නිදියහනේ_දර්ශන හොරෙන් වීඩියෝ කරලා
අලුත විවාහ වූ යුවළකට නවාතැන් දී
නිදියහනේ දර්ශන හොරෙන් වීඩියෝ කරලා.
අලුත විවාහ වූ යුවළකට නවාතැන් පහසුකම් දී නිදි යහනේ දර්ශන කැමරාවක් ආධාරයෙන් පරිගණකයෙන් නරඹමින් සිටි පාසල් වෑන් රියදුරකු පානදුර සෝමානන්ද මාවතේ නිවසකදී පෙරේදා (07) අත්අඩංගුවට ගත් බව පානදුර හිරණ පොලිසිය පවසයි.
සැකකරු සමග යුවළ සිටි කාමරයේ දොරට උඩින් සුළං කවුළුව මත තිබූ කුඩා ඩිජිටල් කැමරාවක් යුවළගේ නිරුවත් දර්ශන ඇතුළත් පරිගණකය හා අසභ්‍ය සංයුක්ත තැටි 29 ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
යුවළ කාමරය ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී දොරට ඉහලින් තිබූ සුළං කවුළුව අවහිර වන සේ රඳවා තිබූ කාඩ්බෝඩ් කැබැල්ල ඉවත් කිරීමේදී බිමට වැටුණු කැමරාව ගැන සැක සිතූ යුවළ එය වයරයක් මාර්ගයෙන් රියදුරු සිටින කාමාරයට සම්බන්ධ කර ඇති බව මුලින්ම දැක ගත හැකිව තිබිනැයි ඔවුන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
රියදුරු නිවසේ නොමැති අවස්ථාවක් බලා රියදුරුගේ කාමරයේ තිබූ පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් එම නිවසට ආ දිනයේ සිට පෙර දින රැය දක්වා සියලුම නිදි යහනේ දර්ශන එම පරිගණකයේ තැන්පත්ව තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
සැකකරු හා දේපළ පානදුර අධිකරණයට ඊයේ (07) ඉදිරිපත් කෙරිණි.
Divaina