Adoගෙදර ළඟටම ඇවිත් නින්ද ගිහින් ඇනගත්ත එකෙක් මමත්. වෙලාවට වයිෆ්ටයි පුතාටයි පොඩි තැලුම් ටිකකින් බේරුනා. පස්සෙ දන්නෙ ඒ වෙනකොට දුවත් බඩට ඇවිත් ඉඳලවෙලාවට එයාටත් කරදරයක් වෙලා නෑ. හැප්පෙන්න තත්පර දෙකකට වගේ කලින් වයිෆ් අහපු එකකටත් හ්ම්ම් කියල උත්තර දීල මම.
අවස්ථා දෙකකින් බේරිලා තුන්වෙනි අවස්ථාව හැප්පුනේ.. පළවෙනි අවස්ථාව යාපනේ යන්න ගිහින් 2010 මුලම වගේ මුහමාලෙ හරියෙදි. පාරෙන් පැන්න නම් බිම්බෝම්බ ක්ලියර් කරල නැති පැත්තට වැටෙන්නෙ. දවල් 2ට වගේ නිසාන් වැනට් වෑන් එක.
දෙවෙනි එක අපේ ටවුන් එකේම මැද පාන්දර දෙකට වගේ. වෙලාවට වාහ්හන මොකුත්ම තිබ්බෙ නෑ. වයිෆ්ගෙ කෑගැහිල්ලට ඇහැරුනා ගහකට අඩු දහයක් වගේ තියල. හරියටම කාර් එකේ මැද වදින්නෙ ගියා නම්. ප්‍රීමියෝ එක.
හම්මෝ....ගෙදර ළඟටම ඇවිත් නින්ද ගිහින් ඇනගත්ත එකෙක් මමත්. වෙලාවට වයිෆ්ටයි පුතාටයි පොඩි තැලුම් ටිකකින් බේරුනා. පස්සෙ දන්නෙ ඒ වෙනකොට දුවත් බඩට ඇවිත් ඉඳලවෙලාවට එයාටත් කරදරයක් වෙලා නෑ. හැප්පෙන්න තත්පර දෙකකට වගේ කලින් වයිෆ් අහපු එකකටත් හ්ම්ම් කියල උත්තර දීල මම.
අවස්ථා දෙකකින් බේරිලා තුන්වෙනි අවස්ථාව හැප්පුනේ.. පළවෙනි අවස්ථාව යාපනේ යන්න ගිහින් 2010 මුලම වගේ මුහමාලෙ හරියෙදි. පාරෙන් පැන්න නම් බිම්බෝම්බ ක්ලියර් කරල නැති පැත්තට වැටෙන්නෙ. දවල් 2ට වගේ නිසාන් වැනට් වෑන් එක.
දෙවෙනි එක අපේ ටවුන් එකේම මැද පාන්දර දෙකට වගේ. වෙලාවට වාහ්හන මොකුත්ම තිබ්බෙ නෑ. වයිෆ්ගෙ කෑගැහිල්ලට ඇහැරුනා ගහකට අඩු දහයක් වගේ තියල. හරියටම කාර් එකේ මැද වදින්නෙ ගියා නම්. ප්‍රීමියෝ එක.
at the meanwhile Nu1Dnk තූ .... තූ...... තූහ්හම්මෝ....
තව පරිස්සම් වෙන්න මචං... වාසනාව උනත් හැමදාම තියෙන්නෙ නෑ...

at the meanwhile Nu1Dnk තූ .... තූ...... තූහ්![]()