tfs
Hashcode Active member Jul 5, 2017 718 190 43 Badulla Jul 5, 2017 #22 මන් අහලා තියෙනවා විනාඩි 90 ගුණාකාර වලින් නිදාගන්න කියලා. පැය 1.5, 4, 6 . උපරිම 6 හොදයි කියලා අහලා තියෙන්නේ. 6 කට වඩාත් හොද නැහැ කියලා. මේකේ සත්‍යතාවයක් තියෙනවද
මන් අහලා තියෙනවා විනාඩි 90 ගුණාකාර වලින් නිදාගන්න කියලා. පැය 1.5, 4, 6 . උපරිම 6 හොදයි කියලා අහලා තියෙන්නේ. 6 කට වඩාත් හොද නැහැ කියලා. මේකේ සත්‍යතාවයක් තියෙනවද
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com Aug 3, 2024 #25 Try Whoop 4
W wissnshaftler Well-known member Dec 13, 2023 6,791 11,156 113 Aug 3, 2024 #26 SLHodahitha said: Try Whoop 4 Click to expand... මොක්ද්ක එක මහතාණනි
polkichcha Active member Jul 21, 2015 280 88 28 Aug 3, 2024 #27 සතියකට දවස් 7යි. ඉන් දවස් දෙකක් (පැය 48ක්) අපි නිදාගන්න බව හිතුවේ නෑ නේද? දවසට පැය 7ක් බැගින් දවස් 7ක් නිදාගත්තහම ගනන් හදලා බලන්න.
සතියකට දවස් 7යි. ඉන් දවස් දෙකක් (පැය 48ක්) අපි නිදාගන්න බව හිතුවේ නෑ නේද? දවසට පැය 7ක් බැගින් දවස් 7ක් නිදාගත්තහම ගනන් හදලා බලන්න.