නිදි නැති රැයක්

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මට බයයිනේ:baffled:
අන්තිමට පිච්චිලා ඉවර උනාම බූල් නැතිවෙයිද?:sorry:

ඕවත් ප්‍රශ්නද..මෙයා.....................:cool:

PPC_TanWoolCatCoat.jpg

අපි ගානේ බුල් ජැකට් දුසිමක් වුණත් එවන්නම්කො.....:rolleyes::P
ස්කින් කලර් එකටම මැච් කරලා................
:dull:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඕවත් ප්‍රශ්නද..මෙයා.....................:cool:

    PPC_TanWoolCatCoat.jpg

    අපි ගානේ බුල් ජැකට් දුසිමක් වුණත් එවන්නම්කො.....:rolleyes::P
    ස්කින් කලර් එකටම මැච් කරලා................
    :dull:
    අපෝ බෑ
    පූසි ගායි මට:(
    බූල් පිච්චෙන්නැතිව පුච්චන්න බෑද?:sorry:
     

    Mozilla

    Well-known member
  • හූ...........යියා...........
    ඉරිසියාකාරයා ඇවිත්
    ජෙලස් ඇති මූට:P

    මට බයයිනේ:baffled:
    අන්තිමට පිච්චිලා ඉවර උනාම බූල් නැතිවෙයිද?:sorry:


    හොද වෙලාවටලු...ඔයත් ආවේ................
    gabriel51.gif



    දැං ඉතිං ඕං...


    ඔයාට පෙන් සොන් යන්ට කාලෙ හරි...:dull:
    images




    :frown: Me okkotama mn hodin kiyanne.mawa nikan naraka miniha kara ganna epa.:oo: wadiya katha kaloth thuwala wei hide:baffled:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපෝ බෑ
    පූසි ගායි මට:(
    බූල් පිච්චෙන්නැතිව පුච්චන්න බෑද?:sorry:

    sCo_hmmthink.gif
    හ්ම්ම්ම්ම්ම්...................කෝ බලන්නනනන....


    හරි!

    images


    පොඩ්ඩක් කල් මෙහෙම වෙස් වලාගෙන ඉදලා......
    :dull:

    images


    ප්ලාස්ටික් සර්ජරියකට යමු.......:cool:

     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    අස්වනු කපා අත මිට තව සරු වේවා..
    පාලු පැලේ ඇති තනිකම නැති වේවා..
    පඩි පෙල ලෙසට දරු පරපුර ඇති වේවා...
    සතුටින් සාමයෙන් දෙනනා කාලය ගත වේවා..!!!


    :lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    sCo_hmmthink.gif
    හ්ම්ම්ම්ම්ම්...................කෝ බලන්නනනන....


    හරි!

    images


    පොඩ්ඩක් කල් මෙහෙම වෙස් වලාගෙන ඉදලා......
    :dull:

    images


    ප්ලාස්ටික් සර්ජරියකට යමු.......:cool:

    :shocked::shocked::shocked::shocked::shocked:
    කෘතිම බූල් හයිකරන්න වෙයිද?
    ලැජ්ජාවේ බෑ................:sorry::sorry::sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අස්වනු කපා අත මිට තව සරු වේවා..
    පාලු පැලේ ඇති තනිකම නැති වේවා..
    පඩි පෙල ලෙසට දරු පරපුර ඇති වේවා...
    සතුටින් සාමයෙන් දෙනනා කාලය ගත වේවා..!!!


    :lol::lol:
    ආ.............. කොල්ලා
    මේ දවස්වල ගොයම් කපනවා නේද?
    කැන්දයි එන්න හිත ඇති වගේ:cool:
     

    Mozilla

    Well-known member
  • අස්වනු කපා අත මිට තව සරු වේවා..
    පාලු පැලේ ඇති තනිකම නැති වේවා..
    පඩි පෙල ලෙසට දරු පරපුර ඇති වේවා...
    සතුටින් සාමයෙන් දෙනනා කාලය ගත වේවා..!!!


    :lol::lol:

    ආ.............. කොල්ලා
    මේ දවස්වල ගොයම් කපනවා නේද?
    කැන්දයි එන්න හිත ඇති වගේ:cool:

    ගොඩ මඩ සරු කරනා එකම සතා
    මී හරකෙක් වෙව ඔබෙ පලමු පුතා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කාලේ ඉදලම කොල කෑලි වල කවි නොලිව්වාට...:shocked:
    විශිෂ්ටයි කියල සහතික සම්මාව දෙක තුන නොලැබුනාට..:shocked::shocked:
    ලස්සනයි කියලා
    සර් හුරතල් වෙලා ආදරෙන් නොකිව්වාට...:baffled::baffled:
    උඹගේ කවිනම් පට්ටම පට්ටයි උඹ වැඩක් නොගත්තට...
    :growl::growl:

    සිරාවටම මෙක තනුවක් දාලා මියුසික් කරල ගත්තනම් පට්ට විදිහට හිට් වෙයි බන්.. මේව වලින් වැඩ ගනින් හරකෝ..:frown::frown:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පොඩි කාලේ ඉදලම කොල කෑලි වල කවි නොලිව්වාට...:shocked:
    විශිෂ්ටයි කියල සහතික සම්මාව දෙක තුන නොලැබුනාට..:shocked::shocked:
    ලස්සනයි කියලා
    සර් හුරතල් වෙලා ආදරෙන් නොකිව්වාට...:baffled::baffled:
    උඹගේ කවිනම් පට්ටම පට්ටයි උඹ වැඩක් නොගත්තට...
    :growl::growl:

    සිරාවටම මෙක තනුවක් දාලා මියුසික් කරල ගත්තනම් පට්ට විදිහට හිට් වෙයි බන්.. මේව වලින් වැඩ ගනින් හරකෝ..:frown::frown:
    අනේ වැඩක් නෑ බං
    කම්මැලි වැඩ ඕවා
    හිතට එනවට ලිව්වට
    එච්චර දුර ගෙනියන්න මං ආසා නෑ:sorry:
    You must spread some Reputation around before giving it to sudu pusa again.
    :D:D:D