Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහසේ ඉන්න තැනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ වයස කීයද?

Career එක ගැන satisfied උන් නැති තරන්. IT රැල්ලත් එක්ක ලෝකෙ දැකලවත් නැති ඉස්කෝලෙ යන පොඩි උන් 7,8 පන්ති වල ඉඳන් IT ජොබ් කරන්න බලන් ඉඳල දැන් උන් ඔක්කොම ලෝකෙ දකිද්දි unsatisfied වෙන්න නියමිතයි.

Passion is overrated බන්. Do whatever you can do comfortably to earn money. ටිකක් කල් යද්දි තේරෙනව ඔය ඔක්කොම passion සහ ආසාවල් වලට වඩා වටින්නෙ පාඩුවෙ ඉඳන් සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුලුවන් වෙන එක කියල. අරය වෙන්න ආසයි මෙයා වෙන්න ආසයි කතා ඔක්කොම හිතෙන්නෙ 22 ට වගේ කලින්.

BDD එන්නෙ ඇයි උඹට හිතෙනවද උඹ කැතයි කියල?

පහුගිය දශකෙ ඉස්කෝලෙ කාලෙ ගත කරපු පොඩි කොල්ලොන්ගෙ එකම dream එක උනේ IT කරන එක SE කෙනෙක් වෙන එක. උන්ට කිසිම තේරුමක් තිබුනෙ නෑ එතනින් එහා ලෝකයක් ගැන. උන් හිතුවෙ ඒක තමයි සුපිරිම ස්මාර්ට්ම ජොබ් එක කියල. ලෝකෙට පොඩ්ඩක් expose වෙද්දි තේරෙනව IT කියන්නෙ nerds ල බහුතරයක් ඉන්න, එහෙමට කියල සමාජ පිළිගැනීමකුත් නැති ජොබ් කියල. ඒ මදිවට දැන් අම්බානෙක saturated නිසා ජොබ් හොයන්නත් ලේසි නෑ. ඉතින් අර උන්ගෙ අර මුලු reality එකම collapse වෙනව.

------ Post added on [DATETIME="UT"]1746159564[/DATETIME]

[QUOTE="olu bakka, post: 30692871, member: 369164"] [SIZE=5]උඹේ වයස කීයද? Career එක ගැන satisfied උන් නැති තරන්. IT රැල්ලත් එක්ක ලෝකෙ දැකලවත් නැති ඉස්කෝලෙ යන පොඩි උන් 7,8 පන්ති වල ඉඳන් IT ජොබ් කරන්න බලන් ඉඳල දැන් උන් ඔක්කොම ලෝකෙ දකිද්දි unsatisfied වෙන්න නියමිතයි. Passion is overrated බන්. Do whatever you can do comfortably to earn money. ටිකක් කල් යද්දි තේරෙනව ඔය ඔක්කොම passion සහ ආසාවල් වලට වඩා වටින්නෙ පාඩුවෙ ඉඳන් සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුලුවන් වෙන එක කියල. අරය වෙන්න ආසයි මෙයා වෙන්න ආසයි කතා ඔක්කොම හිතෙන්නෙ 22 ට වගේ කලින්. BDD එන්නෙ ඇයි උඹට හිතෙනවද උඹ කැතයි කියල?[/SIZE] [HR][/HR] [SIZE=5]පහුගිය දශකෙ ඉස්කෝලෙ කාලෙ ගත කරපු පොඩි කොල්ලොන්ගෙ එකම dream එක උනේ IT කරන එක SE කෙනෙක් වෙන එක. උන්ට කිසිම තේරුමක් තිබුනෙ නෑ එතනින් එහා ලෝකයක් ගැන. උන් හිතුවෙ ඒක තමයි සුපිරිම ස්මාර්ට්ම ජොබ් එක කියල. ලෝකෙට පොඩ්ඩක් expose වෙද්දි තේරෙනව IT කියන්නෙ nerds ල බහුතරයක් ඉන්න, එහෙමට කියල සමාජ පිළිගැනීමකුත් නැති ජොබ් කියල. ඒ මදිවට දැන් අම්බානෙක saturated නිසා ජොබ් හොයන්නත් ලේසි නෑ. ඉතින් අර උන්ගෙ අර මුලු reality එකම collapse වෙනව. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1746159564[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom