නිදහස සැමරිමට ඉඩ දිය යුතුයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ පකයලා අපිව විනාස කරලා හරි නිදහස සමරලා රනිලාට අවුරුදු 40ක් තිස්සේ ගන්න බැරිවුන ආතල් එක ගන්න යන්නේ. රට නස්තං කරලා හරි උන් ඒ අතල් එක ගන්නවා.
    කරුමයක් තමයි.

    නමුත් නිදහස් දවසේ ඔතන ගිහින් ඕකට පැනලා උද්ඝෝෂණ කරන්න යන එක අනුවන කමක්. අලිපොහෙටේටුවත් ඕකට ආසයි. මොකද ඔතනින් පුලුවන් ඡන්ද වැඩකටයුතු අරබන්න. නිදහසට එරෙහි විජාතික බලවේග කියලා පටන් ගන්නේ පුතියෝ..
    උන්ට මේ වෙලාවේ සප් එක දෙන්න එපා. මොලෙන් ගේම ගහමු.

    කොහොමත් පොනිල්ගේ ආතල් වැඩි කල් නැ. දැනට යන හැටියට ඊලග කැරැල්ල ඉස්පිරිතාලේ ලෙඩ්ඩුමයි පටන් ගන්නේ. තරුණයන්ටත් කලින්ම.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මිනිස්සු කැරලි ගැහුවා කියලා බෙහෙත් හම්බෙනවද?
     
    • Like
    Reactions: FenixBird123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මිනිස්සු කැරලි ගැහුවා කියලා බෙහෙත් හම්බෙනවද?
    පැහැදිලිවම හිතාමතාම සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කරලා පෞද්ගලිකරණය කරන්නයි මේ අවස්ථාවේ උත්සහය.
    විදුලියබල ක්ශේත්‍රයටත් මේ වෙලාවේ කරන්නේ ඕක. පෞද්ගලිකරණය කරා කියලා මේ වෙලාවේ රටට වන වාසියක් නැ, ඉහල දේශපාලනඥයන්ට ⁣ලැබෙන සල්ලි කුට්ටි මිසක.

    ඒ වෙනුවෙන් හිතාමතාම සෞඛ්‍ය සේවය බිදවන්න්න, කොච්චර කිව්වත් හිතාමතාව බෙහෙත් නොසපයා ඉන්න, වැඩ කරන අයව ⁣එපා කරවලා රටින් යවාගන්න මේ කරන වැයම නවත්තන්න ඕනා.
    ඒකට බකං නිකං ඉන්නද කියන්නේ අනේ පුකේ අරලා පලයං කියලා.
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    අරගල කරලා ගෝඨා පන්න ගත්ත එක ඇත්ත උනාට හැම එකම අරගල කරලා දිනා ගන්න පුළුවන්ද? ගෝඨා ගියාට උගේ වටේ හිටිය හොරු සෙට් එක තාම ඉන්නවා නේ. උන්ට අරගලයක් තිබ්බද කියලවත් මතක නැහැනේ දැන්.
     
    • Like
    Reactions: ieannet

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නිදහස් දවසේ මෙහෙ කෙසේ වෙතත් උතුරේ නම් මොනවහරි වෙයි වගේ. කළු කොඩි වත් උස්සල පිස්සුවක් කෙලි..

    කළු කොඩි නෙවේ Nazi කොඩි ඉස්සුවත් ITN / රුපවාහිනි බලන සෙට් එක ඇරෙන්න බහුතරේ දන්නවා චන්දෙ කාලෙට එන බිල්ලෙක් කියල.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කොහොමත් පොනිල්ගේ ආතල් වැඩි කල් නැ. දැනට යන හැටියට ඊලග කැරැල්ල ඉස්පිරිතාලේ ලෙඩ්ඩුමයි පටන් ගන්නේ. තරුණයන්ටත් කලින්ම.
    මේ කාලකණ්ණි රට බංකොලොත් කරලා , උන් කිසිම වෙනසක් නැතිව ඉන්න ගමන් අනිත් උන්ට කෙලිනවා .
     
    • Like
    Reactions: FenixBird123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,794
    113
    එකමත් එක රටක
    කළු කොඩි නෙවේ Nazi කොඩි ඉස්සුවත් ITN / රුපවාහිනි බලන සෙට් එක ඇරෙන්න බහුතරේ දන්නවා චන්දෙ කාලෙට එන බිල්ලෙක් කියල.
    නෑ කළු කොඩි එන්නේ නිකන් . ඒක ත් එක්ක ඉස්සරහට කතාවෙන ඉඩම් බලතල පොලිස් බලතල දෙන එක සසදන්න තමයි ඕව කරොත් කරන්නේ.......

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    නෑ කළු කොඩි එන්නේ නිකන් . ඒක ත් එක්ක ඉස්සරහට කතාවෙන ඉඩම් බලතල පොලිස් බලතල දෙන එක සසදන්න තමයි ඕව කරොත් කරන්නේ.......

    අරුන් සිද්ධාර්ථන් කියන්නේ මහින්දගේ නැතිවුන පුතෙක්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නෑ කළු කොඩි එන්නේ නිකන් . ඒක ත් එක්ක ඉස්සරහට කතාවෙන ඉඩම් බලතල පොලිස් බලතල දෙන එක සසදන්න තමයි ඕව කරොත් කරන්නේ.......

