නිදිමත යන්ඩ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    රෑට ගොඩක් කන්න එපා. කාපු ගමන් දර පලන්න යන්නත් එපා. 12ට කලින් නිදාගන්න. උදේ නැගිට්ට ගමන් ලා රස්නෙන් වතුර වීදුරුවක් බොන්න. විටමින් නැතිකමක් නිසා වෙන්නත් පුළුවන්. ස්ට්‍රෙස් එක නිසා වෙන්නත් පුළුවන්.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    රෑට ගොඩක් කන්න එපා. කාපු ගමන් දර පලන්න යන්නත් එපා. 12ට කලින් නිදාගන්න. උදේ නැගිට්ට ගමන් ලා රස්නෙන් වතුර වීදුරුවක් බොන්න. විටමින් නැතිකමක් නිසා වෙන්නත් පුළුවන්. ස්ට්‍රෙස් එක නිසා වෙන්නත් පුළුවන්.
    WELLMAN multivitamin ekath biwa ban masa ganak. loku wenasak danune na.

    mata thiyenne nagitinna thiyena kammalikamai akamatthayi ban.
    aharunama nidimatha yawaganda widihak one. kopi ekak wage gahuwoth hari yaida
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    එක්කො quality sleep එකක් නෑ. ඇදේ මෙට්ටෙ කොට්ට හරි නෑ. එහෙම නැතතන් මදුරුවො හෝ රස්නෙ වගේ ප්‍රශ්න ඇති.
    එක්කො උබ exercise කරන්නෙ run එකක් දාන්නෙවත් නැතුව ඇති.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උදෙට ඇහරපු ගමන් නිදිමත යන්ඩ කොපි බොන එක වැඩ කරනවද බන්. බ්ලැක් කොෆී. කොෆී වල කැෆ්ෆෙන් වලට නිදිමත යනව කියන ච්න් එක ඇත්තද?

    උදෙට ඇහරුනම මට 10 විතර වෙනකන් නිදිමත බන් එප වෙනව.ඇහැරින්නෙත් 6.45ට විතර. එත් හරි අමරුයි.

    උබල මොකද කරන්නෙ උදෙම ටිකක් ඇක්ටිව් එකට ඉන්ඩ?
    caffeine වලට නිදිමත යනවා .. coffee වල පොඩ්ඩයි තියෙන්නේ හැබැයි ... ගොඩක් බොන්න වෙන්ව ... caffeine drink වල වැඩියෙන් තියෙනව ...
    උදේට ඇහැරලා නිදිමත නං වෙන seen එකකක් වෙන්න ඕනේ ...
    රෑට වගේ ඇහැරලා ඉන්න ඕනේ නං caffeine බිව්වම හරියනවා .....