නිදාගන්නේ නැතුව ඉන්න පුලුවන්ද

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    නිදාගන්නේ නැතුව ඉන්න පුලුවන්ද

    නින්ද කියන්නේ ජලය සහ ආහාර වගේම මිනිසාට අත්‍යවශ්‍යය දෙයක්. දැනට වාර්ථා වෙලා තියන දත්ත වලට අනුව නින්දක් නැතුව පුද්ගලයෙකුට ඉන්න පුලුවන් උපරිම කාලය පැය 264යි,:oo::oo: ඒ දවස් 11කට ආසන්න කාලයක්.:angry: මේ වාර්ථාව තිබ්බේ 1965 දී 17:nerd::nerd: හැවිරිදි පාසල් සිසුවෙක් වූ රැන්ඩි ගාර්ඩ්නර් විසින්.
    mg20627562.100-1_300.jpg

    වෙනත් පර්‍රික්ෂණ වලදී පුද්ගලයන්ට දවස් 9ත් 10ත් අතර කාලයක් නිදාගැනීමෙන් තොරව ඉන්න හැකිවෙලා තියනවා. මේ පුද්ගලයන් කිසිම මානසික හෝ කායික ආබාධයකට ලක් වෙලා නැහැ. ඒත් අන්තිම පැය කිහිපය වෙන විට ඇස් පෙනීම දුර්වල වෙලා මතකය සහ සිතීමේ හැකියාව අඩු වෙනවා.

    නිදාගැනීමට නොහැකි වෙන මාරක ලෙඩකුත් ලෝකේ තියනවා. ඒ එෆ්. එෆ්. අයි හෙවත් ෆේටල් ෆැමිලියල් ඉන්සොම්නියා.ඒ ප්‍රියෝන කියන ප්‍රෝටීනමය ද්‍රව්‍යයෙන් හැදෙන ජානමය ලෙඩක්. මේ ලෙඩේ හැදෙන අය ව්‍යාජ දර්ශන දැකීම, බර අඩුවීම, මතකය අඩු වීම වැනි රෝග ලක්ෂණ පෙන්වන අතර අවසානයේදී මරණයට පත් වෙනවා. මේ ලෙඩේ තිබ්බ මයිකල් කෝර්ක් කියන පුද්ගලයා මාස 6ක් නින්දක් නැතිව ඉඳළා මරණයට පත් වුනා.

    සාමාන්‍යය පුද්ගලයෙකුට දිනකට පැය 7ත් 9ත් අතර නින්දක් අවශ්‍යයි. වැඩියෙන් නිදාගැනීමත් අඩුවෙන් නිදාගැනීමත් අපේ නිරෝගී බවට හානිකරයි.

    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් පැය 5 ත් පැය 10 ත් අතර කාලයක් නිදාගන්නවා. නමුත් ගොඩක් දවස් වලට පැය 7 යි නිදාගන්නේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකේ නම් ගොඩක් උන් දොයිය ගන්නෑ ඔය කියන වෙලාවම බන් මාද ඇතුලුව.. :(
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    rata nidimarala dawalta nidagena wadak na
    mama ehema karala ledawela thiynawa aniwa rata nidaganna one kohomahari
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Nida ganeeme cycles thiyenawa machan , loke bahutharayak use karanne monophasic sleep cycle eka e kiyanne . dawasata paya 6-8 nida gannawa ( eka phase ekai )

    Thawa thiyenawa polyphasic cycles , example ekak widiyata diagram eka balanna.

    18ix8ybourkfmjpg.jpg


    Dawasta dethun parak nida gannawa. me wage cycle ekakin paya 8k withara nidaganne nathuwa paya 4kin withara 8k nida gaththa wage body eka recover wenawa .