නිදහස සමරන්න එඩ්වඩ් කුමරු ලංකාවට සැපත් ව&#3545

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිදහස සමරන්න එඩ්වඩ් කුමරු ලංකාවට සැපත් ව&#3545

    බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දින 6 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (31) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

    එඩ්වඩ් කුමරු සමග ඔහුගේ ආර්යාව වූ සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස සමඟ තවත් 7 දෙනෙක් ද පැමිණ සිටියහ.

    මොවුන් ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් සේ සහභාගි වීමට මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය .

    මෙම පිරිස පෙබරවාරි 5 වැනි දා මෙම සංචාරය නිමවා ආපසු පිටත්ව යෑමට නියමිතය .


    image_caed69390c.jpg