නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලු ජාතික ව්‍යාපාරයම එක මනුස්සයෙක් (මහින්ද) වටේ ගොනු කරන එක නම් කිසිම තේරුමක් නැති දෙයක්...

    දැන් හදිස්සියේ මහින්ද මැරුණොත් අපිට කියන්නේ මූදෙ පනින්න කියලද?

    එහෙම නෙවෙයි මේ වෙලාවෙ කරන්න ඕන කොහොම හරි මෛත්‍රීපාල මහතා ජාතික ව්‍යාපාරයට එකතු කර ගැනීමයි. නලින් මහතා ඉන්නේ ඒක කරන්න බෑ කියන පූර්ව නිගමනයේ.

    දැන් රට යන විදිහට මොන අවස්ථාවක හරි හරිගස්සන්න බැරි වරදක් රනිල්ගේ ආණ්ඩුවෙන් වෙනවා (at some point, they're bound to make a mistake they'll never be able to undo. Ex- Millenium City). අන්න ඒ වෙලාවේ ක්‍රියාත්මක වීම සඳහා ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව තබාගත යුතුයි. (මාධ්‍ය මර්දනය නම් බරපතල ප්‍රශ්ණයක්.)

    මහින්දගෙ බයියන්ට ඔනි මහින්ඩ ගෙන්න උබ කියන ඩෙ කරන්න නෙමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815

    මෛත්‍රී නෙවෙයි අවුල තියෙන්නෙ රනිල් සහ ඔහුගෙ කුක්කො ටික.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17844883 said:
    මෛත්‍රී නෙවෙයි අවුල තියෙන්නෙ රනිල් සහ ඔහුගෙ කුක්කො ටික.

    රනිල්ගෙ වරදක් තිබුනා. එක සාම ගිවිසුම්නෙන් ඔප්පු උනා. එත් මහිනද කිසිම අයුරකින් එකට විසඩුමක් නෙමයි. සාම ගිවිසුම හා මිලෙනියම් සිටි කාරනා කවදාවත් සුලුකොට තකන්න නරි බව අත්ත. එත් අයිත් පෙඩරල් හො රට බෙද්න ක්‍ර්මයකට යනවන්ම් එ එකට අනිවර්යෙන්ම අපි විරුඩ්ඩයි. චන්ඩ්‍රිකාට වත් රනිල්ට වත් එක කරන්න දුන්නෙ නැහැ . එස්සරහටත් එයට විරුද්දයි. මහින්ඩ තාවත් හිටියනම් රටෙ මිනිස්සු තවත් නය වෙල, දුක් විදලා රටෙ එකිය භාවය කිය සන්ක්ල්පය පුස්සක් වෙල යනව. මොකද කිසිම කෙන්ක් කම්ති නැන්හැ අනුන් වෙනුව්න් දුක් විඩින්න. මම උඩ දාලා තියන ලින්ක් එකෙ බලපන් ඇති ඔක පහඩිලි කරලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    1815 පෙර සිට සුදාගේ %ක ලොවන පරම්පරාවෙන් පැවතෙන පරගැති unp ගොබ්බයන්ට සුද්දා පැමින &* ඇරියත් කම් නැත, වල්බුරු unp *න්නයන්ට සුද්දා වනාහි දෙවියන් වැනි වැදුම් පිදුම් කල යුතු පිරිසකි. එවන් උන්මතකන් සහ දෙමලුන් තම්බියන් විසින් පත්කරගත් පරගැති ආණ්ඩුව පරාජය කිරිමට, බත් කන සි0හලයන් එක්වීමට කාලයයි.

    දුක තදකරන් ... මහමෙර තරම්.. ඉවසන්න බෑ.. මට නම් තවත්.... අප්පච්චී..අනෙ අප්පච්චී....හොරුත් එක්ක අපෙ අප්පච්චී

    fuck-that-bitch-yao-pff.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1815 පෙර සිට සුදාගේ %ක ලොවන පරම්පරාවෙන් පැවතෙන පරගැති unp ගොබ්බයන්ට සුද්දා පැමින &* ඇරියත් කම් නැත, වල්බුරු unp *න්නයන්ට සුද්දා වනාහි දෙවියන් වැනි වැදුම් පිදුම් කල යුතු පිරිසකි. එවන් උන්මතකන් සහ දෙමලුන් තම්බියන් විසින් පත්කරගත් පරගැති ආණ්ඩුව පරාජය කිරිමට, බත් කන සි0හලයන් එක්වීමට කාලයයි.

    ආ මිස්ටර් ඔට්ටුපාල :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    රනිල්ගෙ වරදක් තිබුනා. එක සාම ගිවිසුම්නෙන් ඔප්පු උනා. එත් මහිනද කිසිම අයුරකින් එකට විසඩුමක් නෙමයි. සාම ගිවිසුම හා මිලෙනියම් සිටි කාරනා කවදාවත් සුලුකොට තකන්න නරි බව අත්ත. එත් අයිත් පෙඩරල් හො රට බෙද්න ක්‍ර්මයකට යනවන්ම් එ එකට අනිවර්යෙන්ම අපි විරුඩ්ඩයි. චන්ඩ්‍රිකාට වත් රනිල්ට වත් එක කරන්න දුන්නෙ නැහැ . එස්සරහටත් එයට විරුද්දයි. මහින්ඩ තාවත් හිටියනම් රටෙ මිනිස්සු තවත් නය වෙල, දුක් විදලා රටෙ එකිය භාවය කිය සන්ක්ල්පය පුස්සක් වෙල යනව. මොකද කිසිම කෙන්ක් කම්ති නැන්හැ අනුන් වෙනුව්න් දුක් විඩින්න. මම උඩ දාලා තියන ලින්ක් එකෙ බලපන් ඇති ඔක පහඩිලි කරලා
    හරි දැන් උබල මහින්දට විරුද්ධයි එයා නරකයි කියල අවුරුදු10ක්ම බලාගෙන ඉන්න උනේ නැද්ද මහින්ද ජන්දයක් තියෙන කම්ම ඉන්න උනානෙ. රනිල්ලත් ඔක්කොම ටික කරල ඉවර වෙනකන් බලගෙන ඉන්න තමා වෙන්නෙ එයාලටම ජ්න්දයක් තියන්න ඕනි කියල හිතෙන කම්ම.