නිදාගන්නේ නැතුව ඉන්න පුලුවන්ද
නින්ද කියන්නේ ජලය සහ ආහාර වගේම මිනිසාට අත්‍යවශ්‍යය දෙයක්. දැනට වාර්ථා වෙලා තියන දත්ත වලට අනුව නින්දක් නැතුව පුද්ගලයෙකුට ඉන්න පුලුවන් උපරිම කාලය පැය 264යි,
ඒ දවස් 11කට ආසන්න කාලයක්.
මේ වාර්ථාව තිබ්බේ 1965 දී 17
හැවිරිදි පාසල් සිසුවෙක් වූ රැන්ඩි ගාර්ඩ්නර් විසින්.
වෙනත් පර්‍රික්ෂණ වලදී පුද්ගලයන්ට දවස් 9ත් 10ත් අතර කාලයක් නිදාගැනීමෙන් තොරව ඉන්න හැකිවෙලා තියනවා. මේ පුද්ගලයන් කිසිම මානසික හෝ කායික ආබාධයකට ලක් වෙලා නැහැ. ඒත් අන්තිම පැය කිහිපය වෙන විට ඇස් පෙනීම දුර්වල වෙලා මතකය සහ සිතීමේ හැකියාව අඩු වෙනවා.
නිදාගැනීමට නොහැකි වෙන මාරක ලෙඩකුත් ලෝකේ තියනවා. ඒ එෆ්. එෆ්. අයි හෙවත් ෆේටල් ෆැමිලියල් ඉන්සොම්නියා.ඒ ප්‍රියෝන කියන ප්‍රෝටීනමය ද්‍රව්‍යයෙන් හැදෙන ජානමය ලෙඩක්. මේ ලෙඩේ හැදෙන අය ව්‍යාජ දර්ශන දැකීම, බර අඩුවීම, මතකය අඩු වීම වැනි රෝග ලක්ෂණ පෙන්වන අතර අවසානයේදී මරණයට පත් වෙනවා. මේ ලෙඩේ තිබ්බ මයිකල් කෝර්ක් කියන පුද්ගලයා මාස 6ක් නින්දක් නැතිව ඉඳළා මරණයට පත් වුනා.
සාමාන්‍යය පුද්ගලයෙකුට දිනකට පැය 7ත් 9ත් අතර නින්දක් අවශ්‍යයි. වැඩියෙන් නිදාගැනීමත් අඩුවෙන් නිදාගැනීමත් අපේ නිරෝගී බවට හානිකරයි.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න