කව්ද කියන්න ඔය පුද්ගලයා.කොහෙන්ද කඩුව හොයාගත්තෙ?
බොරු විදිනවා.![]()
මේක ෆේක් නිවුස් වෙන්නේ වැඩිපුර ෆේක් එවුන් බලන නිසා... නැත්තම් මේකට ගහන්න නිවුස් එකක් නැහැ....මේකට ෆේක් නිවුස් කියන්න පුලුවන්ද? බඩුත් එක්ක හොරු පොලිසියටම දීලා.නම් ගම් පවා දීලා තියෙනවා.


ලෝක නායකයන්, සහ රාජ්‍ය නායකයන් කරන මේ වගේ දේවල් පිටසක්වල ජීවින් ඉතා දක්ෂ සහ ෂූක්ෂම ලෙස වීඩියෝ රෙකෝඩ් කරනවා.ලමයි බිලිදෙන ඒවා සහ ඒවාට සම්බන්ධ දේවල් ඔවුන් දක්ෂලෙස රෙකෝඩ් කරනවා.ඒක නිසා ඔය මානව නායකයන්ගේ සියලූම අපචාර ක්‍රියා ලෝක ජනතාවට 2012 වසර තුල නරඹන්න පුලුවන්.ඔබලාගේ විනාශකාරි නායකයන්ගේ සත්‍ය තොරතුරු සහ මානවයන් තවම නායකත්වයට පරිණාමය වෙලා නැත්තේ ඇයි කියලා මේ දර්ශන සහ දත්ත තුලින් ඔවුන් ලොවට පැහැදිලි කරනවා.ඒ අනුව පිටසක්වල අපේ බුද්ධිමත් නායකත්වය යටතට ඔබලා පත් වෙනවා.

moko ban sajith ta banina kota ubata thada une ?
මමත් දන්නවා. මට ඒක එලි කරන්න කෝටී 100ක් ඕන.
![]()