නිදහස් සිතුවිලි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාල තියමින්නේ...
    සාය වනමින්නේ....
    ටිකක් පනිමින්නේ...
    නංගි යන්නේ පවන වැන්නේ...

    දැක්කෙ පැත්තෙනී....
    ටිකක් උඩකිනි...
    පඩිත් නොතිබුනි....
    කවුරු කවුරුත් බිමට පැමිනුනි....

    තනතමින් ඉන්නෝ...
    ගාට ගාටා යන්නෝ....
    සෙල්ලමක ඉන්නෝ....
    අනේ මුගටිත් ගෙටම පැන්නෝ...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අමාරුවෙන් එකතු කර ගත්
    රුපියල් 500
    සමගින් අම්මාගෙන් ඉල්ලාගත්
    මොනරකොලය
    අතේ ගුලි කර
    එක පිල්ම්මේ ගියෙ
    සුර සැප දෙනවැයි
    මිතුරන් කී ඒ
    කාම දේනූව සමගින්
    නිදහසේ සුර ලොව යන්න
    ගිය පසු ඒතැනට
    නැත කාම දේනුවක් දකින්නට
    සිටියේ මගේම මැණීයන්ය
    උදේ බොරු කියා
    මොනර කොලය ඉල්ලා ගත්ත
     
    • Like
    Reactions: maxboysl

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද කෙනෙකු සමග
    හෙට තව එකෙකු සමග
    නිදහසේ පාවෙන
    ඒ ලොවටත් නැති
    මෙලොවටත් නැති
    ගන්ධම්බ ජීවිත
    දුටුවෙමි සිය දහස් ගනනක්
    බීච් පාර්ටියේ දොරකඩ ලග
    ඇගේ එල්ලෙන්ට
    තවත් මෝරෙකු
    එනතුරා මග බලන​
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිත පුරා මම හෙව්වත්
    නිදහසක එක ලකුණක්
    බැලු බැලූ අත තිබුනේ
    පැටලවුනු හිතුවිල්ලක්...

    හිතුවිලි සේරෝම කලතා
    සුදුපාට කඩදහියක ඔතා
    අහස් යන්තරයක් සදා
    දමා ගැසුවෙමි සියලු වෙර දා...

    පැටලවිලි වැඩි හන්දා
    බර වැඩි කමද මන්දා
    ටික දුරක් හෙමින් පියඹා
    අහස් යන්තරෙ කඩන් වැටුනා...:(
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    දේශපාලන ගැන ලියන්න එපාලු.

    එකෝමත් එක රටක
    අසිරිමත් විශ්වවිද්‍යාලයක
    ශිෂ්‍ය නායකතුමාගෙන් ඇසුවා
    ඇයි දරුවනේ දේශපාලනේ කරන්නේ කියල

    නායකතුමා රැවුල අතගාල
    මෙහෙම කිව්වා
    උදේට බොන තේ කෝප්පයත්
    දේශපාලනේට සම්බන්ද නම්
    ශිෂ්‍ය වියාපාරය
    එයින් වියුක්ත විය යුතුද?

    අදෝමැයි
    කන්න ඕන උනාම
    කබරගොයත්...........

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලන ගැන ලියන්න එපාලු.

    එකෝමත් එක රටක
    අසිරිමත් විශ්වවිද්‍යාලයක
    ශිෂ්‍ය නායකතුමාගෙන් ඇසුවා
    ඇයි දරුවනේ දේශපාලනේ කරන්නේ කියල

    නායකතුමා රැවුල අතගාල
    මෙහෙම කිව්වා
    උදේට බොන තේ කෝප්පයත්
    දේශපාලනේට සම්බන්ද නම්
    ශිෂ්‍ය වියාපාරය
    එයින් වියුක්ත විය යුතුද?

    අදෝමැයි
    කන්න ඕන උනාම
    කබරගොයත්...........




    උගුරට හොරා බේත් බොන්ට
    අවා මෙතනට අපිත් ඔන්ට
    සිනි තෙකොලයි තේකට
    නිකමට අහන්නේ පිස්සුද උබට

    නිදහස් නම් යි ඇයිමේ කොන්දේසි
    තුරුම්පු හංගලා ගහන්නේ වල්වාසි
    දෙඩුවොත් දේශපාලනේ කැපෙනවද කාසි
    ඈවරයි දෑවරයි නොදැනීම වෙන්දේසි



    සිතුවිලි නිදහස් නම් දේශපාලනය එපා අරක එපා මේක එපා කියලා කොන්දේසි දාන්න බැහැ නේ.
    එතකොට නිදහස කියන වචනේ නැතිවෙලා නේ. බිංගෝ පෙන්නපු අදහස ගොඩක් වටිනවා. මාත් ඒගැන දැනුයි හිතුවේ.

     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උගුරට හොරා බේත් බොන්ට
    අවා මෙතනට අපිත් ඔන්ට
    සිනි තෙකොලයි තේකට
    නිකමට අහන්නේ පිස්සුද උබට

    නිදහස් නම් යි ඇයිමේ කොන්දේසි
    තුරුම්පු හංගලා ගහන්නේ වල්වාසි
    දෙඩුවොත් දේශපාලනේ කැපෙනවද කාසි
    ඈවරයි දෑවරයි නොදැනීම වෙන්දේසි



    සිතුවිලි නිදහස් නම් දේශපාලනය එපා අරක එපා මේක එපා කියලා කොන්දේසි දාන්න බැහැ නේ.
    එතකොට නිදහස කියන වචනේ නැතිවෙලා නේ. බිංගෝ පෙන්නපු අදහස ගොඩක් වටිනවා. මාත් ඒගැන දැනුයි හිතුවේ.


    මෙතන මම කිව්වේ දේශපාලනය විවේචනය කරන්නෙපා කියල නෙවෙයි, ගැති අදහස් දක්වන්න එපා කියල විතරයි.
    ඒ කිව්වේ තමුන්ගේ නිදහස් සිතුවිලි මෙතන වචන වලින් සිත්තම් කරනවා ඇරුණුකොට අනුන්ගේ අදහස් වලට පණ පොවන්න එපා කියලයි.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    EVERY CHILD DESERVES EDUCATION

    ඉරිමා උදයේ හිරු හිනැහෙත්දී
    නිවසේ කවුළු තවමත් අගුළු ලා
    සියොතුන් කැදලි සොයා යත්දී
    සියුමැලි වත පියරු උලා
    උල් වූ රතැඟිලි කුණු ලේ පැහැයෙන්
    අනුරාගයෙ ඉම වසන් කළා

    චංචල පෙම් දැහැනක පැටලී උඹ
    සම්මතයේ බැඳී රැහැන් මුදා
    ඉක්මන් වූ වරදින් දිවි කතරේ
    මග වැරදී මංමුලා උනා
    නිල් කොළ විසිකර සුරපුර සොයනා
    පවිටු දනගේ මන පිනවමිනා

    නුවරුන් නුඹගේ අසිරිය බොත්දී
    නුරා තුඩින් උන් සිතැඟි මනා
    රෑ කල නුඹේ තුරුලේ සැනසෙන පවිටුන්
    දිවා කලට බොට කරත් නිගා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන මම කිව්වේ දේශපාලනය විවේචනය කරන්නෙපා කියල නෙවෙයි, ගැති අදහස් දක්වන්න එපා කියල විතරයි.
    ඒ කිව්වේ තමුන්ගේ නිදහස් සිතුවිලි මෙතන වචන වලින් සිත්තම් කරනවා ඇරුණුකොට අනුන්ගේ අදහස් වලට පණ පොවන්න එපා කියලයි.

    හරි සහෝ.......... අපේ ඒවා විතරයි
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    යන්නෙ ඔබ හිතකින්ද හිනැහිලා....
    මම තවම අතිතෙ නැවතිලා.......
    පට්ට ත්‍රෙඩ් එක සහො.... රෙප්+6 දුන්නලු සිංහලු....

     
    • Like
    Reactions: Malitharox

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    කඩමණ්ඩියේ දොළ අයිනේ..............
    ................................
    ..................................
    කිබුලා මොටද දත් තිස්දෙක ගලවන්න බැරි
    ඔටුවෝ මොටද මහින්දට කඩේ යන්න බැරි
    aftermath මොටද phone ගැන කතා කරනු බැරි
    scurvy මොටද කුනුහරුපයක් වත් කියනු බැරි
    එළකිරි මොටද මේ හැම fun එකක් නැති :(:(:lol::lol: