නිදි යහනේ ගැටලු ඇති විය හැක 😂😂

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මොනවද බන් මේ ජෝතිෂ්‍යකාරයෝ කියන නිදි යහනේදි ඇති විය හැකි ගැටලූ. ???:lol: අද බත් ඔතන් ගිය පත්තරේක Q&A ලිපියක් දැක්කා. ඒකේ දෙතුන් දෙනෙක්ට කියලා තිබුනා නිදි යහනේදී ගැටළු ඇති විය හැක කියලා.මේකේ ඉන්න උන්ට නිදි යහනේ ගැටලු නැ කියලා මම දන්නවා. :rofl: මේ කියන්නෙ ඇද කඩන් වැටෙන සීන් එකක්ද? නැත්නම් ජුන්ඩා පයර් වෙන්නෙ නැති සීන් එකක්ද? (ඒවට නම් පෙත්තක්වත් බොන්න පුළුවන්නෙ බන්:P) දන්න එකෙක් කියපල්ලා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    නිදාගන්න එවුන් ගැන නෙවෙයිනේ කියලා තියෙන්නෙ
    කෙලින්ම නිදි යහනේ කියලා ස්පෙසිෆිකලිම කියලා තියනවානේ
    එතකොට මේ වගේ ඒව තමයි වෙන්න පුලුවන්
    • ඇඳ කඩන් වැටෙන්න පුලුවන්
    • ඇඳ ජරබර ගාන්න පුලුවන්
    • මෙට්ටෙ ස්ප්‍රින් කෙලවෙන්න පුලුවන්
    • මෙට්ටෙට bed bugs ලා එන්න පුලුවන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,274
    113
    Panadura
    නිදි යහනේ මට නින්ද නම් නැතේ
    මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
    තරු රෑනෙන් ආකසේම හීනයක් වගේ
    අපි නින්ද නැති ළමයි Insomnia රෑට ගවසුනේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මේ කියන්නෙ ඇද කඩන් වැටෙන සීන් එකක්ද? නැත්නම් ජුන්ඩා පයර් වෙන්නෙ නැති සීන් එකක්ද?
    නෑ නෑ ඕව 9 inch ප්‍රස්න බං
    @spunkyisii කියමු බලන්න
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    නපුරු හීනයක් දැකලා එක පාරට ගැස්සිලා ඇහැරෙන එක නේද ඔය කියන්නෙ
     
    • Like
    Reactions: helayalk

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ජෝතිෂ‍ය්‍ය් කියන්නේ කකුල් දෙකේ අම්බරුවන්ව අන්දන්න පුලුවන් හොද බිස්නස් එකක්
     
    • Like
    Reactions: helayalk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මදුරුවෝ කනවා, මෙට්ටේ මකුණෝ ඉන්නවා, මිනිහා නින්දෙන් ගොරවනවා වගේ ඒවාද දන්නේ නෑ. 😁😁😁😁
     
    • Haha
    Reactions: helayalk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,317
    113
    Mother Earth
    මම මේ ලඟදි දැක්ක ජෝතිෂ්‍ය කාරයෙක් මේස රාසිය ගැන කියලා තිබ්බ අනාවැකියක්. ඒකෙ තිබ්බේ ආහාර පාන හිඟ සතියක් වන නමුත් ස්ත්‍රී සැප නොඅඩුව ලැබේ. අන්තිමට තිබ්බ මේස රාසිය වටා පුටු රාසිය කැරකේ කියලා. 🧐