මට බයයිනේ
අන්තිමට පිච්චිලා ඉවර උනාම බූල් නැතිවෙයිද?![]()
ඕවත් ප්රශ්නද..මෙයා.....................

අපි ගානේ බුල් ජැකට් දුසිමක් වුණත් එවන්නම්කො.....


ස්කින් කලර් එකටම මැච් කරලා................

මට බයයිනේ
අන්තිමට පිච්චිලා ඉවර උනාම බූල් නැතිවෙයිද?![]()




අපෝ බෑ
ඕවත් ප්රශ්නද..මෙයා.....................
![]()
අපි ගානේ බුල් ජැකට් දුසිමක් වුණත් එවන්නම්කො.....
ස්කින් කලර් එකටම මැච් කරලා................![]()


හූ...........යියා...........
ඉරිසියාකාරයා ඇවිත්
ජෙලස් ඇති මූට
මට බයයිනේ
අන්තිමට පිච්චිලා ඉවර උනාම බූල් නැතිවෙයිද?![]()
හොද වෙලාවටලු...ඔයත් ආවේ................
![]()
දැං ඉතිං ඕං...
ඔයාට පෙන් සොන් යන්ට කාලෙ හරි...
![]()
Me okkotama mn hodin kiyanne.mawa nikan naraka miniha kara ganna epa.
wadiya katha kaloth thuwala wei hide
තෑන්ක්ස් මචෝela ela niyamai sudu pusa



අනේ පල වල් නරියා
Me okkotama mn hodin kiyanne.mawa nikan naraka miniha kara ganna epa.
wadiya katha kaloth thuwala wei hide
![]()

අපෝ බෑ
පූසි ගායි මට
බූල් පිච්චෙන්නැතිව පුච්චන්න බෑද?![]()


Me okkotama mn hodin kiyanne.mawa nikan naraka miniha kara ganna epa.
wadiya katha kaloth thuwala wei hide
![]()




හ්ම්ම්ම්ම්ම්...................කෝ බලන්නනනන....![]()
හරි!
![]()
පොඩ්ඩක් කල් මෙහෙම වෙස් වලාගෙන ඉදලා......
![]()
ප්ලාස්ටික් සර්ජරියකට යමු.......








ආ.............. කොල්ලාඅස්වනු කපා අත මිට තව සරු වේවා..
පාලු පැලේ ඇති තනිකම නැති වේවා..
පඩි පෙල ලෙසට දරු පරපුර ඇති වේවා...
සතුටින් සාමයෙන් දෙනනා කාලය ගත වේවා..!!!
![]()

අස්වනු කපා අත මිට තව සරු වේවා..
පාලු පැලේ ඇති තනිකම නැති වේවා..
පඩි පෙල ලෙසට දරු පරපුර ඇති වේවා...
සතුටින් සාමයෙන් දෙනනා කාලය ගත වේවා..!!!
![]()
ආ.............. කොල්ලා
මේ දවස්වල ගොයම් කපනවා නේද?
කැන්දයි එන්න හිත ඇති වගේ![]()
නරියෙක් වගේ දිව එන රෑ ඝණ අඳුරේ
මා ළග දැවටියන් වෙරළු මල් සුවඳක් සේ....


















අනේ වැඩක් නෑ බංපොඩි කාලේ ඉදලම කොල කෑලි වල කවි නොලිව්වාට...
විශිෂ්ටයි කියල සහතික සම්මාව දෙක තුන නොලැබුනාට..
ලස්සනයි කියලා සර් හුරතල් වෙලා ආදරෙන් නොකිව්වාට...
උඹගේ කවිනම් පට්ටම පට්ටයි උඹ වැඩක් නොගත්තට...
සිරාවටම මෙක තනුවක් දාලා මියුසික් කරල ගත්තනම් පට්ට විදිහට හිට් වෙයි බන්.. මේව වලින් වැඩ ගනින් හරකෝ..

You must spread some Reputation around before giving it to sudu pusa again.


