නිධන් බිල්ලට ලමයි පැහර ගනී

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    20120514075935.png
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේකට ෆේක් නිවුස් කියන්න පුලුවන්ද? බඩුත් එක්ක හොරු පොලිසියටම දීලා.නම් ගම් පවා දීලා තියෙනවා.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකට ෆේක් නිවුස් කියන්න පුලුවන්ද? බඩුත් එක්ක හොරු පොලිසියටම දීලා.නම් ගම් පවා දීලා තියෙනවා.
    මේක ෆේක් නිවුස් වෙන්නේ වැඩිපුර ෆේක් එවුන් බලන නිසා... නැත්තම් මේකට ගහන්න නිවුස් එකක් නැහැ....:lol::lol:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ලෝක නායකයන්, සහ රාජ්‍ය නායකයන් කරන මේ වගේ දේවල් පිටසක්වල ජීවින් ඉතා දක්ෂ සහ ෂූක්ෂම ලෙස වීඩියෝ රෙකෝඩ් කරනවා.ලමයි බිලිදෙන ඒවා සහ ඒවාට සම්බන්ධ දේවල් ඔවුන් දක්ෂලෙස රෙකෝඩ් කරනවා.ඒක නිසා ඔය මානව නායකයන්ගේ සියලූම අපචාර ක්‍රියා ලෝක ජනතාවට 2012 වසර තුල නරඹන්න පුලුවන්.ඔබලාගේ විනාශකාරි නායකයන්ගේ සත්‍ය තොරතුරු සහ මානවයන් තවම නායකත්වයට පරිණාමය වෙලා නැත්තේ ඇයි කියලා මේ දර්ශන සහ දත්ත තුලින් ඔවුන් ලොවට පැහැදිලි කරනවා.ඒ අනුව පිටසක්වල අපේ බුද්ධිමත් නායකත්වය යටතට ඔබලා පත් වෙනවා.

    orian thumata jaya wewa :D
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    දුටු ගැමුණු කඩුව තියෙන තැන මම දන්නවා. ඒක පරණ ප්‍රසිද්ධ පන්සලක්. කාටවත් දන්නෙ නැහ..
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මමත් දන්නවා. මට ඒක එලි කරන්න කෝටී 100ක් ඕන.
    :D