නිදි යහනේදි කාන්තාවන් කවදාවත් පිරිමින්ට

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නිදි යහනේදි කාන්තාවන් කවදාවත් පිරිමින්ට

    පිරිමියාට මෙන්ම ගැහැණු ඔවුන්ටද හැඟීම් දැනීම් ඇත.නමුත් පිරිමි පාර්ශවය බහුතරය එසේ සිතන පාටක් නම් නැත.එ නිසාම පිරිමියාට ඇතැම් දේ මග හැරෙනවාය.පහතින් දැක්වෙන්නේ අන්න ඒ වගේ හුඟක් පිරිමින්ට මග හැරෙන කරුණු කාරණා ටිකක්..කියවලාම බලන්නකෝ.

    1.විවෘතබව
    සෑම කාන්තාවකම ඇයගේ යටි සිතේ ඇති ආශාවන් තම ස්වාමි පුරුෂයාට හෙළිකිරිමට කැමැත්තක් දක්වන නමුත් තමන්ගේ ආශාවන් හෙළි කිරිමට ඔවුන් බියක් මෙන්ම ලැජ්ජාවක්ද දක්වන්නේ එසේ කිරීම මගින් පිරිමියා තමා පිළිබඳ වැරදි වැටහීමක් ඇති කර ගතැයි යන බියෙනි.එබැවින් නිදි යහනේදී පිරිමි ඔබ වඩාත් විවෘත විය යුතුය.එකිනෙකාගේ
    ආශාවන් වෙනස් බැවින් එකිනෙකා එම ආශාවන්ට ගරු කිරීම යහපත් සම්බන්ධතාවකට හේතු වනු ඇත

    2.සවන්දීම
    ගැහුණු කොහොමත් තමාට ඇහුම්කන් දෙන පිරිමියෙකුට කැමතිය.නිදි යහනේදීද එය එසේය.පිරිමි ඔබ ඇයට හොඳින් සවන් දෙන්න.ඒවාට ප්‍රතිචාරයන් දක්වමින් ඔවුන්ව සතුටු කරන්න.

    3.කාමය
    ඇය නොසිතන අවස්ථාකදි සිප ගන්න.තදින් වැළඳගන්න.ඇය ඉවත්ව යන්න උත්සහ කළත්‍ වැළ‍දගෙන සිටින්න.ඇයව සිපගන්න ගමන් හෙමින් හපන්න.ඔබට නොකීවත් මෙවැනි පුංචි පුංචි දෑ වලින් ඇය බොහෝ සතුටු වනවා.

    4.දඩබ්බරකම
    දඩබ්බර පිරිමියාට ගැහුණු උපතින්ම ආදරය කරයි.කිසිදා නොපෙන්නුවත් මේ දඩබ්බර ගතිය නිදියහනේදීද ඇය ඔබෙන් බලාපොරොත්තු වෙයි.සොඳුරු දඩබ්බරයෙකු වන්න.ආක්‍රමණශීලි ලෙස ඇයව සතුටු කරන්න.නමුත් මෙය සෑම මොහොතම කළ යුතු නැත.නමුත් වෙනස් කම් කරමින් ඇයව සතුටු කරන්න.

    5. අවධානය
    මේ කරුණ ඉතා වැදගත්ය.පිරිමි ඔබ බොහෝ දෙනෙක් වරද්දා ගන්නා තැන මෙතනය.පිරිමි බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ සහකාරිගේ ශරීරයේ එක් තැනැක් හෝ තැන් කිහිපයක් දෙස පමණය.නමුත් එසේ නොකරන්න.කාන්තාවකගේ මුලු ශරීරයම සංවේදීය.ඔබ ඇයගේ අවධානය යොමු කරන කිසිවකටත් වඩා නළල මත ඔබ තබන හාදුවෙන්
    ඇතැම් විට ඇය බොහෝ සතුටු වේවි.එබැවින් ඇයගේ ශරීරයේ සෑම තැනැක්ම සතුටු කිරීමට අමතක නොකරන්න.

    6.නරක කතා
    නරක කතා එහෙමත් නැතිනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වන (වල්) කතා ඇය ආදරය කරන පිරිමියාගෙන් ඇසීමට ආශා කරයි.ඇය කොතෙකුත් එය ප්‍රතික්ෂේප කළත් සත්‍යය එයය.සෑම මොහොතම නොවුණත් ඉඳ හිට හෝ මෙසේ කරන්න.ස්පර්ශයෙන් ගඳින් සුවඳින් පමණක් නොව වචනයෙන් පවා ගැහැණියක සතුටු කළ හැක.ඒවාට ද ඔබ අවධානය යොමු කරන්න.

    ඉතින්, ඇය ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික්ක තමයි මේ..තවත් තියනවා.ඒවා හොඳින් තේරුම් ගෙන අවධානය යොමු කරන්න.එයාට කතා කරන්න දෙදෙනාගේම ආශාවන් එකිනෙකා අතර හෙලිදරව් කිරීමට බිය නොවන්න.තේරුම් ගැනීම හා එකිනෙකා කෙරෙහි විශ්වාසය ඔබේ ලිංගික ජීවිතය වඩාත් සතුටු දායක සහ යහපත් එකක් කරාවි.

    (under the courtesy of hitnews.lk web)
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ස්පර්ශයෙන් ගඳින් සුවඳින් පමණක් නොව වචනයෙන් පවා ගැහැණියක සතුටු කළ හැක.ඒවාට ද ඔබ අවධානය යොමු කරන්න.

    ගඳිනුත් පුලුවන්ද.. :rofl::rolleyes:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    puluwan machan

    samahara ganu pirimi yantham ena dadiya gadata asai

    kihille thiyena dadiya walata asa un meke one tharam innawa

    ගෑනුන්ගෙ පොඩි පොඩි උස්නවල්වලට ආස වුණාට අපේ ඒවට ආසයි කියල මම එච්චර හිතල නෑ..

    මේකෙ ඕන තරං ඉන්නව කිව්වෙ, කෙල්ලොද? කෙල්ලොන්ගෙ ආසාවන් ගැනනෙ අපි මේ කතා කරන්නෙ..
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගෑනුන්ගෙ පොඩි පොඩි උස්නවල්වලට ආස වුණාට අපේ ඒවට ආසයි කියල මම එච්චර හිතල නෑ..

    මේකෙ ඕන තරං ඉන්නව කිව්වෙ, කෙල්ලොද? කෙල්ලොන්ගෙ ආසාවන් ගැනනෙ අපි මේ කතා කරන්නෙ..

    kollonam asane genunge dadiya gadata

    ehema ganuth athi ban

    mama kiyanne aga heduwata payakata withara passe lawata ena dadiya gada
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    kollonam asane genunge dadiya gadata

    ehema ganuth athi ban

    mama kiyanne aga heduwata payakata withara passe lawata ena dadiya gada

    ඔව් නේද.. ගොඩාක් සැර ගඳක් ආවොත් අමාරුයි. පොඩි පොඩි ඒවට ආස හිතෙනව තමා.. :yes: