නිදි නැති රෑ යාමේ nonstop

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    නිදි නැති රෑ යාමේ nonstop

    band වල සිංදු අහන බොක්කල.. හොයල දීපල්ලකො 2014,2015 විතර මොකක් හරි බෑන්ඩ් එකක් allright ද මන්ද,නිදි නැති රෑ යාමේ එකෙන් පටන් ගන්නෙ, final nonstop එක ඒ show එකේ, මැද්දෙදි පොඩි කාලෙ මරද වැල්ලෙ එකත් තිබ්බ වගේ මතක.. ප්‍රසිද්ධයි ඒක සාමාන්‍යයෙන්.. මට හොයාගන්න බෑ බං :(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif