නිදි යහනේ නෑ සහනේ

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
නිදි යහනේ නෑ සහනේ

IMG_5265-1.jpg

මේකා අපේ එකා
241220111395-Copy.jpg

මුගේ නම simba දවස් දෙකකට බලාගන්න ගෙනාපු යාලුවෙක්ගේ පූසා:) මම කුස්සියට ගිය ටිකට මේකා ලැප් එක උඩ නිදි:growl:
IMG_2047-Copy.jpg

මේකනම් එලටම ආවා

IMG_2048-Copy.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ අර ලැප් ඒක උඩ ලැගලා ඉන්න ගෝතයා අපේ කොස් ලෑල්ලා වගේ නේ..........!!!!!:love::love::love::love:
    උනුහුමට ඔහහොම ඉන්නේ මචං....!!!!!
     
    • Like
    Reactions: wisal

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසො කියන්නේ මහ පුදුමාකාර සත්තු ජාතියක්........පූහ්.....බලන්න එපායැ සමහර විට ආඩම්බර......අපේ කොස් ලෑල්ල සමහර විට මාව ප**යක්ටවත් ගනන් ගන්නේ නෑ....හැබැයි වෙලාවකට ඇවිත් තොදොල් වෙනවා......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පූසො කියන්නේ මහ පුදුමාකාර සත්තු ජාතියක්........පූහ්.....බලන්න එපායැ සමහර විට ආඩම්බර......අපේ කොස් ලෑල්ල සමහර විට මාව ප**යක්ටවත් ගනන් ගන්නේ නෑ....හැබැයි වෙලාවකට ඇවිත් තොදොල් වෙනවා......
    :P:P
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පූසො කියන්නේ මහ පුදුමාකාර සත්තු ජාතියක්........පූහ්.....බලන්න එපායැ සමහර විට ආඩම්බර......අපේ කොස් ලෑල්ල සමහර විට මාව ප**යක්ටවත් ගනන් ගන්නේ නෑ....හැබැයි වෙලාවකට ඇවිත් තොදොල් වෙනවා......

    :eek:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :D he he ube munamayi bun..
    :angry::angry::angry::P
    අඩේ අර ලැප් ඒක උඩ ලැගලා ඉන්න ගෝතයා අපේ කොස් ලෑල්ලා වගේ නේ..........!!!!!:love::love::love::love:
    උනුහුමට ඔහහොම ඉන්නේ මචං....!!!!!
    ඔව් හීටරේ දාලා දුන්නාම එතනට වෙලා ඉන්නවා ආතල් එකේ
    පූසො කියන්නේ මහ පුදුමාකාර සත්තු ජාතියක්........පූහ්.....බලන්න එපායැ සමහර විට ආඩම්බර......අපේ කොස් ලෑල්ල සමහර විට මාව ප**යක්ටවත් ගනන් ගන්නේ නෑ....හැබැයි වෙලාවකට ඇවිත් තොදොල් වෙනවා......
    :yes:
    ස්තුතියි මචන් රිටර්න් එක දෙන්නම් පාස්සේ අද බෑලු

    උඹේ අර පිටි කිලෝ එකේ පීට්සා එක කෝ........????????:baffled::baffled::P:rolleyes:
    :P:P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ලැප් එක රස්නෙ නිසා වෙන්න ඇති!
    පූසෝ බලාගන්න දෙනවාද බන්?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උබ ත්‍රේඩ් එකට දාලා තියෙන නමේ හැටියට නම්
    බලන උන්ට හිතෙන්නෙ උඹේ යාලුවාගේ පූසා
    අවලම් ඩයල් එකක් වගේ:eek:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    oya lap 1 hoda poosekuta thama
    :confused::angryඅඩෝ ඒක තාම හොදා
    උබ ත්‍රේඩ් එකට දාලා තියෙන නමේ හැටියට නම්
    බලන උන්ට හිතෙන්නෙ උඹේ යාලුවාගේ පූසා
    අවලම් ඩයල් එකක් වගේ:eek:
    අවලම් ඩයල් එකක් තමා.. අනික ඉතින් සුවපහසුව නැතුවාමත් සහනයක් නෑ කියලා දාන්න පුලුවන්නේ
    :P
    ඉස්සර අපේ ගෙදර හිටියා සේනාවක්ම...... :)

    :P