මොනවද බන් මේ ජෝතිෂ්‍යකාරයෝ කියන නිදි යහනේදි ඇති විය හැකි ගැටලූ. ???
අද බත් ඔතන් ගිය පත්තරේක Q&A ලිපියක් දැක්කා. ඒකේ දෙතුන් දෙනෙක්ට කියලා තිබුනා නිදි යහනේදී ගැටළු ඇති විය හැක කියලා.මේකේ ඉන්න උන්ට නිදි යහනේ ගැටලු නැ කියලා මම දන්නවා.
මේ කියන්නෙ ඇද කඩන් වැටෙන සීන් එකක්ද? නැත්නම් ජුන්ඩා පයර් වෙන්නෙ නැති සීන් එකක්ද? (ඒවට නම් පෙත්තක්වත් බොන්න පුළුවන්නෙ බන්
) දන්න එකෙක් කියපල්ලා