    දෙමල්ලු ටික අවුස්සලා පක්ෂෙකට ලඝු කරන්න හදන්නේ ? 🤔
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    පැහැදිලිවම හිතාමතාම සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කරලා පෞද්ගලිකරණය කරන්නයි මේ අවස්ථාවේ උත්සහය.
    විදුලියබල ක්ශේත්‍රයටත් මේ වෙලාවේ කරන්නේ ඕක. පෞද්ගලිකරණය කරා කියලා මේ වෙලාවේ රටට වන වාසියක් නැ, ඉහල දේශපාලනඥයන්ට ⁣ලැබෙන සල්ලි කුට්ටි මිසක.

    ඒ වෙනුවෙන් හිතාමතාම සෞඛ්‍ය සේවය බිදවන්න්න, කොච්චර කිව්වත් හිතාමතාව බෙහෙත් නොසපයා ඉන්න, වැඩ කරන අයව ⁣එපා කරවලා රටින් යවාගන්න මේ කරන වැයම නවත්තන්න ඕනා.
    ඒකට බකං නිකං ඉන්නද කියන්නේ අනේ පුකේ අරලා පලයං කියලා.
    ඕවා නිකක් ජේවීපී එක කියන කතා.සතයයක් නැහැ.

    බෙහෙත් ගන්න කෝ සල්ලි? අධ්‍යාපනය ලබන්න සිසුන් රට යන නිසා ඩොලර් බ්ලියන දෙකක් රටෙන් පිටට යනවා. ප්‍රයිවට් කැම්පස් (මෙඩිකල් ) ලංකාවේ ඒ අධ්‍යාපනය දුන්නා නං මුදල් ඉතිරි කරගන්න තිබ්බ වගේම විදෙස් සිසුගෙන් ගෙන්වා ගෙන අදායමක් ගන්න තිබ්බ. ඒකටත් යල්පැන ගිය ගොමා එක ඇතුළු ජේවීපිය විරුධයි,

    දියව් දියව් කියලා කෑ ගහනවා. හැබැයි බදු ගෙවන්නත් විරුද්ධයි.

    වැඩ කරන යට එපා නම් රට යන්න කියන්න. ඔය අපි නං එපා උනොත් ලංකාව දාලා යනවා කියවා කියවා ඉන්නේ යන්න බැරි අය තමයි.

    කොහොමත් මේ වෛරී මතවාදයට වැඩි කල් යන්න බැහැ. ජේවීපිය පටන් ගත්තු රැල්ල දැන් පීක් එක ඉවරයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඕවා නිකක් ජේවීපී එක කියන කතා.සතයයක් නැහැ.

    බෙහෙත් ගන්න කෝ සල්ලි? අධ්‍යාපනය ලබන්න සිසුන් රට යන නිසා ඩොලර් බ්ලියන දෙකක් රටෙන් පිටට යනවා. ප්‍රයිවට් කැම්පස් (මෙඩිකල් ) ලංකාවේ ඒ අධ්‍යාපනය දුන්නා නං මුදල් ඉතිරි කරගන්න තිබ්බ වගේම විදෙස් සිසුගෙන් ගෙන්වා ගෙන අදායමක් ගන්න තිබ්බ. ඒකටත් යල්පැන ගිය ගොමා එක ඇතුළු ජේවීපිය විරුධයි,

    දියව් දියව් කියලා කෑ ගහනවා. හැබැයි බදු ගෙවන්නත් විරුද්ධයි.

    වැඩ කරන යට එපා නම් රට යන්න කියන්න. ඔය අපි නං එපා උනොත් ලංකාව දාලා යනවා කියවා කියවා ඉන්නේ යන්න බැරි අය තමයි.

    කොහොමත් මේ වෛරී මතවාදයට වැඩි කල් යන්න බැහැ. ජේවීපිය පටන් ගත්තු රැල්ල දැන් පීක් එක ඉවරයි.
    එළ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කොහොමත් පොනිල්ගේ ආතල් වැඩි කල් නැ. දැනට යන හැටියට ඊලග කැරැල්ල ඉස්පිරිතාලේ ලෙඩ්ඩුමයි පටන් ගන්නේ. තරුණයන්ටත් කලින්ම.

    :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,794
    113
    එකමත් එක රටක
    දෙමල්ලු ටික අවුස්සලා පක්ෂෙකට ලඝු කරන්න හදන්නේ ? 🤔
    නෑ මට හිතුනේ 13 අහෝසි කරන්න වගේ දෙකට . වෙන්න බැරිද .
    මුන්ට පොලිස් ඉඩම් බලතල දුන්නොත් රට ඉවරයි කියලා ඕක අහෝසි කරල දැම්මම පළාත් සභා නැ නේ ?
    එහෙම නෙවෙයි ද දන්නේ නෑ . :baffled:
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නෑ මට හිතුනේ 13 අහෝසි කරන්න වගේ දෙකට . වෙන්න බැරිද .
    මුන්ට පොලිස් ඉඩම් බලතල දුන්නොත් රට ඉවරයි කියලා ඕක අහෝසි කරල දැම්මම පළාත් සභා නැ නේ ?
    එහෙම නෙවෙයි ද දන්නේ නෑ . :baffled:

    කරන දෙයක් ඉතින් චන්දෙන් පස්සේ තමයි. :yes:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,124
    113
    ගුඩ් කොප් බෑඩ් කොප් ලයින් එකෙන් එන්න යන බවක් පේනව. ආන්ඩුවෙම යම් කොටසක් ප්‍රසිද්ධ සමාජයෙ බෙදුම්වාදී කියල මාක් වෙලා තියෙන අදහස් ටික ටික කියන්න පටන් ඇරන් තියෙනව. එදා ගෙවිඳු රනිල් එක්ක පැටලුන එකට මිනිස්සු ප්‍රශංසා කරනව දැක්ක මං හිතන්නෙ මිනිහ අවුරුදු දෙකකින් හොඳක් ඇහුවමද කොහෙද.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996