නිදි සඳ මව් ළඟ නැළවෙන කුමරිය...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නිදි සඳ මව් ළඟ
    නැළවෙන කුමරිය
    මඳහස යන්තම් පානා...

    පිය සඳ අසුනක
    නිදි කිරමින් සඳ
    තම පුතු එනතුරු බලනා...

    ඉගෙනුම් ගමනක
    ගිය ඒ පුතු සඳ
    ළඟ ළඟ ම ය මඟ එමිනා...

    2307191729 2307192231 2307200723 2307202318
    #madhahasa
    #mabheera
    #spn
     
    • Like
    Reactions: NRTG