නිදිමත තියාගෙන drive Karana EPA huttho.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගෙදර ළඟටම ඇවිත් නින්ද ගිහින් ඇනගත්ත එකෙක් මමත්. වෙලාවට වයිෆ්ටයි පුතාටයි පොඩි තැලුම් ටිකකින් බේරුනා. පස්සෙ දන්නෙ ඒ වෙනකොට දුවත් බඩට ඇවිත් ඉඳල 😥😥 වෙලාවට එයාටත් කරදරයක් වෙලා නෑ. හැප්පෙන්න තත්පර දෙකකට වගේ කලින් වයිෆ් අහපු එකකටත් හ්ම්ම් කියල උත්තර දීල මම.

    අවස්ථා දෙකකින් බේරිලා තුන්වෙනි අවස්ථාව හැප්පුනේ.. පළවෙනි අවස්ථාව යාපනේ යන්න ගිහින් 2010 මුලම වගේ මුහමාලෙ හරියෙදි. පාරෙන් පැන්න නම් බිම්බෝම්බ ක්ලියර් කරල නැති පැත්තට වැටෙන්නෙ. දවල් 2ට වගේ නිසාන් වැනට් වෑන් එක.

    දෙවෙනි එක අපේ ටවුන් එකේම මැද පාන්දර දෙකට වගේ. වෙලාවට වාහ්හන මොකුත්ම තිබ්බෙ නෑ. වයිෆ්ගෙ කෑගැහිල්ලට ඇහැරුනා ගහකට අඩු දහයක් වගේ තියල. හරියටම කාර් එකේ මැද වදින්නෙ ගියා නම්. ප්‍රීමියෝ එක.
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    Ado
     
    • Sad
    Reactions: NRTG and Nu1Dnk

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අරූ අනූ නවයෙන් බේරුනේ. කණුවක එහෙම වැදුනානම් බඩු බනිස් තමයි :baffled:
     
    • Wow
    Reactions: luk3r

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වාහනයක් පදිනකොට ගමන පටන්ගන්න තැනයි අවසන් කරන තැනයි තමයි උපරිම පරිස්සමින් එලවන්න ඕන. අනිත් ටිකත් පරිස්සම් නැතුව නෙවෙයි. නමුත් අර තැන් දෙක 200%ක් පරිස්සමින්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ගෙදර ළඟටම ඇවිත් නින්ද ගිහින් ඇනගත්ත එකෙක් මමත්. වෙලාවට වයිෆ්ටයි පුතාටයි පොඩි තැලුම් ටිකකින් බේරුනා. පස්සෙ දන්නෙ ඒ වෙනකොට දුවත් බඩට ඇවිත් ඉඳල 😥😥 වෙලාවට එයාටත් කරදරයක් වෙලා නෑ. හැප්පෙන්න තත්පර දෙකකට වගේ කලින් වයිෆ් අහපු එකකටත් හ්ම්ම් කියල උත්තර දීල මම.

    අවස්ථා දෙකකින් බේරිලා තුන්වෙනි අවස්ථාව හැප්පුනේ.. පළවෙනි අවස්ථාව යාපනේ යන්න ගිහින් 2010 මුලම වගේ මුහමාලෙ හරියෙදි. පාරෙන් පැන්න නම් බිම්බෝම්බ ක්ලියර් කරල නැති පැත්තට වැටෙන්නෙ. දවල් 2ට වගේ නිසාන් වැනට් වෑන් එක.

    දෙවෙනි එක අපේ ටවුන් එකේම මැද පාන්දර දෙකට වගේ. වෙලාවට වාහ්හන මොකුත්ම තිබ්බෙ නෑ. වයිෆ්ගෙ කෑගැහිල්ලට ඇහැරුනා ගහකට අඩු දහයක් වගේ තියල. හරියටම කාර් එකේ මැද වදින්නෙ ගියා නම්. ප්‍රීමියෝ එක.
    හම්මෝ....

    තව පරිස්සම් වෙන්න මචං... වාසනාව උනත් හැමදාම තියෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: NRTG and Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    at the meanwhile Nu1Dnk තූ .... තූ...... තූහ් :P:P

    යන එන වෙලාවල් ගැන අපි කාටද බන් කියන්න පුළුවන්. මගෙ පුතා එක්ක ක්ලාස් ගිය පුතෙක්ගෙ සහ මගෙ දුව එක්ක වෑන් එකේ ඉස්කෝලේ ඉඳල එන දුවෙක්ගෙ තාත්තා පෙරේදා උදේ හදිසියේ නැතිවෙලා කෝච්චියට යනකොට. හාට් ඇටෑක් එකක් කියල කියන්නෙ. මොන්ටිසෝරි දරුවෙක් එක්ක දරුවො 4ක්. බලපන්කො ඉතිං හැටි... 🙏
     
    • Sad
    Reactions: PHBhagya