නිදිමත

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩොකෙක් හම්බවෙලා බෙහෙත් ගන්න, රෑට හොඳට නින්ද යන්නේ නැත්නම් තමා දවල්ට නිදිමත එන්නේ, විශේෂයෙන් ෆෝන් කට්ට තියාගෙන ඇඳට වෙලා එක ඔබ ඔබා ඉන්නවා නම් නිදාගන්න තියෙන ටයිම් එක මදි වෙනවා, මම නම් 10න් පස්සේ ෆෝන් එක අල්ලන්නේ නෑ.
     
    • Like
    Reactions: TWishwadeepa

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    sugar wenda ba ban. man sugar cut karala thiyenne hugak kal idan. soft drinks ganne na chocolate kanne na tea ekak biwath seeni danne nan na.

    multi vitamin ekak try karal balannanko
    Ubage kotte maru karalath balapan. Also don't use phone at least 1hr before sleep. Multivitamin definitely helps as we can't get all the nutrition from what we eat.
     
    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    4.30ta withara wada arila awith bath kanawa. eta passe 5.30 idan 6.30 withara wenakan nida gannawa
    7ta withara duwanda yanawa 8 withara wenakan duwala awith 8.30 withara nala lap eken mona hari balanawa 10 withara wenakan
    10ta withara dishti didin parak danawa samahara data 11ta withara nidiyanawa

    1. udeta paan parata oya wage mona hari thama
    2. wathura 2ltr 3 ltr withara
    3. office work thama. fitness nan awlak na ithin. mahatha na. duwala panala innawa
    4 kisi awlak na
    1. oye 4.30 awilla kama kala nida ganne nathuwa... dwanda yana wade daganna bari da... ita passe gedara awith wash dala ithuru routine eka gyoth awlak wenne nathi wei... ( yakuuu jogging nuth karala ... thawa dishti didin paarak daanawa kyanne umbata cardio and fitness nam awlak na :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: )

    2. Pan parata ekka thawa, wena kama tiakauth mix kara ganna ... Kadala, Mun Ata, Corn Flakes, Oat meal, diya bath wage podi variety ekak.

    oye 4.30 bath kala ena nidimatha.. nidimatha newei eka budi matha.... ehema nida gena nagittama aye rata ninda yana eka horai.....

    ane ban umbata ona ma nam oye TV series balapan... owa nikan oluwata daganna nam epa.... ( Indian, korean wage wikara balanna epa.. honda english ewa balanna ... kadda hari hadei )
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඔය ගැන හොඳ web articles සහ YouTube videos තියෙනවා. ටිකක් හොයලා බලලා ඒවායින් තමන්ට ගැලපෙන ඒවා follow කරලා බලන්න.
     
    • Like
    Reactions: The Kingslayer

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    1. oye 4.30 awilla kama kala nida ganne nathuwa... dwanda yana wade daganna bari da... ita passe gedara awith wash dala ithuru routine eka gyoth awlak wenne nathi wei... ( yakuuu jogging nuth karala ... thawa dishti didin paarak daanawa kyanne umbata cardio and fitness nam awlak na :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: )

    2. Pan parata ekka thawa, wena kama tiakauth mix kara ganna ... Kadala, Mun Ata, Corn Flakes, Oat meal, diya bath wage podi variety ekak.

    oye 4.30 bath kala ena nidimatha.. nidimatha newei eka budi matha.... ehema nida gena nagittama aye rata ninda yana eka horai.....

    ane ban umbata ona ma nam oye TV series balapan... owa nikan oluwata daganna nam epa.... ( Indian, korean wage wikara balanna epa.. honda english ewa balanna ... kadda hari hadei )
    ow ban a nidimatha nan budi matha thama :P a unata a ena nidimatha daraganda ba ban :lol: man try karanawa nidaanne nathuwa inda. nodanima ninda yanne ban.

