නිදහස දෙකට කඩයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නිදහස දෙකට කඩයි

    පෙබරවාරි 04 වැදිනා පස්වරවේදී ගාළු මුවදොරදී පැවැත්වීමට සූදානම් කර ඇති නිදහස් උලෙල කොටස් දෙකක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

    මෙම උලෙල පස්වරුවේ පැවැත්වීමට කලින් සූදානමක් තිබුනද ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රභූන්ගේ මුහුණට හිරු එළිය වැටෙන නිසා මෙම උලෙල පෙරවරුවේ සහ පස්වරුවේ ලෙස කොටස් දෙකකින් පැවැත්විමට තීරණය කල බව ඇමති සාගල රත්නායක මහතා කියා සිටියේය.

    ඒ අනුව උත්සවයේ පෙරවරු කොටස ‘එකම දැයක් මහබලයක්’ තේමාවෙන් පෙබරවාරි 04 දින පෙරවරු 8.00ටත් පස්වරු කොටස එදින පස්වරු 7.00ට ‘නිදහස් හඳගැස්ම’ නමින් සංස්කෘතික උත්සවයක් ලෙසත් පැවැත්වෙයි.


    යකෝ රණවිරුවෝ එහෙම අවුව කියලා හිටියනම් .අනේ මෙහෙම කාලකන්නි .