උඹලා නිදහස සමරන වෙලේ දෙයක් කියන්න හිතුනා. සුද්දා දාලගිය රටේ මිනිස්සු අව්රුදු හැත්ත තුනකට පස්සේ සුද්දගේ රටට යන්න පෙරුම් පුරන හැටියි, සමහරු සුද්දොන්ට රට දුන්නනං හරියි කියන හැටියි දැක්කම රටට ගිය කල හිතාගන්න පුලුවං.
මටත් තිබුනා ඉස්කෝලෙන් අයින්වුන ගමන්ම වීසා ගන්න වත්කම් පෙන්නගන්න බැරිව, සත පහතක් බැංකුවට දාන්නේ නැතිව, පොඩි නිසා ගෙවල්වල ඔප්පුවකවත් නමකට ලියන්නේ නැතිව, එකම පිරිමි දරුවා නිසා ගෙදරින්ම රට යෑමට විරුද්දව හැකි හැමවෙලේම නැගී හිටපු. ඒ නිසාම හොර ලියවිලි හදන්නත් පෙළඹුන, නමුත් අවසානයේ අසාර්තක වෙන බව දැනගෙන අවදානම නොගෙන සියලු දේ අතෑරලා පාඩු දරාගෙන ඉන්න වුන කාලයක්.
අද මට මගේ දරුවන්ට කියල දෙන්න තේරෙන් නෑ ලංකාව මේ සමරන්නේ කාගෙන් ගැලවුනාටද? උනුත් ඒක සමරන්න ඕනද කියලා. උන් තවම පොඩි වැඩියි. තව කාලෙකදී උන්ටම තේරෙයි මොකක්ද උන්ට තාත්තා කළේ කියලා.
මට කියන්න තියෙන්නේ සුද්දට බැන බැන ඉන්න වෙලේ ලංකාවේ ඉතිහාසයට අමතරව සුද්දගේ ඉතිහාසයත් පොඩ්ඩක් හොයලා බලපල්ලා. අද මෙහෙම හිටියට උනුත් ඇඩ්රස් නැතිවෙන්න කෙලවගත්ත ජාතියක්.
මම දැයටත් කියන්නේ, උඹලා අදටත් පරක්කු නෑ. කෝටිපතියෝ නෙමෙයිනං, සතුටින් නෙමෙයිනං නං ලංකාවේ ඉන්නේ හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් රටකට පලයල්ලා. ඔය රටේ ඉඳලා උඹලා මැරිල ගියත් උඹලගේ ළමයින්ටනං අනාගතයක් නෑ.

Last edited: