නිදිමත යන්ඩ

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උදෙට ඇහරපු ගමන් නිදිමත යන්ඩ කොපි බොන එක වැඩ කරනවද බන්. බ්ලැක් කොෆී. කොෆී වල කැෆ්ෆෙන් වලට නිදිමත යනව කියන ච්න් එක ඇත්තද?

    උදෙට ඇහරුනම මට 10 විතර වෙනකන් නිදිමත බන් එප වෙනව.ඇහැරින්නෙත් 6.45ට විතර. එත් හරි අමරුයි.

    උබල මොකද කරන්නෙ උදෙම ටිකක් ඇක්ටිව් එකට ඉන්ඩ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    උබ වැඩට යන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: Sasindu Nimsara

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උදෙට ඇහරපු ගමන් නිදිමත යන්ඩ කොපි බොන එක වැඩ කරනවද බන්. බ්ලැක් කොෆී. කොෆී වල කැෆ්ෆෙන් වලට නිදිමත යනව කියන ච්න් එක ඇත්තද?

    උදෙට ඇහරුනම මට 10 විතර වෙනකන් නිදිමත බන් එප වෙනව.ඇහැරින්නෙත් 6.45ට විතර. එත් හරි අමරුයි.

    උබල මොකද කරන්නෙ උදෙම ටිකක් ඇක්ටිව් එකට ඉන්ඩ?
    උඹ නිදාගන්නේ කීයටද? ඇඟට නින්ද මදි ඇති.. නැත්නම් උඹ මොකක්හරි ප්‍රශ්නයක් නිසා stress වෙලා ඇති..
     
    • Like
    Reactions: Sasindu Nimsara
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය ප්‍රශ්නෙ එන්න හේතු කීපයක් තියෙනව.
    01. ඩ්‍රිපෙෂන්.
    02. ලෝ කැලරි ඉන්ටේක්.
    03. හැම දාම එක වෙලාවකට නිදාගන්නෙ නැති එක.
    04. නින්න ප්‍රමාණවත්ව හෝ ගුණාත්මකව නොලැබීම.
    05. ක්‍රොනික් ෆටීග් සින්ඩ්‍රෝම්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    keeyatada nidanne?
    11.30 pm :growl:

    Jumping Good Night GIF by Party Down South
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    yanawa ban. wadata giyama thama. office eke iddi piyawi sihiyata enda 10 withara wenawa. ethakan mokek hari good morning kiwath mala paninawa :lol:
    රටක් විදිහට ඉස්සරහට යයිද ඉතින් :frown:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උඹ නිදාගන්නේ කීයටද? ඇඟට නින්ද මදි ඇති.. නැත්නම් උඹ මොකක්හරි ප්‍රශ්නයක් නිසා stress වෙලා ඇති..
    ehema prashnayak na ban. nida ganne 10.30 - 11 pm wage. aharinne 6.45 am

    man udema aharinda kammali ban issara idanma. ahariyama nidimatha gathiya yawa ganda thama one mona hari
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ehema prashnayak na ban. nida ganne 10.30 - 11 pm wage. aharinne 6.45 am

    man udema aharinda kammali ban issara idanma. ahariyama nidimatha gathiya yawa ganda thama one mona hari
    උදේට දුවපන් එතොකට හරි :yes:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උදෙට ඇහරපු ගමන් නිදිමත යන්ඩ කොපි බොන එක වැඩ කරනවද බන්. බ්ලැක් කොෆී. කොෆී වල කැෆ්ෆෙන් වලට නිදිමත යනව කියන ච්න් එක ඇත්තද?

    උදෙට ඇහරුනම මට 10 විතර වෙනකන් නිදිමත බන් එප වෙනව.ඇහැරින්නෙත් 6.45ට විතර. එත් හරි අමරුයි.

    උබල මොකද කරන්නෙ උදෙම ටිකක් ඇක්ටිව් එකට ඉන්ඩ?
    තොට සෙම යකෝ
     
    • Like
    Reactions: kingcapton

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    4ට නැගිටින්නේ
    එහෙම අවුලක් නැහැ
    ammo 4ta aharinne mokatada ban.

    තොට සෙම යකෝ
    ow sema nan thiyei thama. mokada karanne ithin
    ------ Post added on Jun 14, 2022 at 2:15 PM

    රටක් විදිහට ඉස්සරහට යයිද ඉතින් :frown:
    lankawe neme ban inne. dollar ewana porak :lol:
    ------ Post added on Jun 14, 2022 at 2:16 PM