නිදි සඳ මව් ළඟ නැළවෙන කුමරිය මඳහස යන්තම් පානා... පිය සඳ අසුනක නිදි කිරමින් සඳ තම පුතු එනතුරු බලනා... ඉගෙනුම් ගමනක ගිය ඒ පුතු සඳ ළඟ ළඟ ම ය මඟ එමිනා... 2307191729 2307192231 2307200723 2307202318 #madhahasa #mabheera #spn