නිදහස

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,094
    2,306
    113
    සුද්දා අපෙන් නිදහස් වුනු දවස දුකෙන් සමරමු !
    tmp-cam-3885191806391541957.jpg

    @erozan @N A K A M U R A
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ජෙපි මතය බලාගන්ඩ පුලුවන් ගොබ්බ තේර්ඩ්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙවල් වල සිංහ කොඩියක්වත් නැති තත්වෙට පත් වෙන තරමටම, මිනිස්සුන්ට නිදහස දැනිල තියෙන්නෙ...
    පාරෙ පලයන් ගේ මුල්ලට අනුන්ගෙ කොඩි පේන්නෙ නැ..🤣🤣🤣
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පාරෙ පලයන් ගේ මුල්ලට අනුන්ගෙ කොඩි පේන්නෙ නැ..🤣🤣🤣
    ෆොටෝ එකක් ගහල දාන්නත් හිතුන....
    ආයෙ ඉතිං රටම දන්න දෙයක් පෙන්නන්න මොකටද පාරමැද්දෙ හිටගෙන කැමරා දික් කරන්නෙ කියල වැඩේ අල්ලල දැම්ම...