    apo oya korean hindi magul balanne na ban. english witharai. man tv eka balala na dan aurudu ganakin
     
    • Like
    Reactions: CloudX64

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මචන්ල මේකයි සීන් එක. මන් රැ නිදියන්නෙ 11ට විතර. ඇහැරින්නෙ උදේ 6.30ට. ඒ ඇහරපු වෙලේ ඉදන් දවල් 10 ,11 විතර වෙනකන් පට්ට නිදිමතක් එන්නේ බන්. 6.30ට ඇහරල 8ට වැඩ. වැඩට ආවට මොකද 10 11 වෙනකන් පට්ට නිදිමතේ ඉන්නෙ. මේ නිදිමත ගතිය නැති කර ගන්ඩ විදිහක් කියපල්ලකො. සමහර උන් උදෙට හිනා වෙවි කතා කර කර ෆුල් ෆිට් එකෙ ඉන්නවනෙ බන්.

    උදෙට නෙස්කැෆේ එකක් ගැහුව හරි යයිද බලන්ඩ. එත් වැඩක් නැ.

    බ්ලැක් කොෆි එකක් වගේ ගැහුවොත් හරි යයිද කැෆින් වලට?

    උබල කොහොමද බන් උදෙම ඇහරල ෆිට් එකෙ ඉන්නෙ.
    Sugar check karala balanna........
     
    • Like
    Reactions: CloudX64

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    නිදාගන්නේ 12,1,2 හුඟක් දවස්වලට, 6.30ට 7ට ඇහැරෙනවා, 8ට වැඩට යනවා.දවල්ටනන් කෑවට පස්සේ පොඩි නිදිමතක් එනවා. වෙන අව්ලක්නන් නැ. :P
    මේ ටිකේ ගෙදර නිසා නිදාගන්නේ 3,4,5 :3 :D 8,9ට ඇහැරෙනවා
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Uba athi tharam nida gattata REM sleep hambenawa adui wage. Meka godak welawata Restless Legs Syndrome kiyana case eken wenawa ekai ahuwe.

    Kokatath smart watch ekak hari aran ube sleep quality eka check karaganin. RLS nethath wena condition nisa sleep quality eka adu wenna puluwan. Ex : Sleep apnea netahoth ninden geraweema
     
    mata rata nidimatha enne na ban. nidimatha enawa pandara 3ta 4ta wage nida gatthoth nan marila wage ninda yanawa 10 withara wenakan. eth 10ta 11ta nida gatthata ara sapa ninda enne na. anika man mara active rata. kammali na hoda ideas enawa.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උදේට බඩ පැලෙන්න කන්නෙ නැතුව, ප්‍රෝටීන් වැඩි කෑමක් ගන්න
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචන්ල මේකයි සීන් එක. මන් රැ නිදියන්නෙ 11ට විතර. ඇහැරින්නෙ උදේ 6.30ට. ඒ ඇහරපු වෙලේ ඉදන් දවල් 10 ,11 විතර වෙනකන් පට්ට නිදිමතක් එන්නේ බන්. 6.30ට ඇහරල 8ට වැඩ. වැඩට ආවට මොකද 10 11 වෙනකන් පට්ට නිදිමතේ ඉන්නෙ. මේ නිදිමත ගතිය නැති කර ගන්ඩ විදිහක් කියපල්ලකො. සමහර උන් උදෙට හිනා වෙවි කතා කර කර ෆුල් ෆිට් එකෙ ඉන්නවනෙ බන්.

    උදෙට නෙස්කැෆේ එකක් ගැහුව හරි යයිද බලන්ඩ. එත් වැඩක් නැ.

    බ්ලැක් කොෆි එකක් වගේ ගැහුවොත් හරි යයිද කැෆින් වලට?

    උබල කොහොමද බන් උදෙම ඇහරල ෆිට් එකෙ ඉන්නෙ.

    8ට නැගිටපන්. එතකොට ඕක හරියයි. :-D :-D :-D