Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහසේ ඉන්න තැනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්දා... කිරියේ අහලත් වැඩක් නැහැ

mental health මේකේ විහිලුවක් වෙලා තියෙන්නේ

IT self-study කරලා confident CV එකක් තියෙනවා... ඒත් දැන් මගේ career එක ගැන කිසිම ආසාවක් නැහැ

laptop, phone එක දිහා බලන්නත් අප්‍රියයි... movie, game එකකටවත් ආසාවක් නැහැ

ඩොකෙක් වෙන්න ඕන කියලා හිතෙනවා, හැබැයි දැන් ඒකට හුගක් පරක්කුයි... පොඩි කාලේ එහෙම ආසාවක් තිබුණෙත් නැහැ

psych බෙහෙත් (alprazolam, sertraline, propranolol) බොනවා... ඒකෙනුත් වැඩක් නැහැ

therapy session වලට යනවා, ඒකි කියන දෙයක් අහන් ඉන්නෙත් නැහැ

මං එක එක ඒවා ලියාගෙන යනවා... ඒවත් ignore කරනවා

suicide කරගන්න හදලා ඇති පනස් පාරකට වඩා...

roller coaster එකක් වගේ ජීවිතේ... මේ හොදට ඉන්නවා, එකපාරට කලකිරෙනවා

මේක සල්ලි වලින් හොද කරන්න පුලුවන් දෙයක් නෙමෙයි

එක පැත්තකින් මට body dysmorphic, කණ්ණාඩියකින් මූණ බලන්නත් කැමති නැහැ

ඒ අස්සේ නාකි හැත්ත මාව sexualize කරනවා... මගේම dental ඩොකා බන්...

උන් මට උදව් කරන්නම් කියනවා... හැබැයි යටි හිතේ තියෙන්නේ වෙන මගුලක්

මං වගේ ජීවිතේ කිසිම දෙයක් enjoy කරන්නේ නැති කෙනෙක්ට ඉන්න තැනක් නැද්ද?

ආරණ්‍යයක් වගේ? nature එකට කැමති... mental hospital එකක් වුණත් කමක් නැහැ, නිදහසේ පොතක් කියවගෙන ඉන්න පුලුවන්

දැන් මේක දාන්නේ උදේ පාන්දරම down වෙලා පැයක් විතර living room එකේ තනියෙන් ඇවිද ඇවිද මටම කතා කරගෙන

මේක type කරපු ටිකට හිතට මාර සහනයක් දැනුනා

[QUOTE="Cole Phelps, post: 30692832, member: 587505"] අනේ මන්දා... කිරියේ අහලත් වැඩක් නැහැ mental health මේකේ විහිලුවක් වෙලා තියෙන්නේ :dull: IT self-study කරලා confident CV එකක් තියෙනවා... ඒත් දැන් මගේ career එක ගැන කිසිම ආසාවක් නැහැ laptop, phone එක දිහා බලන්නත් අප්‍රියයි... movie, game එකකටවත් ආසාවක් නැහැ ඩොකෙක් වෙන්න ඕන කියලා හිතෙනවා, හැබැයි දැන් ඒකට හුගක් පරක්කුයි... පොඩි කාලේ එහෙම ආසාවක් තිබුණෙත් නැහැ psych බෙහෙත් (alprazolam, sertraline, propranolol) බොනවා... ඒකෙනුත් වැඩක් නැහැ therapy session වලට යනවා, ඒකි කියන දෙයක් අහන් ඉන්නෙත් නැහැ :( මං එක එක ඒවා ලියාගෙන යනවා... ඒවත් ignore කරනවා suicide කරගන්න හදලා ඇති පනස් පාරකට වඩා... roller coaster එකක් වගේ ජීවිතේ... මේ හොදට ඉන්නවා, එකපාරට කලකිරෙනවා මේක සල්ලි වලින් හොද කරන්න පුලුවන් දෙයක් නෙමෙයි එක පැත්තකින් මට body dysmorphic, කණ්ණාඩියකින් මූණ බලන්නත් කැමති නැහැ ඒ අස්සේ නාකි හැත්ත මාව sexualize කරනවා... මගේම dental ඩොකා බන්... :sorry: උන් මට උදව් කරන්නම් කියනවා... හැබැයි යටි හිතේ තියෙන්නේ වෙන මගුලක් මං වගේ ජීවිතේ කිසිම දෙයක් enjoy කරන්නේ නැති කෙනෙක්ට ඉන්න තැනක් නැද්ද? ආරණ්‍යයක් වගේ? nature එකට කැමති... mental hospital එකක් වුණත් කමක් නැහැ, නිදහසේ පොතක් කියවගෙන ඉන්න පුලුවන් දැන් මේක දාන්නේ උදේ පාන්දරම down වෙලා පැයක් විතර living room එකේ තනියෙන් ඇවිද ඇවිද මටම කතා කරගෙන මේක type කරපු ටිකට හිතට මාර සහනයක් දැනුනා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom