැ පර සුද්දෙක්ගේ පුතෙක් කියලා...
අනික මචන් එදා වීර පුරන් අප්පු විදිහට රජ උනේ තාන්න මාන්න වලට බොද්ද සිංහල කම වෙනස් කර නම් වෙනස් කරපු පරම්පරාවක හිටි සිංහලෙකු ඒ පරදේශකාර හැගීම් පයින් පාගා දාමා පරදේශාකාර ආගම් වියාප්ත කරන සුද්දන්ට විරැද්දව සටන් කරන්න...

![]()
...අභිමානවත් නිදහසක්...
![]()
Rep separate lu..

මෙම ත්‍රෙඩ් එක අරාම්භ කල ම්තුරානෙනි
කරුණාකර අන්තවාදි හැගිම් ඇව්ස්සිමෙන් වලකින්න.තවමත් බුදුනුවොත් කිතුණුවොත් සමගියෙන් සිටින රටක් මේක. ඔබ මේ සිදුකරනුයේ දරුණු පාපකර්මයකි

ඔව් කතෝලික බෞද්ධ ප්‍රශ්නයක් නැහැ.![]()

මේ නූල මගින් දැනුවත් කලට ස්තුතිය්.
ගොඩක් වෙලාවට මේ වගේ කාරණා වලදී මද්‍යස්ථ ආකාරයෙන්, සාහසිකත්වයෙන් තොරව කරුණු කතා කිරීම සතුටට කරුණක්.

Hariyatama hari brother EK eke hema thread ekakma madyasthva geniyanna one eka apeh Elakiri eke inna budhdhimath Membersla balaganna oneh 
කිතු දහමට ගරු කරමි
ඒත් මේ කියල තියෙන දේවල් වලටනම් එකග වෙන්න බෑ.... මුකුත් ඔනි නෑ... දාල තියෙන හෙඩ්ලයින් එකම බොරුවක්![]()
thanXz for the REPLY 
ඕනම කෙනෙකුට තම ආගම නිදහසේ හා අභිමානවත් ලෙස ඇදහීමට අයිතියක් ඇත....(කවුරැන් මොන බයිලා කීවත් මුලු ලෝකයේම ඉහලින්ම මෙම අයිතිය සුලු උපසංස්කෘතීන්ට තහවුරැකරදෙන්නේ "සිංහහල බොදු" මහා සංස්කෘතියයි
) .... එහෙත් අමූලික බොරුකියා අපගේ ජාතික වීරයන්ව පටු පර්මාර්ත සදහා යොදාගැනීම හෙලාදැකිය යුතුය....එදා සිට අද දක්වා ම මිෂනාරීනුත් නූතන NGO කරයනුත් මුලින්ම කරනුයේ අදාල රටේ ඉතිහාසය විකුර්ති කීරීමයි.
ඉතිහාසයක් අභිමානයක් නැති ජාතියතුල තම මතවාද ලෙහිසියෙන් දලුලන බව ඔවුන් අවුරුදු 500 ඉතිහාසය තුල අද්දැකීමෙන් දනී.....උන් මෙය කරනුයේ ආගන්තුක දෙයක් අදාල සංස්කෘතියට ඇතුලු කිරීමෙන් නොව.... එයතුල පවතිනා මතවාදයක් පිලිගෙන එය ක්‍රමානුකූලව විකෘති කිරීමෙනි.....මෙම මුල් ලිපිය එයට හොදම උදාහරනයකි.....
ThanXz for your REPLY no hard feelings brother aight 
ඔන්න කියුව කතාවක්
මම කිසිම වෙලාවක විර පුරන් අප්පුට අපහාස කරන්නෙ නැ,
ඒත් මේක කියන්ඩ වෙනව.ඔයා දාල තියෙන කතාව තනිකර වැරදියි." විර පුරන් අප්පු ලංකාවෙ රජවුනේ නැ කිසිම වෙලාවක,හාමුදුරැවරැ ඔටුනු පැලදුවෙ පුරන්අප්පුට නෙමෙයි"
ඉතිහාසය ගැන කතා කරද්දි දැනගෙන කතා කරන්ඩ![]()
ow uba kiana ekath hari wenna puluwan kolloOo
api kaurth es deken dekke nane ... anyway mama oyataii methana REPLY kerapu hema kenatama GODAAK isthuthiwantha wenava lassanata vinithava REPLY kerata Mama godak agayanava eka