නිදි නැති රෑ යාමේ nonstop
band වල සිංදු අහන බොක්කල.. හොයල දීපල්ලකො 2014,2015 විතර මොකක් හරි බෑන්ඩ් එකක් allright ද මන්ද,නිදි නැති රෑ යාමේ එකෙන් පටන් ගන්නෙ, final nonstop එක ඒ show එකේ, මැද්දෙදි පොඩි කාලෙ මරද වැල්ලෙ එකත් තිබ්බ වගේ මතක.. ප්‍රසිද්ධයි ඒක සාමාන්‍යයෙන්.. මට හොයාගන්න බෑ බං

back2back nonstop eka hari tawa 1 k tibba. poddak balapan