නිදා ගැනීම වැදගත්ද?

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මන් අහලා තියෙනවා විනාඩි 90 ගුණාකාර වලින් නිදාගන්න කියලා.
    පැය 1.5, 4, 6 . උපරිම 6 හොදයි කියලා අහලා තියෙන්නේ. 6 කට වඩාත් හොද නැහැ කියලා.

    මේකේ සත්‍යතාවයක් තියෙනවද :shocked:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    සතියකට දවස් 7යි. ඉන් දවස් දෙකක් (පැය 48ක්) අපි නිදාගන්න බව හිතුවේ නෑ නේද? දවසට පැය 7ක් බැගින් දවස් 7ක් නිදාගත්තහම ගනන් හදලා බලන්න.