නිදාගත්ත ඇද අසුරන එක තවදුරටත් හොද පුරද්ද&#3482

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    latest

    :rofl: පට්ට සතුටුයි වගේ ...ඇද අස් කරන්නෙම නැද්ද ??? මචන් :rofl:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    හිරු එලිය වැටෙන්නේ නැත්තන් මොකෑ කොරන්නේ . :(

    ගිනි මැලයක් ගහපන් මචන් ...ඊට පස්සේ උඩින් එල්ලපන් කොට්ට මෙට්ට ඔක්කොම
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මලාට ඇඳ අස් කරන්නෑ බන් අම්මා තමා
    බැන බැන අස් කරන්නේ එතකොට හොඳ කට්ට අව්ව පායලා මැරෙන උන් රෝස් වෙලා ඇති බන් :lol:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මලාට ඇඳ අස් කරන්නෑ බන් අම්මා තමා
    බැන බැන අස් කරන්නේ එතකොට හොඳ කට්ට අව්ව පායලා මැරෙන උන් රෝස් වෙලා ඇති බන් :lol:

    :lol::lol::lol::lol::lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :lol: ඕවා කලින්ම දැනගෙන හිටියේ. සති දෙකකට දවසක් වගේ අස් කරන්නේ ඒකනෙ :P
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    :lol: ඕවා කලින්ම දැනගෙන හිටියේ. සති දෙකකට දවසක් වගේ අස් කරන්නේ ඒකනෙ :P

    එකෙන්ම මචන් උබට ලෙඩ අඩුයි නේද ??මොකද උබ ඔහොම ඉදල හොදට ඔරොත්තු දෙනවා ලෙඩ වලට